EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොට කියන්න උක්කුවෝ ඒ අක්කිගාව වඩකොරන්න මෙතන ඉන්න ලොකුම ලොක්කෝ ඩෙතුන් දෙනෙකුත් දගලනවා. බොටයි මටයි පොලිමේ පිටිපස්සෙන්ම තම ඉන්න වෙන්නේ .:baffled::baffled:

    අරකේ බලේ :(
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කොම්පැනිය අක්කිගෙද?

    නෑ අක්කා කොම්පනියේ හලෝ ගුඩ්මොර්නින්ග් %$(*!@(&^ හව් කැන් අයි අසිසිට් යූ කියල කියන කෙනා
    . හැබයි අක්ක මොලේ පාවිච්චි කරොත් අක්කට ඒක මහලොකු ඇචීව්මෙන්ට් එකකුත් නෙමෙයි :lol::lol::baffled: .


    පෝලිමේ අන්තිමේ හරි කමක් නැහැ ඔන්න ඔහේ මටත් ඉඩ පොඩ්ඩක් තියහන්.:P

    අනේ අනේ උබලත් පිටින්මනේ කන්න පුරුදුවෙලා තියෙන්නේ. දෙපියා දන් ටිකක් මදන විසේ අඩුකරගනින්
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    අනේ අනේ උබලත් පිටින්මනේ කන්න පුරුදුවෙලා තියෙන්නේ. දෙපියා දන් ටිකක් මදන විසේ අඩුකරගනින්[/QUOTE]

    නටවනවා පද්දනවා කිව්වම ආශා හිතුන ඕය් නැත්නම් වල් කමකට නෙමෙය් අම්මප
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ අනේ උබලත් පිටින්මනේ කන්න පුරුදුවෙලා තියෙන්නේ. දෙපියා දන් ටිකක් මදන විසේ අඩුකරගනින්

    නටවනවා පද්දනවා කිව්වම ආශා හිතුන ඕය් නැත්නම් වල් කමකට නෙමෙය් අම්මප[/QUOTE]

    අපිත් කන බොන සංවේදි මිනිස්සු නෙවැයි.. ඉතින් ඉන්ද්‍රීයන් සංවේදි වෙනවා නේද බන්ස් :baffled:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අනේ අනේ උබලත් පිටින්මනේ කන්න පුරුදුවෙලා තියෙන්නේ. දෙපියා දන් ටිකක් මදන විසේ අඩුකරගනින්

    නටවනවා පද්දනවා කිව්වම ආශා හිතුන ඕය් නැත්නම් වල් කමකට නෙමෙය් අම්මප[/QUOTE]


    උපාසක මහත්තයා ඔවා ගනන් ගන්න එපා.පවුලක් පන්සලක් වෙච්ච එකේ හිත මෙල්ලකරගන්න බලන්න. නටවනවා / පද්දනවා කියන වචනවලට නටාගෙන පදින්න යන්න එපා

    :lol::lol: