මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඔව්වා දාලා වැඩක් නෑ උඹේ අප්පොච්චා මොකෝ රනිල් මිනීමරුවා නං සද්ද නැතුව හිටියේ? දීපන් උත්තරයක් බන් නිකන් වල් කියවන්නේ නැතුව. :lol::lol::lol:
එකනේ අප්පොච්චි කියන්නේ අපොච්චි වැරදි කරපු එවුන්ට දඩුවම් දුන්නේ නෑ කියලා.. එකනේ අප්පොච්චිට ගෙදර යන්න උනේ...:yes::yes::yes: ඔය පහර නපුන්සක මිනීමරු කොටියට උක දෙන තරුණ ජිවිත දහස් ගණනින් විනාස කරලා දැම්ම රනිල්ව බල්ලෙක් වගේ පාරේ ඇදන් යන්න ඕනේ...
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    අනේ ඉතින් ඇදන් ගෙනියපන්කෝ උඹ මේකේ ඉඳන් මක් කරනවද? :lol::lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනේ ඉතින් ඇදන් ගෙනියපන්කෝ උඹ මේකේ ඉඳන් මක් කරනවද? :lol::lol::lol::lol::lol:
    වේදනාවයි නේද ඇදගෙන යනකොට බල්ලෙක් වගේ.... බටලන්දේ කොල්ලන්ට දුන්න වද දහසම ඕකට එකපාර දෙන්න ඕනේ....:yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වේදනාවයි නේද ඇදගෙන යනකොට බල්ලෙක් වගේ.... බටලන්දේ කොල්ලන්ට දුන්න වද දහසම ඕකට එකපාර දෙන්න ඕනේ....:yes::yes::yes:

    අනේ මෙන්න වැන්දා ගිහින් ඔය වද ටික ගිහින් දීපන්කො රනිල්ට මේකේ ඉඳන් ත්‍රෙඩ් දදා කෙප්ප කෙලින්නේ නැතුව. :lol::lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනේ මෙන්න වැන්දා ගිහින් ඔය වද ටික ගිහින් දීපන්කො රනිල්ට මේකේ ඉඳන් ත්‍රෙඩ් දදා කෙප්ප කෙලින්නේ නැතුව. :lol::lol::lol::lol::lol:
    බෑ බන් රනිල්ට වද දෙනවට වඩා ආතල් උඹව ෆෝරම් කරන එක....උඹ රනිල්ගේ ලොල්ලා නේ... හා බොරුද? :lol::lol::lol::lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,311
    5,413
    113
    Panadura
    1780878_776234482495337_1046760331845748438_n.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බෑ බන් රනිල්ට වද දෙනවට වඩා ආතල් උඹව ෆෝරම් කරන එක....උඹ රනිල්ගේ ලොල්ලා නේ... හා බොරුද? :lol::lol::lol::lol:

    උඹට එහෙමද හිතෙන්නේ? උඹ හරි පව් බන්. වටෙන්ම රේප් වෙනකොට එකම වචන සෙට් එක කියව කියව එකම තැනම පල් වෙනවා. ඒක වහල්ලුන්ගේ ලක්ෂණයක්. :lol::lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹට එහෙමද හිතෙන්නේ? උඹ හරි පව් බන්. වටෙන්ම රේප් වෙනකොට එකම වචන සෙට් එක කියව කියව එකම තැනම පල් වෙනවා. ඒක වහල්ලුන්ගේ ලක්ෂණයක්. :lol::lol::lol::lol::lol:
    වහල්ලු කවුද කියලා මම උයා ට කිව්වා නේ...:lol::lol::lol: දැන් බොරුවට අපිට වහල්ලු වහල්ලු කිව්වට.... ඒකතමයි බන් වටෙන්ම රේප් වෙනකොට එකම වචන සෙට් එක කියව කියව එකම තැන පල වෙනවා නේද??? හැබැට සිරිලන්කන් උඹ දැන් වහල්ලු වහල්ලු කිය කියා කොච්චරනම් කිව්වද????:lol::lol::lol::lol: දැන් එතකොට රේප් උනේ කවුද ??? පව් බන් උඹ... නපුන්සකයෝන්ට කඩේ යන්න එපා බන්.. මනුස්සයෙක් වෙන්න බලහං... :yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වහල්ලු කවුද කියලා මම උයා ට කිව්වා නේ...:lol::lol::lol: දැන් බොරුවට අපිට වහල්ලු වහල්ලු කිව්වට.... ඒකතමයි බන් වටෙන්ම රේප් වෙනකොට එකම වචන සෙට් එක කියව කියව එකම තැන පල වෙනවා නේද??? හැබැට සිරිලන්කන් උඹ දැන් වහල්ලු වහල්ලු කිය කියා කොච්චරනම් කිව්වද????:lol::lol::lol::lol: දැන් එතකොට රේප් උනේ කවුද ??? පව් බන් උඹ... නපුන්සකයෝන්ට කඩේ යන්න එපා බන්.. මනුස්සයෙක් වෙන්න බලහං... :yes::yes::yes:

    වහල්ලා කිව්වම උඹට ඇයි බන් රිදෙන්නේ? අනේ මන්දා නපුන්සකයා අනික් උන්ට කියනවා නපුන්සක වෙන්න එපාලු මනුස්සයෙක් වෙන්නලු. පුදුම වහල්ලෙක් බන් උඹ. අනික් උන්ට කියන්න කලින් උඹ ඔය වහල් මාන්සිකත්වෙන් මිදියන් බන්. දැන් බලපන් උඹේ ෆේක් අකවුන්ට් කීයකින් උඹ එනවද? ඒවා නපුන්සක වැඩ නෙමේද? :lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වහල්ලා කිව්වම උඹට ඇයි බන් රිදෙන්නේ? අනේ මන්දා නපුන්සකයා අනික් උන්ට කියනවා නපුන්සක වෙන්න එපාලු මනුස්සයෙක් වෙන්නලු. පුදුම වහල්ලෙක් බන් උඹ. අනික් උන්ට කියන්න කලින් උඹ ඔය වහල් මාන්සිකත්වෙන් මිදියන් බන්. දැන් බලපන් උඹේ ෆේක් අකවුන්ට් කීයකින් උඹ එනවද? ඒවා නපුන්සක වැඩ නෙමේද? :lol::lol::lol:
    අනිත් උන්ට ක්ව්වේ නෑ බන්.. අර පහර ,කාලකන්ණි ,තරුණ කොල්ලෝ දහස් ගණනින් මරල දාපු , ඒ මිනිමරු පොනිල්ටයි නපුංසකය කිව්වේ... ඊයා බන් දැන් උඹ වහල්ලා කියන කීවෙනි පාරද????:lol: කෝ තව අතරින් පතරටත් දාලා කියහන්.... රනිල්ට ආදරේ කරන මානසිකත්වයෙන් උඹ මිදියන්... ලෝල්ලෙක් වෙන්න එපා... මනුස්සයෙක් වෙයන්...:yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Ohoma baluwot 70 ganan wala Sirimavo kale SLFP ekat maruwa ;)
    athithaya gattot oya paksha thunama ekai..
    alut chanda kramayak awot, thamange area eke hodama dial eka inna pakshayata gahala outa manapa dana eka tamai karanna oni..
    Ape minissu kamati pakshayata gahala halapayanta manapa gahana ekai awula
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රනිල් මැරුවා රනිල් මැරුවා කියලා උඹලා කෑ ගහනවා කෝ ඉතින් උඹලගේ අප්පොච්චි අවුරුදු 10ක් රට කරේ ඉතින් මොකෝ රනිල්ට විරුද්ධව ඕවට නඩු දාලා හිරේ දැම්මේ නැත්තේ? :lol::lol::lol::lol:

    ඉතින් ‍බොල ඔප්පු කරන්න බැහැනේ.. රනියා බටලන්දේ ලේ පැල්ලන් මඩ පැල්ලන් කරලනේ නඩුවෙන් ගැලඋනේ..... :yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතින් ‍බොල ඔප්පු කරන්න බැහැනේ.. රනියා බටලන්දේ ලේ පැල්ලන් මඩ පැල්ලන් කරලනේ නඩුවෙන් ගැලඋනේ..... :yes::yes::yes:
    සමුහ මිනීවළවල් මතුවෙද්දී ඒවා වහලා දාන්න චන්ද්‍රිකා කරපුවා මතකද???:(:(:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අතුරුදහන් වෙච්ච දරුවො හොයා දෙන්න කියලා යාපනේ අම්මලා සීය දහස්ගානක් පාරට බැස්සා දැක්කෙ නැද්ද?මහින්ද ඒ උද්ඝොෂණ යටපත් කලා නෙද?යුද්ධයකදි කැරැල්ලක් මැඩ පැවැත්විමෙදි නිතියට සහ සදාචාරයට පිටින් වෙන දෙවල් වලට මගෙ කැමැත්තක් නැහැ. මමත් 89 කැරැල්ල මැඩපැවැත්වපු ආකාරය ගැන පැහැදීමක් නැහැ.ජේවීපි සමාජිකයෝ නොවන අහිංසක තරුනයන් ගණනාවක් ජිවිතයෙන් වන්දි ගෙව්වා.බෙරුන අයත් හිටියෙ නැහැ කියන්න බැහැ.චම්පික රණවක ඒ වගේ මරණයෙන් ගැලවුන කෙනෙක්.රනිල් ගැන මම කලිනුත් විවෙචන කලා.රවී කරුනානායක වගේ එකෙක් මුදල් ඇමති කිරිම කොහෙත්ම සුදුසු නැහැ.
    මෛත්‍රී ඔය රනිල් කියන පදෙටම නටනවා කියන දෙත් පිලිගන්න අමාරුයි.මෛත්‍රි පොලිස් මාරුවිම් පවා නැවැත්වුවා.තාම සංස්ථා අධ්‍යක්ෂක රජයේ ඉහල නිලධාරි තරතුරු දරනවා මහින්ද පත්කරපු අය.
    ඉදිරි චන්දයක් එනවානේ.එතකොට බලමු මොකද්ද වෙන්නෙ කියලා.

    ඔය අතුරැදහන් වෙච්ච කියන්නෙ මහින්දගෙ කාලෙ විතරක් නෙමේ අවුරැදු 30 විතර පරණ ‍කේසුත් තියෙනවා. මහින්ද කොහෙද ඒ උද්ඝෙ‍ා්ශණ යටපත් කලේ? ඔය ඔිනි තරන් උන් උද්ඝෝශන කලේ.

    උඹල‍ට දැන් අර ගලේ පහරපු බළලුන්ට ගිය කල ගිහින් තියෙන්නෙ. ඇයි හිතපු දේ නෙමේනෙ වෙන්නෙ. අපි ඒ කාලෙ කියපුවා පිලිගත්තෙ නැහැනේ. අලුත් පරපුර අපි තමා කියලනේ රොත්ත පිටින් ගිහින් සිරිසේනයට චන්දෙ දුන්නෙ. රටේ දේශපා‍ලනේ ගැන අඹමල් රේනුවක් වත් නොදන්න උඹලත් එනවනේ බන් අපිට උගන්නන්න...
    :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් ‍බොල ඔප්පු කරන්න බැහැනේ.. රනියා බටලන්දේ ලේ පැල්ලන් මඩ පැල්ලන් කරලනේ නඩුවෙන් ගැලඋනේ..... :yes::yes::yes:

    අප්පට සිරි එහෙනං රනිල් එළ පොරක්නේ බන් බලන් ගියාම. උඹලා මුක්කුද? :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අප්පට සිරි එහෙනං රනිල් එළ පොරක්නේ බන් බලන් ගියාම. උඹලා මුක්කුද? :lol::lol::lol::lol:

    සල්ලියි, හොද ලෝයර් කෙනකෙුයි ඉන්නවා නන් මොනවා කරන්න බැරිද? :lol::lol::lol: