අංගුලිමාල;18399156 said:ගොඩක්ම රිදුන නේද නංගි මල්ලි?
මරු විකල්ලෙන් කියවනවා දැන්පැනඩෝල් එකක් දෙන්නද?
ඒ සැරේ බය වෙලා..
මොබිටෙල් නේද connection එක ගෙදර මිනිස්සුන්ගෙන් පීම් බත් කකා ගෙදර මිනිස්සුන්ටම වද දීල reload දාගෙන මේකට එනව අනිත් උන්ගෙ කාලෙ කන්න..
මෙහෙමත් අනාත ජීවිත යකෝ



දුප් කිව්වේ..
ආවා මෙතන කපුකම් කරන්න..
සචිත් උයා





