පිස්සු හැදෙන පින්තුර ටික...
රොබර්ට් ගොන්සල්වේස් යනු අපූරු කැනේඩියානු චිත්ර ශිල්පියෙකි.
ඔහු චිත්ර දෙකක් එක් කර නවතම අදහසක් නිර්මාණය වන ආකාරයේ සිතුවම් නිර්මාණයට මහත් දක්ෂතාවක් දක්වයි.
එම විශ්මයජනක නිර්මාණ රස විඳීමේදී අපගේ මනැස සබුද්ධිකව කැලඹෙයි.
1. අමුතු සඳක්
2. දිය පහරක් ද? කතුන් පිරිසක් ද?
3. ආලින්දයක ප්රහේළිකාව
4. මිනිස් පාලම
5. සුළඟ, මුහුද, වෙරළ
6. නගරයේ ගස
7. සයනයක් ද? ගුවන් දර්ශනයක් ද?
8. මිනිස් දිය ඇල්ලක්
9. ගස් උඩ පාර, පාර උඩ ගස්
10. බෝට්ටු පාලම

(+9)