Cutoff age for state universities

Siriusthevirus

Well-known member
  • May 19, 2025
    577
    625
    93
    No man's land
    Hi.. I Am in my early thirties.. I was wondering about the age students get picked for Gov universities here... What is the highest age considers to be eligible for a uni ? I would like to go to a university. Did in maths stream and hope to do it again in that one.

    Thank you in advance...
     
    • Like
    Reactions: MadaraU

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    577
    625
    93
    No man's land
    I saw an article during my A/Ls about a 35 year old man who did A/Ls in the maths stream and got selected to the Faculty of Engineering at the University of Moratuwa. So I believe age doesn’t matter, unless you’ve attempted A/Ls more than three times. You'd better call to UGC and clarify that. Best of luck bro!
    Thank you.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Hi.. I Am in my early thirties.. I was wondering about the age students get picked for Gov universities here... What is the highest age considers to be eligible for a uni ? I would like to go to a university. Did in maths stream and hope to do it again in that one.

    Thank you in advance...
    Check the intake guidelines of the program. you can refer a sample from a previous batch from your desired university to get an idea.
     
    • Love
    Reactions: Siriusthevirus

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,047
    4,726
    113
    -In Darkness-
    Internal Degree වලට නම් වයස් සීමාවක් දැම්මා වගේ මතකයි. අර උඩ කියලා තියෙන අවුරුදු 35 පොර ඕක කරාට පස්සේ ඒ නිතිය ගෙනාවේ. ඒක ගයිඩ්ලයින් එකේ සඳහනක් නෑ. UGC එකට කෝල් එකක් දාලා අහන්න. කොහොම හරි තුන් පාරක් කරා නම් ඒ කරපු අන්තිම පාර එකේ ලකුණු වලින් විතරයි යන්න පුලුවන්.(ගයිඩ්ලයින් එකේ පැහැදිලිව තියෙනවා ලියලා)
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188

    ඔයා කියන්නේ Complete කරන්න ගන්න පුළුවන් උපරිම කාලය ගැනද? Uni Entrance වලට දන්න තරමින් එහෙම Limit එකක් නැහැ Max 3 AL Attempts හැර.
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    577
    625
    93
    No man's land
    Internal Degree වලට නම් වයස් සීමාවක් දැම්මා වගේ මතකයි. අර උඩ කියලා තියෙන අවුරුදු 35 පොර ඕක කරාට පස්සේ ඒ නිතිය ගෙනාවේ. ඒක ගයිඩ්ලයින් එකේ සඳහනක් නෑ. UGC එකට කෝල් එකක් දාලා අහන්න. කොහොම හරි තුන් පාරක් කරා නම් ඒ කරපු අන්තිම පාර එකේ ලකුණු වලින් විතරයි යන්න පුලුවන්.(ගයිඩ්ලයින් එකේ පැහැදිලිව තියෙනවා මංලියලා)
    UGC කැරියන්ට කෝල් කරාට මචං මේ http ජීවිතේට phone එක උස්සන්නේ නැහැ...මම මේ post එක දාන්න හේතුවත් එක..කිරියේ ගොඩක් කැම්පස් ගියපු එය, contacts තියෙන එය ඉන්න නිසා දැනගන්න පුළුවන් වෙයි කියලා හිතුවා... මං දැක්කා ගැණු කෙනෙක් තිස් ගණන් වල A/L ලියලා medicine set වෙලා... වයස වැඩි කියලා අරං නැහැ.. එකයි මං මේක තකහනියක්ම ඇහුවේ...
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    මං දැක්කා ගැණු කෙනෙක් තිස් ගණන් වල A/L ලියලා medicine set වෙලා... වයස වැඩි කියලා අරං නැහැ.. එකයි මං මේක තකහනියක්ම ඇහුනේ....

    ගෑනිට නඩු දාන්න තිබ්බෙ හුත්තිගෙ පුතාලට කිසිම තොරතුරක් පැහැදිලිව කොහෙවත් සඳහනක් නෑ එහෙම තිබ්බත් රෙද්ද අස්සෙ ගහන් ඉන්නව මිසක් ප්‍රසිද්ධ කරල නෑ
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    577
    625
    93
    No man's land
    ගෑනිට නඩු දාන්න තිබ්බෙ හුත්තිගෙ පුතාලට කිසිම තොරතුරක් පැහැදිලිව කොහෙවත් සඳහනක් නෑ එහෙම තිබ්බත් රෙද්ද අස්සෙ ගහන් ඉන්නව මිසක් ප්‍රසිද්ධ කරල නෑ
    ඒ ගැණු ලමයා දාලා තිබ්බා මෙඩිසින් යන්න ආසාවෙන් හිටියේ... දැන් යන්න බැරි නිසා කාටහරි උදව්වක් කරන්න පුළුවන් ද අහලා රට යන්න....
     
    • Wow
    Reactions: Asmodeus

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    UGC කැරියන්ට කෝල් කරාට මචං මේ http ජීවිතේට phone එක උස්සන්නේ නැහැ...මම මේ post එක දාන්න හේතුවත් එක..කිරියේ ගොඩක් කැම්පස් ගියපු එය, contacts තියෙන එය ඉන්න නිසා දැනගන්න පුළුවන් වෙයි කියලා හිතුවා... මං දැක්කා ගැණු කෙනෙක් තිස් ගණන් වල A/L ලියලා medicine set වෙලා... වයස වැඩි කියලා අරං නැහැ.. එකයි මං මේක තකහනියක්ම ඇහුනේ....
    වෙන්න බෑ 😲 Post link එක දාපං
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    577
    625
    93
    No man's land
    වෙන්න බෑ 😲 Post link එක දාපං
    මේක අවුරුදු 3කට විතර කලින් Facebook එකේ ගෑනු ළමයෙක් දාලා තිබ්බේ... දැන්නම් එක හොයා ගන්නත් නැහැ... හැබැයි මං UGC එකට call කරා... අදත් ගත්තා... මීට මාස කීපයකට කලිනුත් ගත්තා... උන්නම් නෙමෙයි answer කරන්නේ call නිකමටවත්... Pdf 1ක් හම්බ උනා personal numbers තියෙන.. ඒවාත් වැඩ නැහැ...
     
    • Like
    Reactions: kevin_levin

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    577
    625
    93
    No man's land
    වයස ප්‍රශ්නයක් නෑ.දන්න විදිහට
    Thanx for the suggestion... මේක හොයලා බලලා A/L පටන් ගන්න එක හොඳයි කවුරු හරි හිතන් ඉන්නවා නම් Campus යන්න... අපි ලංකාවේ නේ ඉන්නේ... පිටරට වගේ නෙවෙයි මෙහෙ වැඩ වෙන්නේ.. මං දැන ගත්තෝත් , මං මේකට දාන්නම්...
     
    • Like
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,004
    26,428
    113
    Kandy
    Thanx for the suggestion... මේක හොයලා බලලා A/L පටන් ගන්න එක හොඳයි කවුරු හරි හිතන් ඉන්නවා නම් Campus යන්න... අපි ලංකාවේ නේ ඉන්නේ... පිටරට වගේ නෙවෙයි මෙහෙ වැඩ වෙන්නේ.. මං දැන ගත්තෝත් , මං මේකට දාන්නම්...
    ගුඩ් ලක් මචන් 💐
     
    • Love
    Reactions: Siriusthevirus

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,870
    1
    56,893
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    UGC කැරියන්ට කෝල් කරාට මචං මේ http ජීවිතේට phone එක උස්සන්නේ නැහැ...මම මේ post එක දාන්න හේතුවත් එක..කිරියේ ගොඩක් කැම්පස් ගියපු එය, contacts තියෙන එය ඉන්න නිසා දැනගන්න පුළුවන් වෙයි කියලා හිතුවා... මං දැක්කා ගැණු කෙනෙක් තිස් ගණන් වල A/L ලියලා medicine set වෙලා... වයස වැඩි කියලා අරං නැහැ.. එකයි මං මේක තකහනියක්ම ඇහුවේ...

    ඔය ගෑනුන්ගේ පච්වලට රැවටෙන්න එපා

    https://www.ugc.ac.lk/downloads/admissions/Handbook_2020_21/HANDBOOK_ENGLISH.pdf
     
    • Love
    Reactions: Siriusthevirus

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,352
    30,208
    113
    අපායෙ දොරකඩ
    Hi.. I Am in my early thirties.. I was wondering about the age students get picked for Gov universities here... What is the highest age considers to be eligible for a uni ? I would like to go to a university. Did in maths stream and hope to do it again in that one.

    Thank you in advance...

    🆙

    Age shouldn't matter. But this is Sri Lanka, so better contact UGC to be sure.
    Good Luck(y)
     
    • Love
    Reactions: Siriusthevirus

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,447
    113
    Colombo
    UGC කැරියන්ට කෝල් කරාට මචං මේ http ජීවිතේට phone එක උස්සන්නේ නැහැ...මම මේ post එක දාන්න හේතුවත් එක..කිරියේ ගොඩක් කැම්පස් ගියපු එය, contacts තියෙන එය ඉන්න නිසා දැනගන්න පුළුවන් වෙයි කියලා හිතුවා... මං දැක්කා ගැණු කෙනෙක් තිස් ගණන් වල A/L ලියලා medicine set වෙලා... වයස වැඩි කියලා අරං නැහැ.. එකයි මං මේක තකහනියක්ම ඇහුවේ...
    ගෑනිට නඩු දාන්න තිබ්බෙ හුත්තිගෙ පුතාලට කිසිම තොරතුරක් පැහැදිලිව කොහෙවත් සඳහනක් නෑ එහෙම තිබ්බත් රෙද්ද අස්සෙ ගහන් ඉන්නව මිසක් ප්‍රසිද්ධ කරල නෑ
    ඒ ගැණු ලමයා දාලා තිබ්බා මෙඩිසින් යන්න ආසාවෙන් හිටියේ... දැන් යන්න බැරි නිසා කාටහරි උදව්වක් කරන්න පුළුවන් ද අහලා රට යන්න....
    rage bait පෝස්ට් වෙන්න ඇති. ඔහොම එකක් දැම්මම හෙනට වයිරල් යනවානේ.
     
    • Love
    Reactions: Siriusthevirus

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    අවුලක් නෑ. අපි මොරටුවේ ඉන්න කාලේ
    මොකක් හරි ෆැකල්ටි එකක facility mgt ද කොහෙද
    38 ක වගේ දුර පළාතක ළමයි 3 ඉන්න පොරක් ඇවිල්ලා හිටියා.. ඌ hostal නැවතිලා බෝතල් පත්තර එකතු කරලා විකුණලා ගේමක් ගහලා degree එක කරනවා කියලා ඒ කාලේ පත්තර වල ඉඳන් ගියා ඌ ගැන. උත්සාහවන්ත ඩයල් ඉන්නවා එහෙම..