පිස්සු හැදෙන පින්තුර ටික...

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
පිස්සු හැදෙන පින්තුර ටික...

රොබර්ට් ගොන්සල්වේස් යනු අපූරු කැනේඩියානු චිත්‍ර ශිල්පියෙකි.

ඔහු චිත්‍ර දෙකක් එක් කර නවතම අදහසක් නිර්මාණය වන ආකාරයේ සිතුවම් නිර්මාණයට මහත් දක්ෂතාවක් දක්වයි.

එම විශ්මයජනක නිර්මාණ රස විඳීමේදී අපගේ මනැස සබුද්ධිකව කැලඹෙයි.


1. අමුතු සඳක්
Robert2.jpg


2. දිය පහරක් ද? කතුන් පිරිසක් ද?
Robert3.jpg


3. ආලින්දයක ප්‍රහේළිකාව
Robert4.jpg


4. මිනිස් පාලම
Robert5.jpg


5. සුළඟ, මුහුද, වෙරළ
Robert6.jpg


6. නගරයේ ගස
Robert7.jpg


7. සයනයක් ද? ගුවන් දර්ශනයක් ද?
Robert8.jpg


8. මිනිස් දිය ඇල්ලක්
Robert9.jpg


9. ගස් උඩ පාර, පාර උඩ ගස්
Robert10.jpg


10. බෝට්ටු පාලම
Robert.jpg
 

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පිස්සු කොර

    සද ආතල් එකක් පාවිච්චි කරල පින්තූර ටික බලන්න ඕන..
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පට්ට බං..තැන්ක්ස් මචන් ගුගල් කරලා බලන්න ඕන තව රෙප් +5
     

    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    patta ban... thanks for sharing :) (+9)


    :oo::baffled::oo::baffled:


    thanks fs

    ඔන්න සැලකුව

    ලස්සනයි ..නියමයි ..වැදගත්
    +11 මගෙන් !

    පට්ට බං..තැන්ක්ස් මචන් ගුගල් කරලා බලන්න ඕන තව රෙප් +5

    thanks yaluwane