EK Office Talk

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    එහෙනන් ඉතින් ආතල් එකේ නිදාගනින් පව් නොදී.. :frown::frown:

    behe ban lokka innawa :)

    යකාගේ මලක්..

    I used to wait for every tuesday to read makage yalak back then :lol:

    :lol:

    Habai godak ewunta kalanthe nam wei

    sweet smell of boga :P

    අරූට බැන බැන උඹ මොකද සිගරට් බොන්නේ..?

    Mama ithin awrudu gaanak thisse beepu ekane..mu ehema nehene :(
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අදහසක්...
    තොපිලගෙ ඔෆීසි උන් සහ අපේ ඔෆීසි උන් අතර එලකිරි ඔෆීසි ක්‍රිකට් තරගාවලියක් දාගමුද?
    මම නියෝජනය කරන්නෙ බම්බා ඔෆිස් පිල,
    කොල්ලුපිටි අනාථස්ලනන් දෙතුන් දෙනෙක් ඉන්නවා නෙවැ...
    දෙහිවල ‍දෙතුන් දෙනෙක් ඉන්නවා
    මොකෝ කියන්නේ?

    බම්බලපිටියේ උන් වරෙව් මා වෙත.. අපි කදවුරු බදිමු..

    playing cricket is against my religion..sorry :(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    අදහසක්...
    තොපිලගෙ ඔෆීසි උන් සහ අපේ ඔෆීසි උන් අතර එලකිරි ඔෆීසි ක්‍රිකට් තරගාවලියක් දාගමුද?
    මම නියෝජනය කරන්නෙ බම්බා ඔෆිස් පිල,
    කොල්ලුපිටි අනාථස්ලනන් දෙතුන් දෙනෙක් ඉන්නවා නෙවැ...
    දෙහිවල ‍දෙතුන් දෙනෙක් ඉන්නවා
    මොකෝ කියන්නේ?

    බම්බලපිටියේ උන් වරෙව් මා වෙත.. අපි කදවුරු බදිමු..

    නුගේගොඩ පිලක් ඉන්නවනම් මමත් සප් 1ක් දෙන්නම් සෙල්ලම් කරන්න නම් බැහැ සතියේ අන්තිම ගේ හදන වැඩේට හිර වෙනවා .
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    behe ban lokka innawa :)

    I used to wait for every tuesday to read makage yalak back then :lol:

    sweet smell of boga :P

    Mama ithin awrudu gaanak thisse beepu ekane..mu ehema nehene :(

    Boga ganda nathi wenna tablet ekak hadanna mama research ekak karanawa, wade hari gioth kalisame giyath awulak na :)

    Math hena asa ekak makage yalak kathawa.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නුගේගොඩ පිලක් ඉන්නවනම් මමත් සප් 1ක් දෙන්නම් සෙල්ලම් කරන්න නම් බැහැ සතියේ අන්තිම ගේ හදන වැඩේට හිර වෙනවා .

    උබ කොහෙද ගේ හදන්නේ? :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    didn't you all take his pictures? :lol: kohomada re 2ta withara weri bahiddi aharunanam :lol:

    that asshole I think has gone to lunch..:)

    mata baya hithuna malli, ninda gihin auto seat eke boga yai kiyala :(

    thota dodu da? mata be panadol hapala kanda :baffled:

    no connection between the two :lol: My boss is trying to send me to some training this evening, May be I should go and get some shuteye there :lol:

    unfortunately I couldn't.. Lucky basted..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අදහසක්...
    තොපිලගෙ ඔෆීසි උන් සහ අපේ ඔෆීසි උන් අතර එලකිරි ඔෆීසි ක්‍රිකට් තරගාවලියක් දාගමුද?
    මම නියෝජනය කරන්නෙ බම්බා ඔෆිස් පිල,
    කොල්ලුපිටි අනාථස්ලනන් දෙතුන් දෙනෙක් ඉන්නවා නෙවැ...
    දෙහිවල ‍දෙතුන් දෙනෙක් ඉන්නවා
    මොකෝ කියන්නේ?

    බම්බලපිටියේ උන් වරෙව් මා වෙත.. අපි කදවුරු බදිමු..

    නාකි සෙරෙප්පුවා කොයි පිලටද?
    බොරැල්ල කනත්තන්ස්....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙච්චර රටේ ප්‍රශ්න තියෙනකොට ක්‍රිකට් ගහන එක හරිනහ නෙද බන්? ජන්දයකුත් අත ලගනේ.අනික අද අහපව් ජොනියව එතුලට දාලා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අපේ රටේ ප්‍රශ්න? කව්ද කියන්නේ ප්‍රශ්න තියෙනව කියල... මිනිස්සු ලස්සනට ඉන්නෙ බන්..
    අනේ යකෝ මම ඔය මගුල් දේශපාලන සීන් වලටනන් ලොවෙත් ආස නැහැ. ඒකත් එකයි මේකත් එකයි. එකෙක්ගෙන්වත් මෙලො වැඩක් නැහැ..
    :frown:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    udeta boga daapu eke shape eka balala saasthara kiyanda system ekak hoyaganin..like reading tea leaf :)

    :)

    Boga dana eka ela wadak office ekedi. Stress relieve wenawa, anith ewunge ganda (suwanda) ta purudu wenawa, anith cubicle wala inna ewunge jeewitha gana therum ganna labenawa, jeewithe anithya therenawa, jathi kula mala agam beda nathi wenawa (ai hamoma boga danawa ne) :)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    උබ කොහෙද ගේ හදන්නේ? :)

    කොළඹ නෙමේ බන් ම‍ට කොළඹ එපා වෙලා තියෙන්නේ හමිනේලගේ ගමේ ගේ හදන්නේ බඩල්කුඹුරේ .වගාවක් පටන් ගන්න හිතන් ඉන්නේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නුගේගොඩ පිලක් ඉන්නවනම් මමත් සප් 1ක් දෙන්නම් සෙල්ලම් කරන්න නම් බැහැ සතියේ අන්තිම ගේ හදන වැඩේට හිර වෙනවා .

    නුගේගොඩ කොහෙද උඹ? අපි හදමු සෙට් එක :)