කොම්පියුටර් 2කට මොනිටර් 2ක්, keyboard 1, mouse 1 සම්බන්ධ කරන්න , KVM switch එකක් කියන්න

topkollek

Well-known member
  • May 22, 2014
    44,161
    1
    58,519
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2 HDMI 4K monitors
    Laptop & MiniPC
    Keyboard
    Mouse
    මේ ටික එකට සෙට් කරගන්න හොඳ KVM switch එකක් කියන්න ළමයි! aliexpress එකේ තියෙන ඒවා බැලුවම පැහැදිලි නෑ මොනිටර් දෙකම එක PC එකකට සම්බන්ධ කරගන්න පුළුවන් ද කියල

    Sbb83ef13b5814396afb31f884753bc58-L.webp
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,668
    113
    https://www.aliexpress.com/item/100....order_list.order_list_main.78.27751802EFGmHo

    using this one 2 PCs 2 monitors with shared audio, USB, mouse and keyboard. Wires nam godak oni wenawa + oyage pc wala display port da , hdmi da, type C display out da tienne balala hari haman cables ganna wenawa. switch ekata wadiya cost wei cables tika. specially 4k. wire load eka adu wena vidiyata gaanata manala short cables ma ganna nattan wade upset

    oyage PC/laptop dual monitor support karanna oni. specially laptop. port tibba wage unata type c, hdmi output support karanne eka eka vidiyata. be careful. Splitting hari yan na. 2 different ports walinma ganna
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,161
    1
    58,519
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Mouse without borders try karala beluwada.. hebai me option ekedi keyboard/mouse plug karala tiyena PC eka on eke tiyenna ona , anith pc ekedi same keyboard/mouse use karanna nam.

    https://www.microsoft.com/en-us/download/details.aspx?id=35460
    මට තියෙන්නෙ මෙහෙම ප්‍රශ්නයක්.

    ටොරන්ට් බාන්න මම mini pc එකක් පාවිච්චි කරනවා. මට ඕන වෙලාවට විතරක් ඒකට මගේ ලොකු මොනිටර් එක ස්විච් කරලා ෆිල්ම් එකක් බලන්න පුළුවන් විදිහට හදාගන්න ඕන.

    එකම kb / mouse සෙට් එක දෙකටම පාවිච්චි කරන එකත් පහසුවක්
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,553
    8,116

    local network nam, network drive ekak widiyata mini pc eke partition eka anith ekata add karala... balanna puluwan.
     
    • Love
    Reactions: topkollek

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    මට තියෙන්නෙ මෙහෙම ප්‍රශ්නයක්.

    ටොරන්ට් බාන්න මම mini pc එකක් පාවිච්චි කරනවා. මට ඕන වෙලාවට විතරක් ඒකට මගේ ලොකු මොනිටර් එක ස්විච් කරලා ෆිල්ම් එකක් බලන්න පුළුවන් විදිහට හදාගන්න ඕන.

    එකම kb / mouse සෙට් එක දෙකටම පාවිච්චි කරන එකත් පහසුවක්
    remote desktop daala wada karana eka lesi nadda
     
    • Love
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,161
    1
    58,519
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    local network nam, network drive ekak widiyata mini pc eke partition eka anith ekata add karala... balanna puluwan.

    remote desktop daala wada karana eka lesi nadda
    දැනට කරන්නෙ @ob_server කියපු දේ. SMB share එකක් හදල මගේ ලැප්ටොප් එක හරහා ලොකු ඩිස්ප්ලේ එකට ගන්නවා.

    Remote Desktop එකෙන් තමයි සාමාන්‍යයෙන් එකේ වැඩ කරන්නෙ.

    ඒත් මේ වැඩේ ටිකක් කරදරයි වැඩ කරන වෙලාවට VPN එක නිසා.
     
    • Like
    Reactions: Amila llll

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,553
    8,116
    113

    මට තියෙන්නෙ මෙහෙම ප්‍රශ්නයක්.

    ටොරන්ට් බාන්න මම mini pc එකක් පාවිච්චි කරනවා. මට ඕන වෙලාවට විතරක් ඒකට මගේ ලොකු මොනිටර් එක ස්විච් කරලා ෆිල්ම් එකක් බලන්න පුළුවන් විදිහට හදාගන්න ඕන.

    එකම kb / mouse සෙට් එක දෙකටම පාවිච්චි කරන එකත් පහසුවක්
    lenovo tiny pc, tio monitor tiyenawa nam , KVM onath neha. tiny PC , tio monitor ekata set kala. Other PC eka monitor ekata display port + usb haraha connect karanna ona. Keyboard/mouse connect karanne monitor usb ports walata.. monitor input change weddi , keyboard/mouse ekath adala pc ekata switch wenawa.
    ------ Post added on Jul 31, 2024 at 10:06 PM
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,161
    1
    58,519
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    lenovo tiny pc, tio monitor tiyenawa nam , KVM onath neha. tiny PC , tio monitor ekata set kala. Other PC eka monitor ekata display port + usb haraha connect karanna ona. Keyboard/mouse connect karanne monitor usb ports walata.. monitor input change weddi , keyboard/mouse ekath adala pc ekata switch wenawa.
    ------ Post added on Jul 31, 2024 at 10:06 PM

    මම දැන් මේක ඉන්ස්ටෝල් කරා. මේකේ තියෙනවා ප්‍රශ්න 3ක්.

    1. මේ සොෆ්ට්වෙයා එකට මොනිටර් මාරු කරන්න බැහැ. මට mini pc එකට dedicated monitor එකක් දාන්න ඕන නෑ.

    2. ඩිස්ප්ලේ දෙක කොම්පියුටර් දෙකට සෙට් කරන්න වෙනවා.
    මට ඕන මොනිටර් දෙකම මගේ ලැප්ටොප් එකට සෙට් වෙන්න වැඩ කරන වෙලාවට. වැඩ කරන්න කම්මැලි හිතුනම ලොකු මොනිටර් එක මිනි එකට සෙට් කරලා ෆිල්ම් එකක් බලන්න

    3. මිනි එකට කීබෝඩ් / මවුස් වෙනම ඕන. ඕන් කරන වෙලාවට ලොග් වෙන්න විදිහක් නෑ.

    හැබැයි මේක ගැන දැනුවත් වුන එක වටිනවා :love2:. කොම්පියුටර් දෙකක් වෙනම තියාගෙන කීබෝඩ් මවුස් ශෙයා කරගන්න මේක හොඳයි!
     
    • Like
    Reactions: ob_server