EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෝර්න් එක කැඩුනා බං.. මේ හිතේ දුකෙන් ඉන්නේ වාවගන්න බැරුව :(

    ඔෆිස් එකේ අක්කා කෙනෙක් බදාගෙන අඬාපං දුක තුනේ වෙනකං මයේ දෙයියෝ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ත්‍රෙඩ් එක දාපු එකා හරි බයයි බන් මම ඉද්දි.. පොර මම ආව හැටියෙ හැංගෙනවා බයේ.. මම නැති වෙලාවට ඇවිත් සමයං ගොඩවනවා..

    සිරිමතා මරු කියෝනවා ඊයේ දෙගොඩහරි වෙනකං ඇහැරිලා ඉඳලා...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ බොසා හැමදාම උදේට මිනිහට අදාළ ඔෆිස් ටිකට විසිට් එකක් දාල ප්‍රශ්න අහනවා
    අපි ඉතින් පොර ඇවිත් යනකන් හොද ළමයි වගේ ඉදලා ඊටපස්සේ ඉන්ටර්නෙට් එනවා :lol::lol:;)

    මොනාද අහන ප්‍රශ්ණ? සාමාන්‍ය දැනීමද? :nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හුරේ. කොල්ලට ලබන සතියේ ප්‍රොමොෂන් එකකට ඉන්ටවීව් එකක්

    බීමක් බීමක්...
    ට්විස්ටඩ් කෝ??
    අඩෝ වරෙං.. බීමක් බීම.. සල්ලි සතයක්වත් යන්නේ නෑ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔෆිස් යන්නේ නැති අයට එන්න බැරිද

    එන්න පුලුවන්.. ඔෆිස් වලට වැඩ කරව ගන්න ඇති තරම් ඇන්ටිල එනවා කොහොමත්.. ඔයත් ඒ වගේ රාජකාරි වැඩක් කරගන්න ආපු ඇන්ටි කෙනෙක් වගේ ඉන්න.. :baffled:
     

    manjula009

    Well-known member
  • වැඩිම උනොත් ටික දවසක් රිමාන්ඩ් කරයි නේ අතවර කරන්ට තැත් කරා කියලා. ඔන්න ඔහේ බදාගෙන අඬලා දාපං...
    මේ දවස් වල රටේ තත්ත්වෙත් එක්ක කෙල්ලෝ දිහා හැරිලා බලන්නත් බයයි බං :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉන්ටවීව් ව්තරයි බන් තාම. තව කාලාන්තරයක් යයි ඕක හරි යන්න

    හරි බන්. දැනට පොඩි ට්‍රීට් එකක් දීපිය, හරිගියාට පසු ඉතුරු ටික දීපිය :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔෆිස් එකේ අක්කා කෙනෙක් බදාගෙන අඬාපං දුක තුනේ වෙනකං මයේ දෙයියෝ...

    උඹ ඔහොමද ඔෆිස් වල දුක තුනී කරගන්නෙ? කොලිටියෙත් උඹ ඔහොම සීන් දැම්මද දන්නෙ නැහැ :growl::growl:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔෆිස් යන්නේ නැති අයට එන්න බැරිද

    එන්න පුලුවන්.. ඔෆිස් වලට වැඩ කරව ගන්න ඇති තරම් ඇන්ටිල එනවා කොහොමත්.. ඔයත් ඒ වගේ රාජකාරි වැඩක් කරගන්න ආපු ඇන්ටි කෙනෙක් වගේ ඉන්න.. :baffled:

    :lol::lol::lol::lol::lol::lol: enta enta, welcome.

    giya sathiyeth giya oyalage peththen mathaleta. koheda itin katha karanna online hitiye nehene. Wegowwa hariyen udeta kewe.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ පෝර්න් නෑ බං.,, ගිනි ගන්න බිත්තියක් දාල තියෙන්නේ අපේ මල්ලිලා ආතල් ගන්නවට :cool:

    දැන් කාලෙ කොල්ලො හරි දියුණුයි බන්. ඔය ගිණි බිත්ති පසාරු කරගෙන ගිහින් එනවා ඇති.. :baffled: