** SLT waddek one **

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,621
    113
    Gampaha
    ඉන්න උන් වගේම තමයි ඉතින් පැත්තත්..:rofl::rofl:
    :growl::growl: තෝ තමයි මේක කෙලවන්න මුල්ගල තියපු එකා.

    ලංකාවෙත් ලිමිට් පැන්නාම 512 වත් දෙනව නම් මිනිස්සු මෙහෙම අඩන්නේ නෑ නෙ බන්..
    කොච්චර speed වැඩි කරත් වැඩක් තියේද..
    ඉන්දියාවේත් දෙනව 512
    512 දුන්නොත් හොදට හිටී.. අවු 5ක්ම 512 එකෙන් ඔක්කොම බාගෙන හැමදේම කරපු අපිට ලිමිට් උනාට පස්සෙත් 512 දුන්නොත් පලවෙනි සතියෙන්ම ඔක්කොම යුස් කරල ඉතුරු සති තුන 512 එකෙන් ගේම ගහන්න පටන් ගන්නව. ඔය ස්පිඩ් එක ආයිත් පුරුදු වෙන්න දෙයක් නෑනෙ. :lol::lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,514
    113
    Unknown
    අපේ ගෙදර ස්පීඩ් එක කොහොමත් අවේ 500+KBPS වගේ :oo:
    Unlimited seen එක හින්ද මම උන්ට speed මදි කිවම ඇවිත් හැදුවා :rolleyes:
    අපරාදේ උන් ඇවිල්ල ගිය සතියේ spilter එහෙමත් අලුතින් දාලා line නුත් මාරු කළා :P
    මම දැන් නම් හිතන් ඉන්නේ 1 වෙනිදායි පස්සේ අපහු call එකක් දීල 300kbps වලට වගේ ස්පීඩ් අඩු කරන්න කියන්න කියල :lol:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,864
    20,009
    113
    Panadura
    jilmart cene fix karala wage thammai bng
    mamath me month eketh 20GB wage extra download kala,ara kiyanna wage 20th walin passe un fix karala bng eh cene eka
    epaa wela inne
    ape godak un wadipura GB gannawa ne bng
    so itin un kohoma hari ekata fiz ekak genna athi
    dan itin elakiri eka witharai load wenne

    මගෙත් GB ඉවරයි Elakiri එක විතරයි යාන්තමටවත් Load වෙන්නේ :(
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,864
    20,009
    113
    Panadura
    අපේ ගෙදර ස්පීඩ් එක කොහොමත් අවේ 500+KBPS වගේ :oo:
    Unlimited seen එක හින්ද මම උන්ට speed මදි කිවම ඇවිත් හැදුවා :rolleyes:
    අපරාදේ උන් ඇවිල්ල ගිය සතියේ spilter එහෙමත් අලුතින් දාලා line නුත් මාරු කළා :P
    මම දැන් නම් හිතන් ඉන්නේ 1 වෙනිදායි පස්සේ අපහු call එකක් දීල 300kbps වලට වගේ ස්පීඩ් අඩු කරන්න කියන්න කියල :lol:

    :lol::lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :lol: line eka deela 2 weeks walin withara unma thama ban kiwwe testing period eka iwara wenakam line eka uncapped kiyala,

    router eka reset kara kara thamanta hambawena quota eka iwara unata passeth downlaod karapu eka hora wadak neweda? ara sachith kiwwa wage kattiya ehema karala puluwan tharam download karan dan boruwata kiyala dunnu unta kaa gahanawa.

    oka complain awath nathath,fb eke/ek share unath nathath kohomath slt eken hadanwa,mokada slt eke inneth otuwo newene,sooner or later unta kohomath oka notice wenawa,anika un kohomath major system update ekak karanna hitiye speed wadi karata passe

    ඒක හොර වැඩක් වෙන්නේ කොහොමද? router එක reset කරාම speed එක එන එක උන්ගේ වරදක් මිසක් අපේ වරදක් නෙවෙයි. දැන් ඉතින් අපි හොර වැඩක් කරා කියලා වරද අපිට පටවන්නේ නැතුව උන්ට ගිහින් කියපන් උන්ගේ system හදාගන්න කියලා. testing වුනත් TB ගණන් බබා system abuse කරන එකයි හොර වැඩේ කියන්නේ. එතනින් එහාට කියලා වැඩක් නෑ. බොරු තර්ක විතරයි. :yes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    මෙතන කිසිම හොර වැඩක් නෑ. එකම සීන් එක ගොඩක් ලමයි ඉන්ටනෙට් විරුවන් වෙන්න බලන් ඉන්න එක. තමන් ගොඩක් ඩවුන්ලෝඩ් කරා කියල පෙන්වීමත් විවිධ ක්‍රම දන්නා බවත් පෙන්න පොරක් වෙන එක. :lol:

    අපිනම් එදත් අදත් හෙටත් unlimited :love:

    අනික කොහොමත් internet වීරයෙක් වෙලා රෙප් වැඩි කරගන්නවට වඩා වැඩ තියනව :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් උබ හිතන්නෙහ් හිය අවුරුද්දේ ඉදන් මෙකේ උන් 10ක් 20ක් බාලා උඩ බලන් හිටියා කියලද ? :lol:
    උබ කියන එකටනම් එකග නැහ් .... heavy system abuse කියන්නෙහ් GB 300 , 400 බාපු එවුන්ටද ?
    සිස්ටම් ඇබියුස් වෙලාහ් ස්ලොව් වෙන්නෙහ් බාන එවුන් වැඩි වෙනහ්කොට නැතුව 2Mbps එකෙන් 500GB බානකොට නෙමෙහ්
    ලගදි තමාහ් ඔක ප්‍රසිද්ධ වෙන්නහ් ගත්තේ .... එකෙනුයි කෙලහ් උනේ බාන එවුන් ගාන වැඩි උනාහ් නෙට්වර්ක් ස්ලොව් උනාහ්

    මේක හරි ,ඒකට එකගයි. :)
    ඒ වගේම එක user කෙනෙක් ගොඩක් බාන කොටත් එතනත් load එක වැඩි වෙනවා.
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ඒක හොර වැඩක් වෙන්නේ කොහොමද? router එක reset කරාම speed එක එන එක උන්ගේ වරදක් මිසක් අපේ වරදක් නෙවෙයි. දැන් ඉතින් අපි හොර වැඩක් කරා කියලා වරද අපිට පටවන්නේ නැතුව උන්ට ගිහින් කියපන් උන්ගේ system හදාගන්න කියලා. testing වුනත් TB ගණන් බබා system abuse කරන එකයි හොර වැඩේ කියන්නේ. එතනින් එහාට කියලා වැඩක් නෑ. බොරු තර්ක විතරයි. :yes:

    dan ethakota uba kiyanne system eke bug ekak hoyagena, router reset kara kara monthly 300gb-400gb baala,40gb walata hariyanna 2500k withara bill eka pay karana eka hora wadak newe but 15000k bill eka pay karala uncapped 100mbps ekak use karana mama 2tb download kalama eka system abuse? :lol: issella gihin hoyala balapan system abuse kiyana eke theruma,sirawata meka gana ubath ekka tharka karana eka gon wadak thamai.

    hora paren 10 denek donwload karanam maseta 2tb panala a widihata baluwama anith un kochchara downloa karaganna athida,ai me mama download karapu 2tb dakala ubata ochchara ridila? :yes:

    anika mama karanne system abuse nisa wenna athi thawama mage line eka limit wela naththei,uba kiyana widihata ara legit widihata download karapu unge line limit wela thiyennei :lol:

    dan slt eke adurana ekek ekka katha kala,unta oya awula notice wela thiyenne meeta masa 2-3kata kalin lu.kalin paya 10n 10ta reset wenna hadala thibba eka fix karanna udin nikan mokakdo fix ekak dala thibila thiyenne,ekai oya bug ekata hethuwa,eth eka fix karala speed wadi karaddi last week
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තණ්හා ජායතී සෝකෝ කියන්නෙ නිකං ද බන්..
    තණ්හාව විතරක් නම් කමක් නෑ..
    slt එකෙන් 3months ඇතුලත fix කරනව කියල ඔක්කොම මීමො ටික දැනගෙන හිටිය..
    thread එකක් ගානෙ කිව්ව තව මාස තුනයි කියල.. ඇහුවෙ නෑ.. thread close කරපං කාටවත් කියන්න එපා pm කෝටියයි..
    වෙන උන් බාන්නෙ මොකටද අපිම බානව..
    තව එකෙක් thread එකක් දාල තිබ්බ slt page එක වත් ලෝඩ් වෙන්නෙ නෑ 64kbps වලින් කියල අඩ අඩ..
    ඉතින් ඒ වගේ එකෙක් ට pm එකක් දාන්නෙ නැතුව ඉන්න පුළුවන් ද බන් ?
    දැන් කියනව පොර වෙන්නලු කිව්වෙ..
    මට වෙන පොර වෙන්න විදියක් ඇත්තෙම නෑ නෙ..
    අනේ මන්ද බන්..
    පොඩි කාලෙ ඉදල කොහොමත් අපිට උගන්නල තියෙන්නෙ බෙදා හදාගෙන කන්න තමයි..
    සමහර උන් හිතන විදිය දැක්කාම අප්පිරියයි බං..

    තෝ මටද කිව්වෙ කුකුළොහ් :growl: :growl: :growl:
    මමත් තොට ත්‍රෙඩ් එකේ රිප්ලයි මකන්න කියල රිප්ලයි කල්ල ජීටීට කියල ත්‍රෙඩ් එකට රිප්ලයි දාන්න බැරිවෙන්න ලොක් කරවන්න වෙහෙසුනු එකෙක් :growl: :growl: :growl:
    හැබැයි ස්ලෝ කියල අඬන හැම එකාටම පී එම් කල්ල කිව්ව :growl: :growl: :growl:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    තෝ මටද කිව්වෙ කුකුළොහ් :growl: :growl: :growl:
    මමත් තොට ත්‍රෙඩ් එකේ රිප්ලයි මකන්න කියල රිප්ලයි කල්ල ජීටීට කියල ත්‍රෙඩ් එකට රිප්ලයි දාන්න බැරිවෙන්න ලොක් කරවන්න වෙහෙසුනු එකෙක් :growl: :growl: :growl:
    හැබැයි ස්ලෝ කියල අඬන හැම එකාටම පී එම් කල්ල කිව්ව :growl: :growl: :growl:

    mata mathakai rock pora kiyala ekekuth matath pm dala thibuna quote karapuwa remove karanna kiyala :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    dan ethakota uba kiyanne system eke bug ekak hoyagena, router reset kara kara monthly 300gb-400gb baala,40gb walata hariyanna 2500k withara bill eka pay karana eka hora wadak newe but 15000k bill eka pay karala uncapped 100mbps ekak use karana mama 2tb download kalama eka system abuse? :lol: issella gihin hoyala balapan system abuse kiyana eke theruma,sirawata meka gana ubath ekka tharka karana eka gon wadak thamai.

    hora paren 10 denek donwload karanam maseta 2tb panala a widihata baluwama anith un kochchara downloa karaganna athida,ai me mama download karapu 2tb dakala ubata ochchara ridila? :yes:

    anika mama karanne system abuse nisa wenna athi thawama mage line eka limit wela naththei,uba kiyana widihata ara legit widihata download karapu unge line limit wela thiyennei :lol:

    dan slt eke adurana ekek ekka katha kala,unta oya awula notice wela thiyenne meeta masa 2-3kata kalin lu.kalin paya 10n 10ta reset wenna hadala thibba eka fix karanna udin nikan mokakdo fix ekak dala thibila thiyenne,ekai oya bug ekata hethuwa,eth eka fix karala speed wadi karaddi last week

    dan ethakota uba kiyanne system eke bug ekak hoyagena, router reset kara kara monthly 300gb-400gb baala,40gb walata hariyanna 2500k withara bill eka pay karana eka hora wadak newe

    router එක reset කරත් නැතත් bug එක එන එකාට කොහොමත් එනවා යම් අවස්ථාවකදි router එක off කරලා on කරාම, මට මුලින්ම මේක මාට්ටු වුනොත් උදේ නැගිටලා computer එක on කරලා file එකක් download කරන කොටයි,
    මේක මේ මහලොකු rocket science එකක් නෙවෙයි, මෙතන hacking /scripting ගහලා ගන්න එකක් නෑ, මුල්ම මාස වල මම නොදැනත් වැඩිපුර download කරලත් තිබුනා මතකයි, ඉතින් මේක අනෙක් එවුන්ටත් වෙලා ඇති. මේක අපි නොදන්නවා වුනාට ගොඩක් එවුන් දන්නවා, සමහර එවුන් මේක දන්නවා, සමහර එවුන් මේක නොදැන වැඩිපුර download කරනවා, මේක හොදටම මාට්ටු DU meter එක install කරලා තියෙන එකෙක්ට. ඒක ඉතින් අපේ වරදක් නෙවෙයි data වැඩියේ අපිට එන එකට, system එක හදලා තියෙන්නේ වැරදි විදියටයි අපි මොනවා කරන්නද ඒකට, උබේ ගෙදර light එකක් දාලා, ඒක off කරලා ආයි on කරාම ගෙදර විදුලි මීටරයෙන් ඒ light එකට යන විදුලිය ගණන් කරන්නේ නැත්නම් ඒක අපේ වරදක්ද ,මීටරයේ වරදක්ද? ඕක ඉතින් උබේ මොළයෙන් හිතන්න ඕන දෙයක්. උබට ඒක තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ. අපිට වාසියක් වුනොත් අපි ඒක ගන්නවා, නිකම් දෙන දේ ගන්න එක හොරකමක් නෙවෙයි. හොරකමක් කියන්නේ උන්ගේ system එකට අනවසරයෙන් ඇතුල් වෙලා ගන්න එකටයි. ඉතින් උබ අපිට චෝදනා කරන්න එපා ඒකට.

    මට රිදිලා නෑ ,මම වැඩියේ download කරන්නෙත් නෑ ඉදලා ඉදලා ලොකු game එකක් download කරනකොට පොඩ්ඩක් GB එහා වුනොත් මිසක්, මම conspiracy theory අරවා මේවා නිසා Hollywood movies, tv shows වැඩියේ බලන්නෙත් නෑ කලාතුරකින් බැලුවොත් මිසක්, මම ගැන දන්න එවුන් ඒක දන්නවා. මෙතන කවුරුත් වැරදිත් නෑ දන්න එකෙක් දෙන්නෙක් එක්ක share කරගත්ත එකටත් ,වැරැද්ද තියෙන්නේ උබලා වගේ එවුන් TB ගණන් අදින එකෙයි, තමන් දන්නවා කියලා thread දාගෙන පඩ ෂෝ දාපු එවුන්ගෙයි, FB වගේ site වල like හිගා කන්න මේවා share කරපු එවුන්ගේයි. system abuse කියන්නේ අනුන්ට වදයක් වෙන විදියට යමක් පරිහරණයටයි ,උබ කරලා තියෙන්නේ ඒ වගේ වැඩක් නේ.
    උබ මෙතන බබා වෙන්න හැදුවට මචන් ඒකෙන් උබ කරපු දේවල් යුක්තිසහගත වෙන්නේ නෑ නේ, උබ TB ගණන් ඇද්දා කියලා සාදක මෙතන තියෙනවනේ, උබට testing line මොකක් දුන්න්ත් උබේ limit එක 100GB නේ? උබ සල්ලි ගෙවන්නේ ඒකටනේ, ඉතින් උබ TB ගණන් ඇද්දම 100mbps connection එකකින් bandwidth එකෙන් විශාල ප්‍රමාණයක් යන්නේ උබටයි,100mbps connection එකක් කියන්නේ අති විශාල bandwidth එකක් තියෙන connection එකටයි, ඒකෙන් TB ගණන් අදින එක අනුන්ට වදයක් තමයි, අපිට තියෙන්නේ shared lines ,ඒවලදි උබ වැඩිපුර bandwidth එකක් ඇද්දම limit එකෙනුත් එහා හැම තිස්සේම අනුන්ට ඒකෙන් වදයක් වෙනවා. අන්න ඒක abuse එකක්, දැන් තේරුම් ගනින් නැත්නම් නිකම් හිටපන්, මොක වුනත් දැන් වැඩක් නෑ. නමුත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි හැමෝටම ,තමන්ට ඕන ප්‍රමාණයට යමක් පාවිච්චි කරන්න ඉගෙන ගනින්, ඉතුරුවා අනුන්ට තියපන්.
     
    ubata dan kawuda kiwwe mage limit eka 100gb kiyala? slt ekenma thama kiwwe line eka uncapped kiyala.uba mokakda me 100gb magulak allagena dagalanne.100gb thibune ftth denna kalin,anika oya 100gb eka monthly 500kda koheda,mama 15000k pay karanwa me package ekata.100gb package eke oya router reset karana seen mukuth thibune na.slt eken mata uncapped denawanam,unma mata kiyala thiyenawanam line eka uncapped kiyala mama kochchara download karagaththath ubata thiyena prashne mokakda?

    meka nikan dunnanam matath 100gb walata 4890k monthly pay karala inna thibunanne,mona magulakatada 15000k pay karanne.issella kiyala thiyana de hariyata kiyawapan hama dema dannawa wage kiyawanne nathuwa.
     
    Unlimited connections SLT එකෙන් දෙන්නේ නෑ, FTTH එකේ Max Limit එකත් 400GB යි.
    කියලා ඉතින් තේරුමක් නෑ,මේකට reply කරන එකෙන් වැඩක් නෑ ආයි හම්බ වෙන්නේ නෑනේ. :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    @Psych

    Machan ubata baanna puluwan nam mee tike baapan 15TB hari maseta. Mokada okun testing walata line dena eka denne baannama thamai. Oya seen eka mama dannawa. Ubata thawa tika dawasakin okata limit ekak daanawa. Ethakam baapan.

    @radioactive

    Adoo uba meter eka ne ban thawa mokak hari hoyaagena uba ubee weda karaganinko. Mehemai machan api mulinma me seen eka gamuko. Unlimited thibba ewa balen limit karala ewata legal action gaddith TRC eke Anusha Pelpita sakkiliyage idalama telecom eke customer care unta tea hadana ekaa wenakam amu boruwane demme machan. Apita unlimited thibba ewa thiyenna dunna nam ada mehema wenne na. Api ewa gannakota limit magulak kiwe na. Passe horata limit karala speed wedi ewata free of charge maaru karala deela, seenibola deemanaa deela apee unwa andala gatta. Neethiyak nethi rataka eewata mokaa kathaa kalath wedak unee naha. Ee nisa machan puluwan nam SLT ungen data ganna, nopamaawa eeka karapan. Mokada okun thanikarama me karanne horayak apita. Api speed illuwe na ne. Ape thibba unlimited eka thibba nam paaduwe api innawa ne. Unlimited deela limit dana eka sadarana na ne. International bandwidth eka wedi nokara connection limit karala 1GB walata Rs. 250k ganna sakkiliyanta kelawanna puluwan nam aniwa kelopan. Okun oya bugs, glitches okkoma wedi kal thiyenna denne na hadanawa. Mathakane mul kaale tunnel karapuwath heduwa. Anyway, phone eken nisa singlish liwwe. Uba wedakaru nisa danna shilpa daala uba hari use karapan machan. Hora heththa apee thibba unlimited ewwai me limit kalee kiyana eka hodata mathake thiyaganin. Aluthen connection gatta un gena newi kiyanne issara unlimited gatta un genai.
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මහින්ද ගෙන් කාලා හෑදිච්ච උන් තමා ඔය වගේ වහල් වෑඩ කරන්නේ... එල්ලිලා මෑරිය ඔය වගේ උන් රටට වෑඩක් නෑ.පිනට ගහලා හෑදිච්ච උන්.:growl::growl::growl: