EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    20km per one way journey and 1000km max per month :sorry::sorry:

    mata 30km gedarata, 30 x 2 x 22 - 1320km
    but den approval 20 x 2 x 22 -880km

    lost :(

    සම්තින් ඒස් බෙටර් දෑන් නතින් බන්.. අපිට.. මට.. මට රුපියල් 5000 ක් විතරයි පෙට්‍රල් එලවන්ස් සෙට් වෙන්නෙ... :( ඒ අනිත් අර උඹ ලකී මෑන්... ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ane me thepel kanthoruwak wath nethi kottawe buwa galle road eke bus nawaththanda kathawa.

    තඩි වගා ලිඳක්.. කුකූට තුවායක්.. කැමති පාට එකින් පිහිද ගනිං

    pool-towel-westpoint-staybright.jpg
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඌට උදේ ඉඳං අවුල්. නිකන් හම්බවෙන පැස්ටෝල් ගැලුමට ගේමක් දීලා ඔෆිස් එකේ එකෙක්... :sorry:

    nikan denakiyala hellukaranna epa putha, 6 yrs campus gihin warala gala aurudu 8k unata passe yanthan mehema deyak lebune. keeyak hari ithuru wenna lebena nisa wandiya kagena padinne :(
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    හ්ම්.. බාස්ලා අඳුරන සෙට් එකක්ද?
    ගල් වැලි කොහෙන්ද ගන්නේ?
    වර්ග අඩී කීයක්ද?
    දවස් කුලියට කරන එක පාඩු නැද්ද? :nerd:

    අඳුරන පොරක් මචන්,බුවා ඇත්තටම ඕන ගාන කිව්වෙත් නැහැ.මම 1500 ගානේ මුලින් දුන්න පස්සේ බාස් වැඩිය් කියල 1300 ගානේ අරගතතා.ඔක්කොම වර්ග අඩි 1180 ය්.ඒ පැත්තේ බාස්ල වර්ග අඩි ගානට වැඩ කරනවා අඩුය් .ගල්/වැලි නම් මෙහෙට වඩා ගොඩක් අඩුය් බන්.ගල් කියුබ් 1ක් rs 4000 ට ගෙනත්ම දෙනවා .වැලි කියුබ් 1ක් rs 6000 වෙන්නේ ගේන්නත් එක්කම.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    5ට කලින් 1000 ගහන්න පැල්කවි හරි කමක් නැ post කොරපල්ලා​

    පැල්කවි පෝස්ට් කරාට කමක් නැහැ .. හැබැයි 1000 පෝස්ට් එකේ හිමිකරු මමයි.. :growl::growl:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    සී බී ආර් 250 ;) (හිත හැදෙන්න සන්තෝසෙට බන් එහෙම කිව්වේ තියෙන්නෙ ටීවීඑස් ෆ්ලේම් 125 :()

    මමත් එහෙම තමයි බන් pulsar 150.. Ktm Duke එකක් කියල හිතාගෙන තමයි පදින්නේ .like a boss :cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද බොසා උදේ 10 වෙද්දි ගියා මට ඇක්ටින් බොසාගෙ පවර්ස් දීලා.. මගේ වැඩ 1 වෙද්දි ඉවරයි. එලකිරි තමා අයියා.....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් එහෙම තමයි බන් pulsar 150.. Ktm Duke එකක් කියල හිතාගෙන තමයි පදින්නේ .like a boss :cool:

    ඒ කියන්නෙ උඹ පල්සර් එක මොඩිෆයි කරල, බීට් එක වෙනස් කරල, එහෙන් මෙහන් ලයිට් වැල් දාලා,ප්ලාස්ටික් කෑලි එල්ලගෙනද පදින්නේ.. ලයික් අ බොස්
    Pulsar220-bike-modifications-n-details.jpg
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අඳුරන පොරක් මචන්,බුවා ඇත්තටම ඕන ගාන කිව්වෙත් නැහැ.මම 1500 ගානේ මුලින් දුන්න පස්සේ බාස් වැඩිය් කියල 1300 ගානේ අරගතතා.ඔක්කොම වර්ග අඩි 1180 ය්.ඒ පැත්තේ බාස්ල වර්ග අඩි ගානට වැඩ කරනවා අඩුය් .ගල්/වැලි නම් මෙහෙට වඩා ගොඩක් අඩුය් බන්.ගල් කියුබ් 1ක් rs 4000 ට ගෙනත්ම දෙනවා .වැලි කියුබ් 1ක් rs 6000 වෙන්නේ ගේන්නත් එක්කම.

    a ban kohenda a cube eka 6k wenne, ubata sureda oya cube ekema tiper ekak enne kiyala. mama nam giya sathiye gatte 3 cube leyland tipper eka 33k. un nam kiyanne 3.25 kiyala aath itin 3 thamai.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තමන්ට අයිති නැති දේවල් වලට හිමිකම් කිවුවම ඔහොම දේවල් වෙනව සහෝ....
    හිත හදාගෙන දීපන්..:( එක එකාගෙන අහ අහ ඉන්න එපා ඔෆිස් එකේ. දීලා දාපන්.. ඕවා කක්කි කේස් වෙනවා නැත්නන් :sorry:

    :eek:
    බණ!!!