ඔල්වරසන් දෙන්නට නොව
මදහසින් පිළිගන්නට
විඩාපත් සිත් සනහා
මිනිසත්කම වපුරන්නට
ක්ෂිතයෙන් එහා ඉමෙන් එන
නැවුම් සුළග
මදහසින් පිළිගන්නට
විඩාපත් සිත් සනහා
මිනිසත්කම වපුරන්නට
ක්ෂිතයෙන් එහා ඉමෙන් එන
නැවුම් සුළග
අසභ්‍ය .. හා පටු දේශපාලන.. රාමුවෙන් මිදී..අමනාපකම් වලින් බැහැරව සාහිත්‍ය සංගීතය දර්ශනය කතාකරන්න හිතට දැනෙනදේ ගොනුකරන්න...වටපිටාව ගැන කතා කරන්න..ගෙතන හුය
Last edited:



