අපි දෑන් මොකද කරන්න ඕනේවැඩ කරන දින එකහමාරක් තුල පෝස්ට් 1000 ගැසීමට නන් අයුරින් සහය වූ සැමට මාගේ ප්‍රණාමය

එලස්... අපිට ට්‍රීට් එකක් ඕනි හරියැ...![]()
අපිත් ඔෆිස් ගායිස් ලා තමා මල්ලී . පී

හුරේ. කොල්ලට ලබන සතියේ ප්‍රොමොෂන් එකකට ඉන්ටවීව් එකක්
ne ban, 25 mins late wela hawasata 15 min cover karala diwwa ban. ethakota 10 mins balance kiyala. but hema belu, 25 late nam 25ma idala yanna onalujan 1st to april 30th 1 annual leave gone
![]()

පෝර්න් එක කැඩුනා බං.. මේ හිතේ දුකෙන් ඉන්නේ වාවගන්න බැරුව![]()
ඒ පෝර්න් නෑ බං.,, ගිනි ගන්න බිත්තියක් දාල තියෙන්නේ අපේ මල්ලිලා ආතල් ගන්නවටපෝර්න් ?? කෝ කෝ??![]()

ඔෆිස් එකේ අක්කා කෙනෙක් බදාගෙන අඬාපං දුක තුනේ වෙනකං මයේ දෙයියෝ...

මේ ත්‍රෙඩ් එක දාපු එකා හරි බයයි බන් මම ඉද්දි.. පොර මම ආව හැටියෙ හැංගෙනවා බයේ.. මම නැති වෙලාවට ඇවිත් සමයං ගොඩවනවා..
අපේ බොසා හැමදාම උදේට මිනිහට අදාළ ඔෆිස් ටිකට විසිට් එකක් දාල ප්‍රශ්න අහනවා
අපි ඉතින් පොර ඇවිත් යනකන් හොද ළමයි වගේ ඉදලා ඊටපස්සේ ඉන්ටර්නෙට් එනවා![]()

හුරේ. කොල්ලට ලබන සතියේ ප්‍රොමොෂන් එකකට ඉන්ටවීව් එකක්
අසයි බයයි![]()
ඔෆිස් යන්නේ නැති අයට එන්න බැරිද

මේ දවස් වල රටේ තත්ත්වෙත් එක්ක කෙල්ලෝ දිහා හැරිලා බලන්නත් බයයි බංවැඩිම උනොත් ටික දවසක් රිමාන්ඩ් කරයි නේ අතවර කරන්ට තැත් කරා කියලා. ඔන්න ඔහේ බදාගෙන අඬලා දාපං...

අපි දෑන් මොකද කරන්න ඕනේ![]()


ඉන්ටවීව් ව්තරයි බන් තාම. තව කාලාන්තරයක් යයි ඕක හරි යන්න

ඔෆිස් එකේ අක්කා කෙනෙක් බදාගෙන අඬාපං දුක තුනේ වෙනකං මයේ දෙයියෝ...


ඔෆිස් යන්නේ නැති අයට එන්න බැරිද
එන්න පුලුවන්.. ඔෆිස් වලට වැඩ කරව ගන්න ඇති තරම් ඇන්ටිල එනවා කොහොමත්.. ඔයත් ඒ වගේ රාජකාරි වැඩක් කරගන්න ආපු ඇන්ටි කෙනෙක් වගේ ඉන්න..![]()





enta enta, welcome. ඒ පෝර්න් නෑ බං.,, ගිනි ගන්න බිත්තියක් දාල තියෙන්නේ අපේ මල්ලිලා ආතල් ගන්නවට![]()
