මචන්ලා මේක හැමෝටම වැදගත් වෙයි කියල හිතුන
අපිට එදිනෙදා ජීවිතයේදී ඇති වන ලෙඩ රෝග වලට ගෙදරදීම කරන්න පුළුවන් වෙදකම් ගැන.
මුලින්ම මම දන්න අත් වෙදකම් ටික දාන්නම්
1. හෙම්බිරිස්සාව : කොත්තමල්ලි
2. සෙම : ගල් කාලක් (විහිලු නෙවෙයි ඇත්තමයි මට සෙම හැදුනම ගල් කාලක් ගහපු ගමන් හොද වෙනව
)
3. මානසික ආතතිය : ගංජ (මේකත් සිරා ඕනම ප්‍රශ්නෙකට මුණ දෙන්න පුළුවන්)
4. ගෑස්ට්‍රික් : කෝමාරිකා (බඩ පිච්චෙනව වගේ දැනෙද්දී කෝමාරිකා කොලේ පොතු අයින් කරල වතුරෙන් හෝදලා ගිලින්න)
5. පිළිස්සුම් : අක්කපාන දළු කොටල තුවාල ස්ථානයේ ගාන්න.
මන් දන්නෙ ඔච්චරයි
ඔයාල දන්න ඒවත් දාන්න 
අපිට එදිනෙදා ජීවිතයේදී ඇති වන ලෙඩ රෝග වලට ගෙදරදීම කරන්න පුළුවන් වෙදකම් ගැන. මුලින්ම මම දන්න අත් වෙදකම් ටික දාන්නම්

1. හෙම්බිරිස්සාව : කොත්තමල්ලි
2. සෙම : ගල් කාලක් (විහිලු නෙවෙයි ඇත්තමයි මට සෙම හැදුනම ගල් කාලක් ගහපු ගමන් හොද වෙනව
)3. මානසික ආතතිය : ගංජ (මේකත් සිරා ඕනම ප්‍රශ්නෙකට මුණ දෙන්න පුළුවන්)
4. ගෑස්ට්‍රික් : කෝමාරිකා (බඩ පිච්චෙනව වගේ දැනෙද්දී කෝමාරිකා කොලේ පොතු අයින් කරල වතුරෙන් හෝදලා ගිලින්න)
5. පිළිස්සුම් : අක්කපාන දළු කොටල තුවාල ස්ථානයේ ගාන්න.
මන් දන්නෙ ඔච්චරයි
ඔයාල දන්න ඒවත් දාන්න 