EK Office Talk

අහ්හ් උබ 177 ද යන්නේ..මම සන්ටෙල් ටවර් එක පාරේ ඉන්නේ බන්:yes:දන්නවද:rolleyes:
හම්මෝ බස් මතක් කරන්න එපා
පෑය 2 යනවා කඩුවෙලට යන්න

මම බයික් එකේ යන්නේ, ඉන්නේ විහාර මාවතේ
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හම්මෝ බස් මතක් කරන්න එපා
    පෑය 2 යනවා කඩුවෙලට යන්න

    මම බයික් එකේ යන්නේ, ඉන්නේ විහාර මාවතේ
    හේ හේ එහෙනම් උබත් ඒ දුක විදලා තියෙනවා නෙහ්..;)
    මාත් හදිසියෙන් බයික් එකේ එනවා:yes::yes:
    මට මචං මෙහෙ කොම්පන්න විදියේ ස්ටේශන් එක ලගයි,,,:yes:
    මම හවසට ඔෆ් වෙලා එතනින් කෝච්චියේ එනවා දෙමටගොඩට එනකම්,,:)
    එතනින් ඔරුගොඩවත්තට එනකම් පයින් ඇවිත් 143 එනවා:)
    7 වෙද්දී කඩුවෙල:yes:

    ඒත් මට එපා වෙලා ඉන්නේ එකත්:sorry::sorry:
    මම විහාර මාවත පැත්තේ එනවා මියුසිකල් ෂෝ එහෙම බලන්න:):)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මාත් එහෙමයි බන්;)
    අද මෙහෙ ටි හදන එකත් නෑ:growl:
    වෙන එකෙක් හදන්නේ:yes:
    බොන්න බැ මලාට:sorry:

    :lol::lol::lol::lol:
    ඇයි උබ අද නිවාඩු ද?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :rolleyes:
    දැං රැස් බැහැලා නේ අල්ලපු ඉඩමේ...
    ඔව් බන් ඒත් මේ දවස් වල අපේ මේ බිල්ඩිමේ පොඩි වැඩ වගයක් කරනවා උඩම තට්ටුවේ...:yes::yes:
    PMSD එකෙන් ඇවිත් හෙන සද්දයක් දල ගියා ඊයේ පර බල්ලෝ:sorry:
    ඉස්සෙල්ල හිටපු උන් හොදයි බලන් යද්දී:(
     
    හේ හේ එහෙනම් උබත් ඒ දුක විදලා තියෙනවා නෙහ්..;)
    මාත් හදිසියෙන් බයික් එකේ එනවා:yes::yes:
    මට මචං මෙහෙ කොම්පන්න විදියේ ස්ටේශන් එක ලගයි,,,:yes:
    මම හවසට ඔෆ් වෙලා එතනින් කෝච්චියේ එනවා දෙමටගොඩට එනකම්,,:)
    එතනින් ඔරුගොඩවත්තට එනකම් පයින් ඇවිත් 143 එනවා:)
    7 වෙද්දී කඩුවෙල:yes:

    ඒත් මට එපා වෙලා ඉන්නේ එකත්:sorry::sorry:
    මම විහාර මාවත පැත්තේ එනවා මියුසිකල් ෂෝ එහෙම බලන්න:):)

    කොම්පන්න විදියේ ස්ටේශන්
    මචන් මේක කොතනද තියෙන්නේ:lol:

    අපේ ඔෆිස් ගෝල් ෆේස් කොර්ට් 2 තියෙන්නේ බන් ලග ලගම

    ඉස්සර බස් එකේ යනකොට නිදා ගන්නවා නිදා ගෙන නිදා ගෙන ඈති වෙලා ඈහෑරිලා බලනකොට රාජගිරියේ තාම, මල පනිනවා බන් බස් එකේ යනකොට

    සන්ටෙල් පාර කොතනද බන්

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් බන් ඒත් මේ දවස් වල අපේ මේ බිල්ඩිමේ පොඩි වැඩ වගයක් කරනවා උඩම තට්ටුවේ...:yes::yes:
    PMSD එකෙන් ඇවිත් හෙන සද්දයක් දල ගියා ඊයේ පර බල්ලෝ:sorry:
    ඉස්සෙල්ල හිටපු උන් හොදයි බලන් යද්දී:(

    ඒ මොකෝ ඒ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හේ හේ එහෙනම් උබත් ඒ දුක විදලා තියෙනවා නෙහ්..;)
    මාත් හදිසියෙන් බයික් එකේ එනවා:yes::yes:
    මට මචං මෙහෙ කොම්පන්න විදියේ ස්ටේශන් එක ලගයි,,,:yes:
    මම හවසට ඔෆ් වෙලා එතනින් කෝච්චියේ එනවා දෙමටගොඩට එනකම්,,:)
    එතනින් ඔරුගොඩවත්තට එනකම් පයින් ඇවිත් 143 එනවා:)
    7 වෙද්දී කඩුවෙල:yes:

    ඒත් මට එපා වෙලා ඉන්නේ එකත්:sorry::sorry:
    මම විහාර මාවත පැත්තේ එනවා මියුසිකල් ෂෝ එහෙම බලන්න:):)

    :shocked:
    සිරාවට?? වෙන යන්න විදියක් නැද්ද බං??? :confused: