නැවුම් සුළග

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔල්වරසන් දෙන්නට නොව
    මදහසින් පිළිගන්නට
    විඩාපත් සිත් සනහා
    මිනිසත්කම වපුරන්නට
    ක්ෂිතයෙන් එහා ඉමෙන් එන
    නැවුම් සුළග​

    ReigBne.jpg

    අසභ්‍ය .. හා පටු දේශපාලන.. රාමුවෙන් මිදී..අමනාපකම් වලින් බැහැරව සාහිත්‍ය සංගීතය දර්ශනය කතාකරන්න හිතට දැනෙනදේ ගොනුකරන්න...වටපිටාව ගැන කතා කරන්න..ගෙතන හුය​
     
    Last edited:

    waligamaya

    Well-known member
  • බුදිත් මිහිරි අබ රසය සතොසින
    ඉදිත් සොදුරු ගේ උයන්වල තුරු මුදුන
    සිරිත් මේ ඇ කරගත් කොවුලන් ලෙසින
    වසත් කලැ දැනෙයි රිටු පරපුටු නදින

    බුම්ප්
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දැනට මගෙන් බම්ප් එකක් සහෝදරවරුනි. මේ දවස් ටික පට්ටම බිසී. තව දවස් 3ක් විතර තියෙන්නේ මම තනිකඩයෙක් විදියට ඉන්න ;);)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දැනට මගෙන් බම්ප් එකක් සහෝදරවරුනි. මේ දවස් ටික පට්ටම බිසී. තව දවස් 3ක් විතර තියෙන්නේ මම තනිකඩයෙක් විදියට ඉන්න ;);)

    එල එල කමත් දෙයක් කැමති විදියට
     
    waligamaya

    Well-known member
  • අතීත ලෝකය තුල සව්බග්‍යවත් සුන්දර රටක් ලෙස පවතියි අප විසින් අසා ඇති මේ සුන්දර දේශය. මැත ඉතිගසය තුල තරුන නැගිටීම් තුනකට මුහුණ දී රටේ ඉදිරි බලවේගයන් වන තරුණ කොටස් බිහිසුණු මර්දනයන්ටද එක් එක කැරැල්ලක් 30 වසරක කුරිරු යුද්දයක් දක්වා වරදානයවි මහා කෙදවචක රැල්ලකින් පසුව අවසන් විය. ලෝකය තුල අප සමග එක්ව ගමන් ඇරබු රජජයන් ඔවුන්ගේ සාර්ථක ගමන් මගෙහි අරමුණු සාක්ෂාත්කර ගන්නා විට මේ පුංචි සුන්දර දිවින එක තැන පලවන ජරා ගොහොරුවක් බවට පත්වුයේ ඇයි.

    ලක්මවගේ නුතන පරම්පරාව වන අපවත් නැවත අප රටක් වශයෙන් සමාජයක් වශයෙන් පත්වී ඇති ඉරණම පිලිබස හේතු කරනා සලක බැලිය යුතුය.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය ක්ෂිතිජයෙන් එහා ඉඳන් එන නැවුම් සුලඟම තමා රටවල් ගානක් හරහා ඇතිල්ලිලා ගිහිං මෙහෙටත් කාලෙන් කාලෙට එක එක ලෙඩ ගේන්නෙ :dull: :dull: :dull: :dull:
     
    waligamaya

    Well-known member
  • ඔය ක්ෂිතිජයෙන් එහා ඉඳන් එන නැවුම් සුලඟම තමා රටවල් ගානක් හරහා ඇතිල්ලිලා ගිහිං මෙහෙටත් කාලෙන් කාලෙට එක එක ලෙඩ ගේන්නෙ :dull: :dull: :dull: :dull:

    නැවුම් සුළග තමයි සිතිජයෙන් එහා තියෙන නවමු පවන් රැල්ලෙන් මෙහෙ අහුමුළුවල හිරවෙලා තියෙන දුර්ගන්ද විෂ වායුව එළවලා දමන්නේ;);)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අතීත ලෝකය තුල සව්බග්‍යවත් සුන්දර රටක් ලෙස පවතියි අප විසින් අසා ඇති මේ සුන්දර දේශය. මැත ඉතිගසය තුල තරුන නැගිටීම් තුනකට මුහුණ දී රටේ ඉදිරි බලවේගයන් වන තරුණ කොටස් බිහිසුණු මර්දනයන්ටද එක් එක කැරැල්ලක් 30 වසරක කුරිරු යුද්දයක් දක්වා වරදානයවි මහා කෙදවචක රැල්ලකින් පසුව අවසන් විය. ලෝකය තුල අප සමග එක්ව ගමන් ඇරබු රජජයන් ඔවුන්ගේ සාර්ථක ගමන් මගෙහි අරමුණු සාක්ෂාත්කර ගන්නා විට මේ පුංචි සුන්දර දිවින එක තැන පලවන ජරා ගොහොරුවක් බවට පත්වුයේ ඇයි.

    ලක්මවගේ නුතන පරම්පරාව වන අපවත් නැවත අප රටක් වශයෙන් සමාජයක් වශයෙන් පත්වී ඇති ඉරණම පිලිබස හේතු කරනා සලක බැලිය යුතුය.

    https://www.facebook.com/anurakumara/videos/vb.267207983433656/461440370677082/?type=2&theater

    කිසිම සුදුසුකමක් ඕන නැති,ලංකාවේ එකම වෘත්තීය දේශපාලනය
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචං මරණ දඩුවම ක්‍රියාත්මක කරන එකට මමනම් විරුද්දයි මචං, අන්තිමට ඕකෙන් නිවැරදි මිනිසූන් එල්ලන්න ගන්නවා වෝරු චෝදනා දාලා. මුන් හදන්නේ ආයිත් මර්දනයකට ලැස්ති වෙන්න් වගේ මහින්ද හපන් වෙන්ව මුන් දිගටම හිටියොත් නම. විජ්දාසය කොහොමද හිටියේ දැන් කොහොමද ඉන්නේ??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔය ක්ෂිතිජයෙන් එහා ඉඳන් එන නැවුම් සුලඟම තමා රටවල් ගානක් හරහා ඇතිල්ලිලා ගිහිං මෙහෙටත් කාලෙන් කාලෙට එක එක ලෙඩ ගේන්නෙ :dull: :dull: :dull: :dull:

    සුඅලාගත් එක්ක එන්නේ වසන්තයේ සුවද ?? පරිස්සමින් හිටපල්ලා... :lol:
     
    waligamaya

    Well-known member
  • මචං මරණ දඩුවම ක්‍රියාත්මක කරන එකට මමනම් විරුද්දයි මචං, අන්තිමට ඕකෙන් නිවැරදි මිනිසූන් එල්ලන්න ගන්නවා වෝරු චෝදනා දාලා. මුන් හදන්නේ ආයිත් මර්දනයකට ලැස්ති වෙන්න් වගේ මහින්ද හපන් වෙන්ව මුන් දිගටම හිටියොත් නම. විජ්දාසය කොහොමද හිටියේ දැන් කොහොමද ඉන්නේ??

    මමත් විරුද්දයි. දඩුවම් තද කල පමණින් ඕව නව තින්නේනැ. දැන් බලන්න කොච්චර තද දඩුවම් තිබුනත් සියලුම මාෆියා, මද පෙරදිග හොදට ක්‍රියාත මක වෙනවා, සින්ගප්පුරුවෙත් එහෙම්මම තමයි, අසරණ දුප්පත් වරද කාරයෝ විතරයි දඩුවම් විදින්නේ. දැන් ඔය ස්කන්ඩිනෙවියන් රටවල දැඩි දඩුවම් තිබිලද හොරකම් ස්ත්රිදුෂණ මිනීමැරුම් නත්හේ.
    මේවට විසදුම පවතින සමාජ කමය හා මට්ටම දියුණු කරන එක.

    හොද ණිති ක්‍රමයක මුලිකත්වය දෙන්නේ වරද කරුවන්ට දඩුවම් කරනවට වඩා නිවැරදි කරුවන් වරද කරුවන් වීම වැලක් වීමයි.

    ලංකාව වගේ අකර්යක්ෂම අවස්ථාවාදී සමබරනොවන පොලිස් හා අදිකරණ පද්දතියක් තුල මරණ දඩුවම බොහෝ නිවරදි අහින්සැකයන්ට මරණය ලැබෙන්න තියන සම්බවිතව වැඩියි.

    වරදී කරුවෝ කොතරම් ප්‍රමාණයකට දඩුවම් ලැබුනත් එක නිවැරදි කරුවෙක් හරි මරණයට මුහුණ දෙන්න උනොත්.................... මොකක්ද ඇති වැඩේ
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මමත් විරුද්දයි. දඩුවම් තද කල පමණින් ඕව නව තින්නේනැ. දැන් බලන්න කොච්චර තද දඩුවම් තිබුනත් සියලුම මාෆියා, මද පෙරදිග හොදට ක්‍රියාත මක වෙනවා, සින්ගප්පුරුවෙත් එහෙම්මම තමයි, අසරණ දුප්පත් වරද කාරයෝ විතරයි දඩුවම් විදින්නේ. දැන් ඔය ස්කන්ඩිනෙවියන් රටවල දැඩි දඩුවම් තිබිලද හොරකම් ස්ත්රිදුෂණ මිනීමැරුම් නත්හේ.
    මේවට විසදුම පවතින සමාජ කමය හා මට්ටම දියුණු කරන එක.

    හොද ණිති ක්‍රමයක මුලිකත්වය දෙන්නේ වරද කරුවන්ට දඩුවම් කරනවට වඩා නිවැරදි කරුවන් වරද කරුවන් වීම වැලක් වීමයි.

    ලංකාව වගේ අකර්යක්ෂම අවස්ථාවාදී සමබරනොවන පොලිස් හා අදිකරණ පද්දතියක් තුල මරණ දඩුවම බොහෝ නිවරදි අහින්සැකයන්ට මරණය ලැබෙන්න තියන සම්බවිතව වැඩියි.

    වරදී කරුවෝ කොතරම් ප්‍රමාණයකට දඩුවම් ලැබුනත් එක නිවැරදි කරුවෙක් හරි මරණයට මුහුණ දෙන්න උනොත්.................... මොකක්ද ඇති වැඩේ
    :yes::yes::yes:
     
    ඔව් බන් මරන ඩඩුවම තිබ්බන්ම් අනිව ෆොන්සෙකව්ත් මර්නව. ඔකයි එපා කියන්නෙ. ලන්කවෙ ගොඩක් වෙලවට ඩෙශපලනය නිස නිත්ය බලු වෙලා තියෙන්නෙ. නිතිය දෙශපලනයෙන් ස්වායත්ත වෙච්ච ඩවසට තමයි මෙව කරන්න පුලුවන්.

    අනිත් කාරනා කියන්නෙ මාඩ්ය හා ආගම. මෙඟෙ වගෙ ආගම ගැන පොර ටොක් දෙන උන් නැහැ කොහෙවත්. එත් එකෙක් වත් පිලිපදින්නෙ නැහැ