I think everybody knows you have to pass A/L's within 3 terms to go to a university. It seems that way so far...I guess I was gone astray...The limit is on the number of attempts. Isn't it? Not age based. AFAIK there's no upper or lower limit.
ඒ වගේ තමා මචං...rage bait පෝස්ට් වෙන්න ඇති. ඔහොම එකක් දැම්මම හෙනට වයිරල් යනවානේ.
------ Post added on Jun 5, 2025 at 11:16 AM
ඒ මනුස්සයා ගොඩ ගිහින් ඇති කියලා හිතනවා මං...අවුලක් නෑ. අපි මොරටුවේ ඉන්න කාලේ
මොකක් හරි ෆැකල්ටි එකක facility mgt ද කොහෙද
38 ක වගේ දුර පළාතක ළමයි 3 ඉන්න පොරක් ඇවිල්ලා හිටියා.. ඌ hostal නැවතිලා බෝතල් පත්තර එකතු කරලා විකුණලා ගේමක් ගහලා degree එක කරනවා කියලා ඒ කාලේ පත්තර වල ඉඳන් ගියා ඌ ගැන. උත්සාහවන්ත ඩයල් ඉන්නවා එහෙම..
------ Post added on Jun 5, 2025 at 11:18 AM