ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,762
    6,332
    113
    ගග අද්දර
    උඹ ඔය කියනවා ඈත්තේ Naughty Whore ගැන :oo:

    නෑ නෑ බන් අපිට කියෝගන්නවත් අමාරු නමක් දාගෙන ඇවිත් ගැහුවා detha ටික දවසක්. O අකුරෙන් පටන් ගන්නේ මට මතක හැටියට.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    නෑ නෑ බන් අපිට කියෝගන්නවත් අමාරු නමක් දාගෙන ඇවිත් ගැහුවා detha ටික දවසක්. O අකුරෙන් පටන් ගන්නේ මට මතක හැටියට.

    හරි හරි මට මතකයි :D මං Naughty Whore ද කියල ඇහුවේ ඌ තමයි ඔය වගේ දෙපිටි කාට්ටු වැඩ කරන්නේ Fake ID දාගෙන ඇවිත් :frown:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,762
    6,332
    113
    ගග අද්දර
    හරි හරි මට මතකයි :D මං Naughty Whore ද කියල ඇහුවේ ඌ තමයි ඔය වගේ දෙපිටි කාට්ටු වැඩ කරන්නේ Fake ID දාගෙන ඇවිත් :frown:

    :D:D:D hackert ගෙ එකත් එකෙක් හොරෙන් හදන් ඇවිත් ගැහුවයි කිව්වා. කට්ටිය අඩු උනාට පස්සේ මන් ආවෙත් නෑ බන්. දැන් නම් අලුතෙන් සෙටාර් එකක් ඇති නේද?
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    :D:D:D hackert ගෙ එකත් එකෙක් හොරෙන් හදන් ඇවිත් ගැහුවයි කිව්වා. කට්ටිය අඩු උනාට පස්සේ මන් ආවෙත් නෑ බන්. දැන් නම් අලුතෙන් සෙටාර් එකක් ඇති නේද?

    තාමත් එකෙක් දෙකෙක් ඉන්නවා :) හැබයි ඉස්සර තරම් නම් චාටර් නැ දැන් :D
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,762
    6,332
    113
    ගග අද්දර
    හෙනයා;18389114 said:
    උබ මොකාද.. ? :frown::frown:
    මන් කුක්කු බණ්ඩා බොල :rofl:

    තාමත් එකෙක් දෙකෙක් ඉන්නවා :) හැබයි ඉස්සර තරම් නම් චාටර් නැ දැන් :D

    එහ් කියන්නෙ අපි ඉන්නකොට චාටර්ද බන්?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,762
    6,332
    113
    ගග අද්දර
    හෙනයා;18393592 said:
    මොකෝ වෙන්නේ ඉතින්.. කාලෙකින් දැක්කෙත් නෑ.. :D:D

    මන් නම් උබව fb එකේ දකිනෝ ඉතින්... ගේම් ගහන්න සෙට් උන් නෑ බන් මේ දවස් ටිකේ හරියට.අනම් මනම් වැඩ. දැන් clash of clans ගහනව නිකන් ඉන්නකොට. :rolleyes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    මන් නම් උබව fb එකේ දකිනෝ ඉතින්... ගේම් ගහන්න සෙට් උන් නෑ බන් මේ දවස් ටිකේ හරියට.අනම් මනම් වැඩ. දැන් clash of clans ගහනව නිකන් ඉන්නකොට. :rolleyes:

    ඒ මොකක්.. ? :shocked:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,762
    6,332
    113
    ගග අද්දර
    හෙනයා;18398312 said:
    ඒ මොකක්.. ? :shocked:

    android එකට දාන්න පුළුවන් ගේම් එකක් බන්. age of empire වගේ. multiplayer ගහන්න පුළුවන්. machine එකෙත් ගහතැකි bluestacks දාගත්තොත්.
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    හරි හරි මට මතකයි :D මං Naughty Whore ද කියල ඇහුවේ ඌ තමයි ඔය වගේ දෙපිටි කාට්ටු වැඩ කරන්නේ Fake ID දාගෙන ඇවිත් :frown:

    Pissuda Ubata man kawadda depiti kattu wada kaleh? nikan chodana ella karanna epa. mama eka eka ID walin awata anik unge ewa dagena en na.

    mata dawasak DeathStroke wa set una server 1ka, chat 1k danna haduwa no reply. Baladdi uge nama 'DeathStoke' :lol::lol:

    Mama dan EK family eke kollek. aluth nama
    [EK] Dragon5
     
    Last edited:

    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    :D:D:D hackert ගෙ එකත් එකෙක් හොරෙන් හදන් ඇවිත් ගැහුවයි කිව්වා. කට්ටිය අඩු උනාට පස්සේ මන් ආවෙත් නෑ බන්. දැන් නම් අලුතෙන් සෙටාර් එකක් ඇති නේද?

    HackerT ge nama nama dagena awadath manda, mathaka na ban :baffled::baffled: podi podi athla dunna e kale :lol::lol:

    ubada TankiSuda? dunna man dawsak ube tankiyata badu banis wenna :);):cool: