ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

UkKu BaNdA

Member
May 23, 2015
20
5
3
Ukkuwa vs Wild-EYE
Exhibition match
on
23rd May at 5.00 pm
All are welcome!!!!!!

6722522.gif
6321470.gif
8565597.gif
 

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    machan serever id eka denawada? mamath online enna

    මචං අරු දෙවනියට දීපු IP එකට යන්න එපා :no: සිරාවට කියන්නේ :yes:

    හෙනයා;18387759 said:
    මේකේ එක නම් තාම down. ඔය ටිකේ ලංකාවේ එවුන් ඉන්නවා..

    ou42vr.jpg
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,762
    6,332
    113
    ගග අද්දර
    Detha තමයි මචං අපේ Admin :yes: Server එක මේ දවස් වල වැස්ස නිසා Down වෙලා Coming Soonලු.... :dull:

    නංගි කිව්වේ අර Natsha කෙලි නේද :P :rofl:

    එක තමයි ඕක අර කුණුහබ්බ කිය කියා එලකිරියට වෙලා ඉන්නේ. :D:D
    නෑ නෑ බන්. dethage තව usn එකක් තිබ්බ O අකුරෙන් පටන් ගන්න. ආන් ඒකට මන් dethage නංගි කියන්නෙ.
     

    DeathStrѳke

    Member
    Feb 27, 2014
    129
    1
    0
    එක තමයි ඕක අර කුණුහබ්බ කිය කියා එලකිරියට වෙලා ඉන්නේ. :D:D
    නෑ නෑ බන්. dethage තව usn එකක් තිබ්බ O අකුරෙන් පටන් ගන්න. ආන් ඒකට මන් dethage නංගි කියන්නෙ.
    :eek: කුණුහබ්බ :no:
    ee nangi dan enne na :rofl:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,762
    6,332
    113
    ගග අද්දර
    DeathStrѳke;18388683 said:
    :eek: කුණුහබ්බ :no:
    ee nangi dan enne na :rofl:

    ඔව් බන් උබේ නමම තියන එකෙක් ඉන්නවනේ ... මන් හිතුවේ ඒ උබ කියල.
    නංගිව මන් මතක් කළා කියන්න හොදේ....
     

    DeathStrѳke

    Member
    Feb 27, 2014
    129
    1
    0
    ඔව් බන් උබේ නමම තියන එකෙක් ඉන්නවනේ ... මන් හිතුවේ ඒ උබ කියල.
    නංගිව මන් මතක් කළා කියන්න හොදේ....
    mama neme.. e Deathstroke mama DeathStrѳke ne
    :rofl::rofl: