♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Sansa, Lady Stoneheart

    Eddard Stark (sansage thaththa :P) ta maraenna sidda uneth sansage wada nisa thama
    okkoma ekke shape eke kings landing walin panala yanna plan karala thibba eka sansa mattu karane :angry:
    joffrey badinna oni kiyala

    u neethiyata wada karapu ekek
    sansai paule ayai nawen apahu yawanna plan karala thibbe kelawena bawa danna nisa
    sansa gihin e okkoma cersi ta kiwwa

    anika u ewa kiwwe robet inna kale cersi uwa maruwata

    tv seares eketh pennanawa cersi sansata karapu de hodai kiyala kiyanawa
    mama potha kiyewwa
    sansa gedara yawanwa kiwwama ra wela horenma cersi lagata gihin kiyanawa kattiya yanna inne mata joffrey dala yanna ba kiyala
    cersi sansawath thiyagena ra ma gema patannawa

    Eddard Stark Kings Landing වලින් පැනල යන්න හිටියද කියල නම් මට sure නැහැ. Sansaවයි Aryaවයි Kings Landing වලින් අපහු Winterfell වලට යවන්න ලෑස්ති කරලා තිබුනේ. Eddard Stark එක Sansa ට කිව්වම Joffreyව බඳින්න ඕන කියල ඒකට විරුද්ද වෙන එක නම් හරි. එත් Sansa Cersei ට ඒ බව කිව්ව බවක් පොතේ තිබුනට TV Series එක තිබුනේ නැහැ නේද? පොඩ්ඩක් check කරලා බලන්න. :yes:

    "u ewa kiwwe robet inna kale cersi uwa maruwata"

    "cersi sansata karapu de hodai kiyala kiyanawa"

    මොකද්ද මේ දෙකේ තේරුම? :confused:

    පොත් set එකම කියෙව්වද? පොත් TV Series එකට වඩා දරුණුයිලු නේද? :shocked:

    e character eka enne nathi kathawak thama mama net eke dakke :( balamu

    ඔව්. Catelyn Starkගෙ character එක කරපු Michelle Fairleyත් කියන්නේ එහෙම එකක් නැහැ කියල. එත් මම එක තැනක දැක්ක writersලාගෙන් ඇහුවම එහෙම එකක් නැහැ කියන්නෙත් නැහැ තියෙනවා කියන්නෙත් නැහැ වගේ එකක්. :confused:
     
    Last edited:

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මේ මට මේ ටිකේ ඕව බලන්න ඕනි වෙලා ඉන්නේ
    සිරිස් එකම උබ ගාව තියේද බන් :eek:


    umba season keeye indanda balana eka nawattuwe??
    mama gaawa Season okkoma tika thiyenawa,,,
    methak aapu okkoma thiyenawa,,season 5 eke episode 7i awilla thiyenne,, 8 me satday enawa..9 sunday ei..eta passe 10 eka nxt week ei...eta pase itin hitapanko awurddak wthara season break..!!
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    "u ewa kiwwe robet inna kale cersi uwa maruwata"

    "cersi sansata karapu de hodai kiyala kiyanawa"

    මොකද්ද මේ දෙකේ තේරුම? :confused:
    1. නෙඩ් සර්සි ගැන ඇත්ත දන්නව කියල සර්සිට කිව්වෙ රොබෙට් ජීවත් වෙලා ඉන්න කාලෙ.
    සර්සි රොබෙට්ගෙ වයින් එක මාරු කරපු නිසා රොබට්ට වෙරි වැඩි වෙල කෙල උනා
    නෙඩ් සර්සිට ඇත්ත දන්නව කිව්වෙ, සර්සිට ළමයිත් එක්ක පැනල යන්න. රොබට් ගෙන් බෙරිල ජීවත් වෙන්න. එත් රොබට් මැරුණ එකෙන් වැඩෙ කනපිට ගැහුව.

    2. මට මතක විදියට ටිවි සිරීස් එකෙ පොඩි කැල්ලක් තියෙනව, සැන්ස නෙඩ් එයලව ගෙදර යවන්න යන ප්ලැන් එක ගැන සර්සිට කියපු එක හොද වැඩක් කියල සර්සි සැනසට ප්‍රසංශා කරනව

    මන් ගාව ටිවි සිරීස් එක නෑ බන් පරණ එව බලන්න
    පලවෙනි පොත විතරයි මම කියෙව්වෙ
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ekatanam hodatama riduna bola :(:(

    මොනා කරන්නද, ඇත්ත වේදනාකාරියි. :(

    මන් ගාව ටිවි සිරීස් එක නෑ බන් පරණ එව බලන්න
    පලවෙනි පොත විතරයි මම කියෙව්වෙ

    Thanks මචං පැහැදිලි කිරීමට. :)
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    tumblr_np90jjT7UK1qk8r8go2_250.gif
    tumblr_np90jjT7UK1qk8r8go6_250.gif
    tumblr_np90jjT7UK1qk8r8go7_250.gif
    tumblr_np90jjT7UK1qk8r8go5_250.gif



    :shocked::shocked::shocked::eek::eek: