MICRO PANDA ලාවෙත් නැ

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Why no go for more powerful S54 BMW engine which comes with M3 ;)

    It didnt come with a turbo . . .even if you are going to do a turbo mod it costs alot, you have to replace engine internals also . . . but 2JZ came with twin turbo setup and its more reliable even at high boost settings . . . So 2JZ is better for me . . . . btw, Properly tuned turbo chargd S54 is a MONSTER!!!
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    It didnt come with a turbo . . .even if you are going to do a turbo mod it costs alot, you have to replace engine internals also . . . but 2JZ came with twin turbo setup and its more reliable even at high boost settings . . . So 2JZ is better for me . . . . btw, Properly tuned turbo chargd S54 is a MONSTER!!!

    Actually i do not know much about engines. Seems like you can buy an used panda from the amount takes to install a turbo kit for S54 :P

    Anyway i have not seen any M3 with S54 in SL. Most of guys get e46s and just install M3 body kit and pretend like racers.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Actually i do not know much about engines. Seems like you can buy an used panda from the amount takes to install a turbo kit for S54 :P

    Anyway i have not seen any M3 with S54 in SL. Most of guys get e46s and just install M3 body kit and pretend like racers.

    Ya. . there was a M3. . dont know who us the owner. . but he used it for a race at katu. . few years ago . . . M3's are rare because of the tax problem . . . 3200 cc petrol engines. . . its not going to be cheap . .
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අග මුල හොයාගන්න බැ බන් දැන් මොන වගේ තත්වයක්ද උදාවෙලා තියෙන්නේ
    DSC09730copy_zps810dd62b.jpg

    DSC09731copy_zps097a0a2d.jpg

    DSC09732copy_zps28acb3fa.jpg

    DSC09733copy_zps32c32400.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අග මුල හොයාගන්න බැ බන් දැන් මොන වගේ තත්වයක්ද උදාවෙලා තියෙන්නේ
    DSC09730copy_zps810dd62b.jpg

    DSC09731copy_zps097a0a2d.jpg

    DSC09732copy_zps28acb3fa.jpg

    DSC09733copy_zps32c32400.jpg
    හැබැයි ඕකේ ගිය 4 දෙනාම බේරුනාලු නේද ? ඉස්සරහා ගිය කෙනාගේ ඔළුව පැලිලා..
    කාර් එක ප්‍රපාතෙකට පෙරළුනා කියලා නේ කිව්වේ.. මං ඒකේ විස්තරේ ෆොටෝ එක්ක අරං ආවා.. කොහෙ දැම්මද මතක නෑ
    අර ලිමොසින් එහෙම තිබුන මෝට ශෝ එකේ නේ :rolleyes:;)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හැබැයි ඕකේ ගිය 4 දෙනාම බේරුනාලු නේද ? ඉස්සරහා ගිය කෙනාගේ ඔළුව පැලිලා..
    කාර් එක ප්‍රපාතෙකට පෙරළුනා කියලා නේ කිව්වේ.. මං ඒකේ විස්තරේ ෆොටෝ එක්ක අරං ආවා.. කොහෙ දැම්මද මතක නෑ
    අර ලිමොසින් එහෙම තිබුන මෝට ශෝ එකේ නේ :rolleyes:;)
    ඹව් ඹව් එක තමා :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අග මුල හොයාගන්න බැ බන් දැන් මොන වගේ තත්වයක්ද උදාවෙලා තියෙන්නේ
    DSC09730copy_zps810dd62b.jpg

    DSC09731copy_zps097a0a2d.jpg

    DSC09732copy_zps28acb3fa.jpg

    DSC09733copy_zps32c32400.jpg

    මේක දැක්කහම මිනිස්සුන්ගේ හිතට එන මරන බය නැතිකරන්න කොම්පැනියෙන් වෙන මහන්සියක්... හිනත් යනවා අප්පා:lol::lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,266
    4,403
    113
    ඇයි එන්නද
    රත්තරං;18410329 said:
    මේක දැක්කහම මිනිස්සුන්ගේ හිතට එන මරන බය නැතිකරන්න කොම්පැනියෙන් වෙන මහන්සියක්... හිනත් යනවා අප්පා:lol::lol::lol:

    :yes::yes: ඕක වාසනාවකට බේරිලා තියෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අග මුල හොයාගන්න බැ බන් දැන් මොන වගේ තත්වයක්ද උදාවෙලා තියෙන්නේ
    DSC09730copy_zps810dd62b.jpg

    තනි වයිපරෙන් වැස්සේ ගිහින් හැප්පිලා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මොනව කරන්නත් එක වයිපරයයිනේ චීනා හයිකරලා එවල තියෙන්නේ..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රත්තරං;18410329 said:
    මේක දැක්කහම මිනිස්සුන්ගේ හිතට එන මරන බය නැතිකරන්න කොම්පැනියෙන් වෙන මහන්සියක්... හිනත් යනවා අප්පා:lol::lol::lol:
    ලොල් මයික්‍රො විතරද හැප්පෙන්නෙ:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලොල් මයික්‍රො විතරද හැප්පෙන්නෙ:lol::lol:

    හැප්පිලා යාන්තම් මිනිහා නොමැරී බේරුනහම, කක්කුස්සි වලක් කපද්දි කලාතුරකින් මැනිකක් හම්බ උනා වගේ හෙන ඉන්ටරෙස්ටින් සීන් එකක් කරන් පෙන්න පෙන්න යන්නේ චීන මයික්‍රෝ විතරයි..:lol::lol::lol::lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,266
    4,403
    113
    ඇයි එන්නද
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕව නම් හැප්පිලා තියෙන්නේ 90kmph වලට වඩා වැඩියෙන් ගිහින්,

    පැන්ඩා එක ඒ ගානට ගිහින් හැප්පුනොත් වාහනේ මොකද්ද කියලා අදුර ගන්න බැරි වෙනවා

    ඒකනේ ඔය යන්තම් හැප්පිලා බේරුන එක රට වටේ පෙන්න පෙන්න යන්නේ මැජික් එකක් වගේ

    ඕක දැකලා හදපු චීනත් පුදුම වෙන්න ඇති:lol::lol::lol::lol:

    මොන අනූවද මචන්. ඔයවගේ යක්ශයෙක් ඉන්න එකෙක් අනිවා 150න් එහාට පාගනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    hyundai eon eka hodai da

    හොද නරක පැත්තකින් තියපන්කෝ.. කොහොමද කාටවත් කියන්නේ කටක් ඇරලා මම ගාව හුන්ඩායි eon එකක් තියෙන්නේ කියල?:lol::lol:

    ඔය සල්ලි වලින් fb15/110/bj5p/ek3/ck1/ck2/swift/cs1/bj3p එකක් ගනින්:cool::cool: