අත් වෙදකම්

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මචන්ලා මේක හැමෝටම වැදගත් වෙයි කියල හිතුන :cool: අපිට එදිනෙදා ජීවිතයේදී ඇති වන ලෙඩ රෝග වලට ගෙදරදීම කරන්න පුළුවන් වෙදකම් ගැන.
    මුලින්ම මම දන්න අත් වෙදකම් ටික දාන්නම් :cool:

    1. හෙම්බිරිස්සාව : කොත්තමල්ලි
    2. සෙම : ගල් කාලක් (විහිලු නෙවෙයි ඇත්තමයි මට සෙම හැදුනම ගල් කාලක් ගහපු ගමන් හොද වෙනව :dull:)
    3. මානසික ආතතිය : ගංජ (මේකත් සිරා ඕනම ප්‍රශ්නෙකට මුණ දෙන්න පුළුවන්)
    4. ගෑස්ට්‍රික් : කෝමාරිකා (බඩ පිච්චෙනව වගේ දැනෙද්දී කෝමාරිකා කොලේ පොතු අයින් කරල වතුරෙන් හෝදලා ගිලින්න)
    5. පිළිස්සුම් : අක්කපාන දළු කොටල තුවාල ස්ථානයේ ගාන්න.


    මන් දන්නෙ ඔච්චරයි :yes: ඔයාල දන්න ඒවත් දාන්න :yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland


    3. මානසික ආතතිය : ගංජ (මේකත් සිරා ඕනම ප්‍රශ්නෙකට මුණ දෙන්න පුළුවන්)

    ඔව් ඉතින් තියෙන ප්‍රශ්නේ මදිවට තවත් ප්‍රශ්න් අත් එනවනේ.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    3. මානසික ආතතිය : ගංජ (මේකත් සිරා ඕනම ප්‍රශ්නෙකට මුණ දෙන්න පුළුවන්) - you sir are a medical genius :P
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඔව් ඉතින් තියෙන ප්‍රශ්නේ මදිවට තවත් ප්‍රශ්න් අත් එනවනේ.
    එහෙම වෙන්නෙ කොහමද බන් ?? කව්රුවත් මල් ගැහුවට වලි දාගන්නෙ නෑ :no:
    :frown:
    :frown:
    :frown:
    ඇත්තද එතකොට කුඩු හොද නැද්ද?
    දන්නෙ නෑ බන් ගහල නෑනෙ :no:
    ගොඩාක් වැදගත් මචං
    මචං ගල් කාලක් ඇතිද?:rofl::rofl:
    මට නම් වැඩිත් එක්ක. කාල 3න් සරෙකට ගහන්නේ මන්
    3. මානසික ආතතිය : ගංජ (මේකත් සිරා ඕනම ප්‍රශ්නෙකට මුණ දෙන්න පුළුවන්) - you sir are a medical genius :P
    :cool::cool::cool::cool::cool::love:
     
    ඉස්සර අපේ සීය ළඟ තිබ්බ වෙද පොත්. ඒවයි තිබ්බ එක බෙහෙතක් මතකයි. කවියෙන් තියෙන්නේ.

    පා හක පා මික පරි නක ගන්නේ
    පාකි නකෙන් කලඳක් අරගන්නේ
    ලොරි කැඳ සමගින් මිශ්‍ර කරන්නේ
    පත අට සිඳුවා උදයට බොන්නේ.

    මානසික ඒකාග්‍රතාවයට
    :yes::yes::yes:
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    අංගුලිමාල;18391902 said:
    ඉස්සර අපේ සීය ළඟ තිබ්බ වෙද පොත්. ඒවයි තිබ්බ එක බෙහෙතක් මතකයි. කවියෙන් තියෙන්නේ.

    පා හක පා මික පරි නක ගන්නේ
    පාකි නකෙන් කලඳක් අරගන්නේ
    ලොරි කැඳ සමගින් මිශ්‍ර කරන්නේ
    පත අට සිඳුවා උදයට බොන්නේ.

    මානසික ඒකාග්‍රතාවයට
    :yes::yes::yes:

    හා පක මී පක නරි පාගන්නේ
    නාකි පකෙන් දක්කල අරගන්නේ
    කැරි ලොද සමගින් මිශ්‍ර කරන්නේ
    අටපත සිදුවා උදයට බොන්නේ :P:rofl::rofl::rofl::angry: