EK Office Talk

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උඹලගේ ඔෆිස් එකේ වේකන්සි නැද්ද? අතුගාන්න උනත් කමක් නැහැ සහෝ :baffled:

    යේක මාතියා ටිකක් හොයල බලන්න ඔනා. මාතියා දස්ස මොන කරුමාන්තෙටද? (හස්තකර්මාන්තෙට කියලා නම් කියන්න එපා පුතෙ :baffled: ) පලපුරුද්ද යෙහෙම කොච්චරද? දන්න තෙනක හරි තියෙනවානම් කියන්නම්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යේක මාතියා ටිකක් හොයල බලන්න ඔනා. මාතියා දස්ස මොන කරුමාන්තෙටද? (හස්තකර්මාන්තෙට කියලා නම් කියන්න එපා පුතෙ :baffled: ) පලපුරුද්ද යෙහෙම කොච්චරද? දන්න තෙනක හරි තියෙනවානම් කියන්නම්..

    මට අර පද්ද පද්ද වන වනා යන අක්කි ගාව වැඩ කරන්න ඕනි.. :(
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මට අර පද්ද පද්ද වන වනා යන අක්කි ගාව වැඩ කරන්න ඕනි.. :(

    බොට කියන්න උක්කුවෝ ඒ අක්කිගාව වඩකොරන්න මෙතන ඉන්න ලොකුම ලොක්කෝ ඩෙතුන් දෙනෙකුත් දගලනවා. බොටයි මටයි පොලිමේ පිටිපස්සෙන්ම තම ඉන්න වෙන්නේ .:baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැහැ සහෝ.. මූත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න බැලුවෙ.. ෆිට් එකට.. කුප්ප කමකට නෙමෙයි.. :growl:

    වැනෙන ඒවා බලන්නද යන්නේ සහයෝගයෙන්??? :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොට කියන්න උක්කුවෝ ඒ අක්කිගාව වඩකොරන්න මෙතන ඉන්න ලොකුම ලොක්කෝ ඩෙතුන් දෙනෙකුත් දගලනවා. බොටයි මටයි පොලිමේ පිටිපස්සෙන්ම තම ඉන්න වෙන්නේ .:baffled::baffled:

    කොම්පැනිය අක්කිගෙද?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    බොට කියන්න උක්කුවෝ ඒ අක්කිගාව වඩකොරන්න මෙතන ඉන්න ලොකුම ලොක්කෝ ඩෙතුන් දෙනෙකුත් දගලනවා. බොටයි මටයි පොලිමේ පිටිපස්සෙන්ම තම ඉන්න වෙන්නේ .:baffled::baffled:

    පෝලිමේ අන්තිමේ හරි කමක් නැහැ ඔන්න ඔහේ මටත් ඉඩ පොඩ්ඩක් තියහන්.:P