Two Pc Using One Monitor

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මචන්ලා පීසී දෙකක් එක මොනිටර් එකකට සෙට් කරන්න පුලුවන්ද. ඔනවෙලවට එකක් විතරක් පාවිච්චි කරන්නයි . ඔනවෙලාවට අනිත් එකටයි. දෙකම එක පාර නෙමෙයි. දන්න කෙනෙක් ඉන්නවම කියන්න​
 

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචන්ලා පීසී දෙකක් එක මොනිටර් එකකට සෙට් කරන්න පුලුවන්ද. ඔනවෙලවට එකක් විතරක් පාවිච්චි කරන්නයි . ඔනවෙලාවට අනිත් එකටයි. දෙකම එක පාර නෙමෙයි. දන්න කෙනෙක් ඉන්නවම කියන්න​

    http://www.online-tech-tips.com/computer-tips/how-to-connect-two-or-more-computers-to-one-monitor/
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    matath dana ganna one ekama pc eke dennekta wada karanna puluwanda monitor 2k thiyenawa nan. e kiyanne keyboard 2i mouse 2 separate wada karanna
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Puluwan bn hebei monitor eken support nam hari.. (input sources switch karanna puluwan nam)

    ekak gahanna vga/dvi and anith eka hdmi walin..

    passe ona welawata on karala thiyena machine eka anuwa signal input source eka select karanna