ලොකු උදව්වක් ඉන්ටනෙට්

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ලොකු උදව්වක් ඉන්ටනෙට්

    ලොකු උදව්වක් etisalat internet
    මචං මම අර ගත්තා 20gb internet package එක මුල් සවස් 4 හොදට තිබ්බා ඒත් ලොකු ස්පිඩ් එකක් නෑ 550විතර එකත් අඩු වෙනවා 300mb file එකක් බාගන්න පැය 2 ක් විතර ගියා හැබයි ඊයේ උදේ ඉදන් connect කරලා තත්පර 18 වගේ යන කොට download speed එක 0 වෙනවා ආයි මලාට සයිට් එකත් ලෝඩ් වෙන්නෙ නෑ customer care කතා කළා apn වෙනස් කරන්න කිව්වා කළා ඒත් කිසිම සුගතියක් නෑ:(

    phone එකටත් සිම් එක දාලා බැලුවා ඒත් ඒ වගේමයි 3g නැති වෙලා යනවා ආයෙත් එනවා මොන මගුලක්වත් එන්නෙ නෑ:(

    මම ඉන්නෙ කෑස්බැවේ කොහමත් අපේ ගෙදරට අනිත් ඒවාටත් සිග්නල් අඩුයි ගේ ඇතුලේ පහල මහලේ මම ඉහල මහලේ සිට තමයි නෙට් යන්නෙ ඩොන්ගල් එක ZTE 7.2 HSDPA ඒත් ඇයි එක පාටම මෙහම වෙන්නෙ ? ලොකු උදව්වක් මොකක් හරි විසදුමක් හොයලා දියන්කෝ යකුනේ!!!!!
    දන්නෙ නැත්තම් දන්නවනෙ මොකක්ද කරන්න ඕනේ කියලා

    බම්ප්
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    oya package eka slow karan cn ekk thiynawa kiyala kattiya kiyala thiba neda isella thread wala
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මෙචිචර කෑගහලා උදව්වක් දෙන්න එකෙක් නෑනේ අඩු ගානේ කියන්න කෑස්බෑව sosංළමා ගම්මානය අවට ඉන්න කට්ටියට සිග්නල් තියෙනවාද කියලා නැත්නම් ඩොන්ගල් වැඩ දන්න කෙනක් ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න නැත්නම් බම්ප් එකක්
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මෙචිචර කෑගහලා උදව්වක් දෙන්න එකෙක් නෑනේ අඩු ගානේ කියන්න කෑස්බෑව sosංළමා ගම්මානය අවට ඉන්න කට්ටියට සිග්නල් තියෙනවාද කියලා නැත්නම් ඩොන්ගල් වැඩ දන්න කෙනක් ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න නැත්නම් බම්ප් එකක්

    mama etisalat 9gb use karanwa.ekath oya wage tama ban.masa 2 i hariyata weda kale.mamath hitan inne me magula visi karala danna.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඕක ගන්නකොට ගොඩක් උන් කිව්වා නේද ගන්න එපා කියලා. උඹට විතරක් නෙවෙයි. හමෝගෙම ඔහොම තමයි. ඕක Branch එකට ගිහින් Disconnect කරල Deposit 750 ගනින්.