What color iPhone 6 should I get?

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    What color iPhone 6 should I get? Gray or White?

    maxresdefault.jpg


    Color is one of the most visually distinctive — and personal — things about a new iPhone, which makes it one of the most important choices you'll have to make​

    මචාලා මම Iphone 6 එකක් ගන්නයි යන්නේ මොන පාටද ගොඩාක් හොද?

    සුදුපාටෙත් පොඩි ගතියක් තියෙනවා අනේ මන්ද? තියෙන අයගෙන් ගහන්න කැමති ඇයි සුදු හො කලු වර්ණය ඔබලා තොරාගත්තෙ කියලා
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    Machan lankawe nam iphone colors walata illumak na. Lankawe nam godak aya use karanne grey color eka,. Eth anith countries wala gold color ekata loku demand ekak thiyenawa. Sometimes stock ehemath na