මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහෙනම් ඉතින් මහින්දට විතරක් විශේෂයක් නොකර 88 ඉඳන්ම වැරදි කරපු එවුන්ව විවේචනය කරපන්... නැතුව එකෙක්ව විතරක් අල්ලගන්න එපා....:):)

    Man UNP ekata kawadawath chande dilath na... e nisa parana dewal gana mata pasu thawenna oneth na... eth man mahindata dunne rata wenuwen karapu de nisa.. eth e chande dipu mahindama waradi karanakota kata piyagena inna tharam wahal wela na man... mahindama piligaththane waradi kala kiyala... nathnam paradinneth nane... danuth me sonnawansha, wasudewa wage anaahayo ralak wata karan inna eken wenne thawath minisunge gaurwaya nathi wena eka... ubata molayak thiyanawanam poddak hithala balapan..
     

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    ඔය ෆොටෝස් කලින් දැකල නැති නිසා පොඩ්ඩක් සර්ච් කරා.
    Guantanamo Bay detention camp කියලා google එකෙන් ආවේ
    033114torture.jpg


    http://www.capitolhillblue.com/node/52741
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Man UNP ekata kawadawath chande dilath na... e nisa parana dewal gana mata pasu thawenna oneth na... eth man mahindata dunne rata wenuwen karapu de nisa.. eth e chande dipu mahindama waradi karanakota kata piyagena inna tharam wahal wela na man... mahindama piligaththane waradi kala kiyala... nathnam paradinneth nane... danuth me sonnawansha, wasudewa wage anaahayo ralak wata karan inna eken wenne thawath minisunge gaurwaya nathi wena eka... ubata molayak thiyanawanam poddak hithala balapan..
    මම ඉස්සල්ලත් කිව්වේ බන්.. මහින්ද සුද්ධ වන්තය කියල මම කියන්නේ නෑ.. මෙතන අවුල තියෙන්නේ මහින්නදට වඩා දහස් ගුණයක් වැරදි කරපු එවුන්ට නයින් ට කිරි පොවා පොවා මහින්දටම බැන බැන ඉන්න එක.. ඒකයි මට තියෙන අවුල...:):)
    ඔය කිසි මගුලක් ඕනේ නෑ.. උඹ කියපන් දැන් මේ රට යන විදිහ හරිද????
    :oo::oo::oo:
     
    Last edited:

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    fea10-4.jpg
    gotabaya.jpg


    මාතලේ සමුහ මිනීවළට ගෝඨා, ශවේන්ද්‍ර, ජගත් ඩයස් වගකිව යුතුයි – ජවිපෙ
    POSTED BY SD ⋅ අප්‍රේල් 1, 2013
    FILED UNDER අතුරැදහන් කිරීම්, ගොඨාභය රාජපක්ෂ, ජවිපෙ, දේශපාලන පොලිසිය, මාතලේ සමූහ මිනිවල, මානව හිමිකම්, රාජපක්ෂ පාලනය, වගවීම
    “මාතලේදී සමූහ මිනී වලේ මිනිස් ඇට කැබළි කොටස් 86-89 කාලයට අයත් වන බව අධිකරණය විසින් තීන්දු කර තිබෙන වා.එවකට හමුදාව භාරව කටයුතු කළේ දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ නිළධාරියා වූයේ ගෝඨාභය රාජපක්‍ෂ බව නියෝජ්‍ය ඇමති නන්දිමිත‍්‍ර ඒකනායක කියා තිබුණා. ඒ වගේම ගෝඨාභය රාජපක්‍ෂ පිළිබඳව කෘතියක් වන ‘ගෝටාස් වෝ’ සී.ඒ. චන්ද්‍රපේ‍්‍රම නිශ්චිතව සඳහන් කොට තිබුණා 1989 ගෝඨාභය රාජපක්‍ෂ මාතලේට කැඳවා හමුදාව ඔහුට භාර කළ බව. ඒවගේම එම ප‍්‍රදේශයට විශේෂ හමුදා මැදිහත්වීමක් සිදුකළ බවත් ආරක්‍ෂක අංශයේ නිළධාරීන් වූ ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස් යන අය මේ කාලය තුළ මාතලේ සේවය කළ බවත් එහි සඳහන්. එනිසා මේ අය ජීවතුන් අතර ඉන්න උදවිය. මේ සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතුයි.”අද (1 )පවතී ජනමාධ්‍ය විශේෂ හමුවකදීජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසිය.

    “මේ ආණ්ඩුවට චන්ද්‍රිකා බණ්ඩාරනායක නායක්තවය දෙමින් 1994දී මැතිවරණයේදී 88-89 දී ඝාතනයට ලක්වූවන්ගේ පවුල්වල ඡුන්ද දිනාගැනීම වෙනුවෙන් එම ඝාතනයන් ගැන කිඹුල් කඳුළු සැලූවා. සූරියකන්දෙත් මිනී වළවල් හෑරුවා. මව් පෙරමුණු හැදුවා. ඡුන්ද පෙළපාලි ගියා. එවකට මන්තී‍්‍රවරයෙකුව සිටි මහින්ද රාජපක්‍ෂ මානව හිමිකම් කොමිසමට පැමිණිළි කළා. ඒ සියලූ දේ කළේ ආණ්ඩුවට බලය ලබාගැනීමටයි. ඒ වෙනුවෙන් එ.ජා.ප.යට විරුද්ධව ඉහත කී සියලූ දේ කළා.

    වර්තමානයේ ඒ උදවිය බලයේ ඉන්නවා. මහින්ද රාජපක්‍ෂ දැන් රටේ ජනාධිපතිවරයා. 1994 කාලයේ ඇත්තටම තිබුණේ මානව හිතවාදීත්වය නම් ආණ්ඩුවට දැන් හොඳම අවස්ථාව උදාවෙලා තිබෙනවා. ආණ්ඩුව, ජනාධිපති, අධිකරණය සියල්ල අතේ තිබෙනවා.”යයි ද ජ .වී.පෙ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දුන්නේය.

    බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී මෙම මාධ්‍ය හමුව පැවතී අතර ටිල්වින් සිල්වා මහතා මෙසේ ද කිය. “මාතලේදී හමුවූ සමූහ මිනී වළ පිළිබඳව නොවැම්බර් මාසයේදී මුල්ම හෙළිදරව්ව සිදුවීමෙන් පසු මාර්තු 17 දිනදී මේ සම්බන්ධ පරීක්‍ෂණ වාර්තාවක් එළි දැක්වුණා. අධිකරණයත් වෛද්‍ය වාර්තා මගිනුත් මේ සම්බන්ධ හෙළිදරව් කිරීම් කළා. අධිකරණය විසින් තීන්දු කළා එහිදී හමුවූ මිනිස් ඇට කැබළි කොටස් 86-89 කාලයට අයත් වන බව. ඒත් සමග අප කාටත් ඒ පිළිබඳ සැකයක් ඉපදී තිබුණේ නම් එම ඇට සැකිළි අයත් කාලය පිළිබඳ සැකය දැන් අවසන් වී තිබෙනවා. මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් 86-89 කාලවලදී මරණයට පත්වූවන්ගේ කොටස් බව නිශ්චිතවම කියලා තිබෙනවා.

    ඔබ දන්නවා 88-89 කාලය තුළ මහා දැවැන්ත මර්දනයක් සිදු වුණා. එහි ප‍්‍රතිඵල තමයි මේ මතුවෙලා තිබෙන්නේ. මේ පිළිඳව ආණ්ඩුව නිහඬ කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කරමින් ඉන්නවා. ආණ්ඩුව උත්සාහ දැරුවේ මෙය යටපත් කිරීමටයි. මෙය ඉතා අහම්බයෙන් මතුවූ දෙයක්. මාතලේ රෝහලට ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කරන ලද කැනීමකදී තමයි මෙය මතුවූයේ. නමුත් ආණ්ඩුව මෙම කැනීම් නවතා මෙම සිද්ධිය යටපත් කිරීමට උත්සාහ කළත් අධිකරණ නියෝගයක් අනුව දිගටම කැනීම් කරන්න සිදුවුණා. අපි මීට පෙර මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියා මේ පිළිබඳව පරීක්‍ෂණයක් අවශ්‍යයි කියලා. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙන්ම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා උත්සාහ කළේ මෙය ඉතා ඈත කාලයක සිදුවූවක් බව කීමටයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ 1940 ගණන් වලදී සිදුවූ නාය යෑමක් නිසා මරණයට පත්වූවන්ගේ කොටස් බවයි. නමුත් එම සමූහ මිනී වළෙන් හැට ගණනන් වලට අයත් කාසියක් මතුවීමෙන් එම උත්සාහය අසාර්ථක වුණා. ආණ්ඩුව විටෙක වසූරිය රෝගය නිසා මිය ගිය පිරිසක් බව කියන්න උත්සාහ කළා. සත්‍ය යටපත් කරලා මෙම සිද්ධියෙන් පළා යාමටයි ආණ්ඩුව දිගින් දිගටම උත්සාහ කළේ.

    ඉතිහාසයේ මෙතෙක් හමුවූ විශාලතම සමූහ මිනී වළ මාතලේ මෙම සමූහ මිනී වළයි. කැනීම්වලදී ඇට සැකිලි 154ක් සහ හිස් කබල් 81ක් සොයාගෙන තිබුණා. මොවුන් ඉතා කෲර ලෙස වධහිංසා පමුණුවා මරා දැමා ඇති බවට පරීක්‍ෂණවලදී හෙළි වුණා. එම සමූහ මිනී වළෙන් වයර්, කම්බි කැබලි, ප්ලාස්ටික් කොටස් හමුවුණා. හිස් කබල්, කියත් වැනි උපකරණවලින් ඉරා තිබුණු බවත් හිස් කඳින් වෙන්කර ඇති බවත් අතපය කඩා දමා ඇති බවත් පරීක්‍ෂණවලදී හෙළි වුණා. ශරීර 154ක් හමුවූවත් හිස් කබල් තිබුණේ 81ක් පමණයි. සමහරු ඝාතනය කරලා හිස කඳින් වෙන් කරලා වළදමා ඇති බව මින් තහවුරු වෙනවා. ඒ දවස්වල පාරවල්වල මිනිස් හිස් ප‍්‍රදර්ශනයට තබාතිබුණු බව ඔබ දන්නවා.

    මිනිසුන් 154ක් මෙසේ ඝාතනයට ලක්කර තිබෙනවා නම් එය අතිශය බරපතළයි. එසේ තිබියදී මේ සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිම කි‍්‍රයාමාර්ගයක් ගන්නේ නැහැ. ආණ්ඩුව මෙය වළලා දමන්න කැමැතියි. මෙය හමුවීම ගැන ආණ්ඩුව ඉන්නේ ඉතාමත් කණස්සල්ලෙන්. එම ඝාතනය මහ පොළොව නුහුලන සිදුවීමක්. මෙසේ ඝාතනයට ලක්වී තිබෙන්නේ රටට ආදරය කරපු මිනිසුන්. ඉන්දීය ආක‍්‍රමණයට එරෙහිව සටන් කළ මිනිසුන්. තමන්ට බලය ලබාගන්න කිඹුල් කඳුළු හෙළපු ආණ්ඩුව දැන් ඉන්නේ නිහඬ ප‍්‍රතිපත්තියකයි. ඒ නිසා වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුයි. ඒ කාලයේ බලයේ හිටියේ යූ.ඇන්.පී. ආණ්්ඩුවයි. එහෙත් එම ප‍්‍රදේශය බාරව සිටි දේශපාලඥයින් දැන් ඉන්නේ ආණ්ඩුවේ. එනිසා ආණ්ඩුවට මේ පිළිබඳව පරීක්‍ෂණ කිරීමේ වුවමනාවක් නැහැ. මොකද වර්තමානයේ එ.ජා.ප.ය. ආණ්ඩුවට සහාය ලබාදෙමින් ඉන්නවා. ඒ නිසා ආණ්ඩුව යූ.ඇන්.පි.යට කළගුණ සලකමින් ඉන්නවා. එකළ එ.ජා.ප.යේ සිටි වැඩි පිරිසක් ඉන්නේ දැන් ආණ්ඩුව ඇතුළේමයි.

    එවකට හමුදාව භාරව කටයුතු කළේ දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ නිළධාරියා වූයේ ඝෝඨාභය රාජපක්‍ෂ බව නියෝජ්‍ය ඇමති නන්දිමිත‍්‍ර ඒකනායක කියා තිබුණා. ඒ වගේම ඝෝඨාභය රාජපක්‍ෂ පිළිබඳව කෘතියක් වන ‘ඝෝටාස් වෝ’ සී.ඒ. චන්ද්‍රපේ‍්‍රම නිශ්චිතව සඳහන් කොට තිබුණා 1989 ගෝඨාභය රාජපක්‍ෂ මාතලේට කැඳවා හමුදාව ඔහුට භාර කළ බව. ඒවගේම එම ප‍්‍රදේශයට විශේෂ හමුදා මැදිහත්වීමක් සිදුකළ බවත් ආරක්‍ෂක අංශයේ නිළධාරීන් වූ ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස් යන අය මේ කාලය තුළ මාතලේ සේවය කළ බවත් එහි සඳහන්. එනිසා මේ අය ජීවතුන් අතර ඉන්න උදවිය. මේ සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතුයි.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් සිදුකළ යුතුයි. එය සිදුකරන තෙක් හැම බලපෑමක්ම අපි ආණ්ඩුවට කරනවා. අවස්ථා කිහිපයකදී අපි ආණ්ඩුවට බල කළා මේ මිනී වළේ වළදැමූ අය කුමණ කාලයකට අයත්ද? ඔවුන් ඝාතනයට ලක්වුණේ කොහොමද යන්න නිශ්චිතව රටට හෙළි කරන්න කියලා. දැන් වෛද්‍ය වාර්තා මගින් ඔප්පු වී තිබෙනවා, ඒවා 86-89 කාලවලට අයත් බවත් ඔවුන් වධ දී මරා තිබෙන බවත්. ඒ නිසා මෙම ඝාතන පිළිබඳව විශේෂ අධිකරණයමය කි‍්‍රයාදාමයක් ආණ්ඩුව ආරම්භ කළ යුතුයි. එම අධිකරණමය කටයුතු සඳහා එවකට යූ.ඇන්.පී. දේශපාලන නායකයෝ, එවකට මාතළේ සිටි දිසාපතිවරු, ග‍්‍රාමසේවකයින් වැනි පරිපාලන නිළධාරීන්, ඒ වගේම ආරක්‍ෂක අංශ භාර නිළධාරීන් සහ මාතලේ ජනතාව සාක්‍ෂිකරුවන් ලෙස කැඳවිය යුතුයි.

    පසුගිය කාලයේ ඩලස්ලා, ඩිලාන්ලා, මේ අතුරුදහන් වූවන් ගැන කථා කළා. කඳුළු සැලූවා. නමුත් මේ අය දැන් නිහඬ වෙලා. ඇස් පේන් නැති කන් ඇහෙන්නැති කිසිවක් දැනෙන්නේ නැති අය වගේ ඉන්නවා. මියගිය අය විකුණං කාපු අයට සදාචාරයක් තිබෙනවා මේ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.”

    TheIndependent
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ඔය ෆොටෝස් කලින් දැකල නැති නිසා පොඩ්ඩක් සර්ච් කරා.
    Guantanamo Bay detention camp කියලා google එකෙන් ආවේ
    033114torture.jpg


    http://www.capitolhillblue.com/node/52741

    මේවා ගෝඨලා මාතලේ කොල්ලො මරලා ගහපු ෆොටෝස්.මුන් දකුනේ ඉදන් උඩරටට ඇවිල්ලා උඩ රට කොල්ලො මරලා ඒවා ෆොටෝ ගහගෙන තියාගෙන දැන් දානවා රනිල්ගේ කර උඩට.:lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Ratata wirudawa civil uddatara sagabagi una siyalu dena deshath drohin....oya photos walin pwnnane ewan deshath drohinta ath wu iranamai
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Dikwale is accusing SL gov n forces of war crime....this is clearly an act of treason ....
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් රනිල්ට කැමති නෑ කොහොමත්, අමු කොලුකාරයෙක්, UNP එකේ තරුණ මන්ත්‍රීලට ඉන්න දෙන්නේ නෑළු.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මම නම් රනිල්ට කැමති නෑ කොහොමත්, අමු කොලුකාරයෙක්, UNP එකේ තරුණ මන්ත්‍රීලට ඉන්න දෙන්නේ නෑළු.
    :oo::oo::oo: තරුණ මන්ත්‍රීලට ඉන්න දෙන්නේ නෑළු:lol:
     

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    මම ඉස්සල්ලත් කිව්වේ බන්.. මහින්ද සුද්ධ වන්තය කියල මම කියන්නේ නෑ.. මෙතන අවුල තියෙන්නේ මහින්නදට වඩා දහස් ගුණයක් වැරදි කරපු එවුන්ට නයින් ට කිරි පොවා පොවා මහින්දටම බැන බැන ඉන්න එක.. ඒකයි මට තියෙන අවුල...:):)
    ඔය කිසි මගුලක් ඕනේ නෑ.. උඹ කියපන් දැන් මේ රට යන විදිහ හරිද????
    :oo::oo::oo:
    Wal amana ballo oya hama ekaatama wada Mahinda kiyanaeka epaamakarapu paahara balla. Anik hama ekaama karapu waradi walata samawa denna puluwan. Eth Mahinda awalamatanam be. Ube ponna appochchawanam matath me rate inna minissuntath penna be yakow:growl::growl::growl::growl::growl:

    Mahinda ballawa kunu panuwo gahala mariyan

    Mahinda ballata hena gahapan

    Ouwa sudhdha karana euntath hena gahapiya
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    colombo campus එකේ 89 වදකාගාරය භාරව හිටියෙ මුතාලිෆ්.සිංහල තරුනයන් ගනනාවකගෙ ඉරණම මරණයෙන් කෙලවර වූ ස්ථානයක ප්‍රධානියාව සිටි පුද්ගලයාම අන්තිමෙදි දුරදිග මෙහෙයුම් බලකායෙ ප්‍රධානියා වෙනවා.ඔහු සිංහලයන් අතර විරයෙක් වශයෙන් මිය යන්නෙ.උබ හිතනවද මහින්ද නායකයා ඉන්දැද්දි 89 වගෙ කැරැල්ලක් ආවනම් සාමකාමිව විසදයි කියලා?

    රනිල්ගෙ සමහර වැඩවලට මමත් අකමැතියි.රවී කරුනානයක මුදල් ඇමති කිරීම.අර්ජුන මහෙන්ද්‍රන්ගෙ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ගෙ ක්‍රියාකලාපය.ඉටත් වඩා තමන්ගෙ ජාතිය එනම් සිංහල ජාතකත්වය ගැන ඔහු ආකල්පමය හැගිම් උදාසීනයි.

    හැබැයි එහෙම කියලා ආයෙ මහින්ද නම් රජ කරන්න හදන්නෙ එකටත් අපි තරයෙ විරුද්ධයි.මොකද රටට ජාතියට සැබැ ආදරෙ කරන එකෙක් මහජන මුදල් කොල්ලකන්නෙත් නැහැ කොල්ලකන්න දෙන්නෙත් නැහැ.ඒ වගෙම මුදල් නිකරුනේ නාස්තිකරන්නෙත් නැහැ.

    ප්රස්නය තියෙන්නෙ කැරැල්ල මර්ධනය කිරිල්ලෙ නෙමේ කොලු‍වෝ. කැරැල්ල පිටදාලා තවත් අහින්සක ජීවිත බිලිගත්ත එක ගැන. යූඅැන්පී වධකාගාර 1993 විජේතුංග ජනාධිපති වෙන‍කන්ම තිබ්බ. ජේවීපී කැරැල්ල ඉවර උනේ 1989 දී.

    එතකොට රනිල් මහජන මුදල් කොල්ලකාලා නෑ. උ සුදනා.!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    • රනිල්ගෙ සමහර වැඩවලට මමත් අකමැතියි

    :lol::lol::lol::lol::lol:

    ප්රස්නෙන් පැනලා යාමේ අලුත්ම‍ ටොයි ක්රමය...

    "රනිල්ගෙ සමහර වැඩ වලට මමත් අකමැතී"....

    දැන් එතකොට උඹ රනිල‍්ගෙ කැමති වැඩ මොනවද?

    පු* අරින එකකටද?
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :lol::lol::lol::lol::lol:

    ප්රස්නෙන් පැනලා යාමේ අලුත්ම‍ ටොයි ක්රමය...

    "රනිල්ගෙ සමහර වැඩ වලට මමත් අකමැතී"....

    දැන් එතකොට උඹ රනිල‍්ගෙ කැමති වැඩ මොනවද?

    පු* අරින එකකටද?
    මමත් අකමැතී:lol::lol::lol::lol: