EK Office Talk

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඇයි ඇයි ඩෝ? ගේමද ආහ්... දැනගනින්.. මෙතනින් එන ගාලු පාරෙ බස් නවත්තනවා දෙහිවලට එන්න නොදී හරි... :growl::growl:

    නවත්තලා මොකෝ කොරන්නේ :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :)

    Boga dana eka ela wadak office ekedi. Stress relieve wenawa, anith ewunge ganda (suwanda) ta purudu wenawa, anith cubicle wala inna ewunge jeewitha gana therum ganna labenawa, jeewithe anithya therenawa, jathi kula mala agam beda nathi wenawa (ai hamoma boga danawa ne) :)

    :lol: :lol: :lol:
    ඇඬෙන ටෝක් එක මේක....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    attachment.php


    kuku, koi peththenda kanna ona. pol gahe para hitinnada, koto kotu mune tiyenneda

    සෙරෙප්පු සුපාට සෙරෙප්පු අප්ලෝඩ් කරල දාන්නම රිදිලහ්..:baffled::baffled:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඇයි ඇයි ඩෝ? ගේමද ආහ්... දැනගනින්.. මෙතනින් එන ගාලු පාරෙ බස් නවත්තනවා දෙහිවලට එන්න නොදී හරි... :growl::growl:

    සෙම් හියර් හරිද..ගාලුපාරේ දෙහිවලින් මෙහපැත්තට යවන්නේ නෑ හරිද :baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නුගේගොඩ කොහෙද උඹ? අපි හදමු සෙට් එක :)

    :cool:
    තෑන්ක්ස් මචං.. සෙරෙප්පුවා මගේ ප්ලෑන ඉවර කරා.. ඉස්සරට ගොඩක් වැඩ තියෙයි. උඹ ඉන්න එක ලොකු හයියක් සහෝ... තෑන්ක්ස් මචං..
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    කොහේද ගේ හදන්නේ?
    කවුද හදන්නේ?
    කොන්තරත් දීලද?
    දවස් කුලීද?
    කවුද ප්ලෑන ඇන්දේ?
    වර්ග අඩියකට වියදම කීයද?
    දැනට කොච්චර ගිහින් තියෙනවද?
    තව කොච්චර වැඩ තියෙනවද?

    1.කොළඹ නෙමේ බන් ම‍ට කොළඹ එපා වෙලා තියෙන්නේ හමිනේලගේ ගමේ ගේ හදන්නේ බඩල්කුඹුරේ .වගාවක් පටන් ගන්න හිතන් ඉන්නේ.
    2 .නැහැ
    3.දවස් කුලී දෙන්නේ .
    4.හෝමාගම පොට් එකකින් ඇන්දේ (flowers homs )
    5.තාම අත්ති වාරම දැම්ම විතරය් මචන් ලබන සතියේ බිත්ති පටන් ගන්නවා
    වර්ග අඩි ගානට නෙමෙය් කරන්නේ.බාස්ට 1300/= ගෝලයට 1000/= කෑම දීලා
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    1.කොළඹ නෙමේ බන් ම‍ට කොළඹ එපා වෙලා තියෙන්නේ හමිනේලගේ ගමේ ගේ හදන්නේ බඩල්කුඹුරේ .වගාවක් පටන් ගන්න හිතන් ඉන්නේ.
    2 .නැහැ
    3.දවස් කුලී දෙන්නේ .
    4.හෝමාගම පොට් එකකින් ඇන්දේ (flowers homs )
    5.තාම අත්ති වාරම දැම්ම විතරය් මචන් ලබන සතියේ බිත්ති පටන් ගන්නවා
    වර්ග අඩි ගානට නෙමෙය් කරන්නේ.බාස්ට 1300/= ගෝලයට 1000/= කෑම දීලා



    මචො ඔක පුලුවන්නම් වර්ගාඩි ගානට දීපන්.බසා ගේම අදී බන් දවස්කුලියට දීපුවාම. අනිවා ඩෙෆා:sorry::sorry::sorry::sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෙරෙප්පු සුපාස්.... :lol:
    දුවගෙන ඇවිත් සමයං දොඩවන්න සිදෙයි...

    දෙඩෙව්වා.. පින්තූර අප්ලෝඩ් කරල දාන්නම තරමට රිදෝගෙන දෙඩෙව්වා :baffled: