පුස්කොල පොත් නිර්මාණය - තල්පතක වරුණ වාර්ත&#353

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    පුස්කොල පොත් නිර්මාණය - තල්පතක වරුණ වාර්ත&#353

    ඔන්න මම කිව්වා වගේම upload කළා කරපු documentary එකක්. මේකත් අපිම කරපු එකක් මේකෙනම් මාව පෙන්න නැහැ මොකද මම තමා camera man :cool::cool:

    ලංකාවේ පැරණිම සාස්තරයක් තමයි පුස්කොල පොත් නමුත් අද ඉන්න අය පුස්කොල පොතක් දැකලවත් නැතුව ඇති...

    ඉතින් මේ documentary එකෙන් පෙන්නන්නේ කොහොමද තල පත්‍රයකින් පුස්කොල පොතක් නිර්ණමය වෙන්නේ කියලා.

    සාමාන්‍යයන් තුන් සුත්‍රය ලියපු පුස්කොල පොතක් අද නිර්මාණය කරන්න රුපියල් 40000 විතර වියදමක් යනවා. කවරයට මැණික් ගල් එහෙම ඇල්ලුවොත් ඉතින් ලක්ෂයක් වත් යයි :shocked:

    මේක record කලේ මාතලේ අලු විහාරයේදී. අළු විහාරවාසී හාමුදුරුවෝ ගොඩක් උදව් කළා මේක සාර්ථක කරගන්න.

    ඒ වගේම පුස්කොල පොත් කතෘ කෙනෙක් වන බණ්ඩාර මහතාත් ගොඩක් උදව් කළා.

    data තියන අය ඔක්කොම බලලා ගුණ අගුණ කියන්නකෝ.

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    අපේ ගෙදර තියෙනවා ගොඩක් පුස්කොල පොත්. අද හිගින් පින්තුරයක් දැන්නම්

    :):)

    වේද පොත් ද මචන් ?

    පුළුවන් නම් හෙමිට කියවන්න try කරපන් දැන් කලේ තියන english බෙහෙත් වලින් කරන්න බැරි ගොඩක් දෙවල් ඕවගේ තියන වෙදකන් වලින් කරන්න පුළුවන්.

    බෙහෙත් පැළ තමයි හොයාගන්න අමාරු.
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    අපේ ගෙදර තියෙනවා ගොඩක් පුස්කොල පොත්. අද හිගින් පින්තුරයක් දැන්නම්

    Machan uba kiyanne Weligama, puwak gas yata watila puskaala giya KOLAPOTH gana neda?:lol:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,154
    547
    113
    Dubai
    අපේ ගෙදර තියෙනවා ගොඩක් පුස්කොල පොත්. අද හිගින් පින්තුරයක් දැන්නම්

    වෙදපොත් වගේම මන්තර පොතුත් ඇති බන් ඕවාගේ. කොහෙන්ද බන් එච්චර පුස්කොල පොත්? :eek:

    වීඩියෝ එක පස්සේ බලන්නම් මචන් ;)
     
    waligamaya

    Well-known member
  • :):)

    වේද පොත් ද මචන් ?

    පුළුවන් නම් හෙමිට කියවන්න try කරපන් දැන් කලේ තියන english බෙහෙත් වලින් කරන්න බැරි ගොඩක් දෙවල් ඕවගේ තියන වෙදකන් වලින් කරන්න පුළුවන්.

    බෙහෙත් පැළ තමයි හොයාගන්න අමාරු.

    සියා, සීයාගේ තාත්ත. එයාගේ තාත්ත ඔක්කොම වෙද්දු. ගොඩක් ඒවා බොරැල්ලේ ආයුර්වේද කොලේජ් එකට දුන්නා. දැන් පරම්පරාවේ එක්කෙවත් ඔය පොතක් අතින් අල්ලන්නේ නැ. ඔක්කොම බටහිර විද්‍යාවේ කට්ටිය. සීයාගේ තාත්තලා ලියපු පොත් තියනවා. මම පොඩිකාලේ සියා පොත් ගොඩක් පිච්චුවා ඔය මන්ත්‍ර තිබුණු ඒවා
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    සියා, සීයාගේ තාත්ත. එයාගේ තාත්ත ඔක්කොම වෙද්දු. ගොඩක් ඒවා බොරැල්ලේ ආයුර්වේද කොලේජ් එකට දුන්නා. දැන් පරම්පරාවේ එක්කෙවත් ඔය පොතක් අතින් අල්ලන්නේ නැ. ඔක්කොම බටහිර විද්‍යාවේ කට්ටිය. සීයාගේ තාත්තලා ලියපු පොත් තියනවා. මම පොඩිකාලේ සියා පොත් ගොඩක් පිච්චුවා ඔය මන්ත්‍ර තිබුණු ඒවා

    :no: අපේ ගෙදර අදටත් තියනවා වේද පොත්. මමත් බොහොම අමාරුවෙන් ටිකක් කියව්ව. මටත් මතකයි සීයා නැතිවෙන්න කලින් ගොඩක් පොත් පිච්ච්වා. ඒ කාලේ අපි පුංචි
     
    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    බොහොම අපූරුයි. මට මතක් වුනේ "How it Works" වැඩසටහන් සහ සඟරා පෙළ. මම ගොඩක් ආස කරන්නේ පුස්කොල පොත් වල තියෙන අකුරු වල ලස්සනට. ඔබට බැරිද මට පොත් පිටු කිහිපයක පින්තූර එවන්න?
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    බොහොම අපූරුයි. මට මතක් වුනේ "How it Works" වැඩසටහන් සහ සඟරා පෙළ. මම ගොඩක් ආස කරන්නේ පුස්කොල පොත් වල තියෙන අකුරු වල ලස්සනට. ඔබට බැරිද මට පොත් පිටු කිහිපයක පින්තූර එවන්න?

    ewannam machan gedara giya welawaka :D