අපෝ අද නම් පස්ට බිසී බන්
මාත් එහෙමයි බන්
අද මෙහෙ ටි හදන එකත් නෑ
වෙන එකෙක් හදන්නේ
බොන්න බැ මලාට

අද මෙහෙ ටි හදන එකත් නෑ

වෙන එකෙක් හදන්නේ

බොන්න බැ මලාට

අපෝ අද නම් පස්ට බිසී බන්

me too machanඔෆිස් එක කොල්ලුපිටියේ බන්
මං ඉන්නේ කඩුවෙල
me too machan
kaduwela kohedha
දන්නවද
ඔෆිස් එක කොල්ලුපිටියේ බන්
මං ඉන්නේ කඩුවෙල
කවුද බන් අර සබ්ජෙට්කාරයෝ කියල ටගක් ගහන ඉන්නේ

හම්මෝ බස් මතක් කරන්න එපාඅහ්හ් උබ 177 ද යන්නේ..මම සන්ටෙල් ටවර් එක පාරේ ඉන්නේ බන්දන්නවද
කොල්ලුපිටියේ කොතනද ඔෆිස් එක???

කවුද බන් අර සබ්ජෙට්කාරයෝ කියල ටගක් ගහන ඉන්නේ

රෝටුන්ඩා ගාර්ඩන්ස් වල බන්....
අල්ලපු ඉඩම නම් කොහෙද කියල දන්නවනේ උබ

හම්මෝ බස් මතක් කරන්න එපා
පෑය 2 යනවා කඩුවෙලට යන්න
මම බයික් එකේ යන්නේ, ඉන්නේ විහාර මාවතේ

මාත් එහෙමයි බන්
අද මෙහෙ ටි හදන එකත් නෑ
වෙන එකෙක් හදන්නේ
බොන්න බැ මලාට

දැං රැස් බැහැලා නේ අල්ලපු ඉඩමේ...

හේ හේ එහෙනම් උබත් ඒ දුක විදලා තියෙනවා නෙහ්..
මාත් හදිසියෙන් බයික් එකේ එනවා
මට මචං මෙහෙ කොම්පන්න විදියේ ස්ටේශන් එක ලගයි,,,
මම හවසට ඔෆ් වෙලා එතනින් කෝච්චියේ එනවා දෙමටගොඩට එනකම්,,
එතනින් ඔරුගොඩවත්තට එනකම් පයින් ඇවිත් 143 එනවා
7 වෙද්දී කඩුවෙල
ඒත් මට එපා වෙලා ඉන්නේ එකත්
මම විහාර මාවත පැත්තේ එනවා මියුසිකල් ෂෝ එහෙම බලන්න

මම හිතුවේ උබ තමා ටී හදන්නේ කියල?

ඔව් බන් ඒත් මේ දවස් වල අපේ මේ බිල්ඩිමේ පොඩි වැඩ වගයක් කරනවා උඩම තට්ටුවේ...
PMSD එකෙන් ඇවිත් හෙන සද්දයක් දල ගියා ඊයේ පර බල්ලෝ
ඉස්සෙල්ල හිටපු උන් හොදයි බලන් යද්දී