** SLT waddek one **

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,857
    1
    9,605
    113
    Gampaha
    ඔව් ... හොල්සෙල් පබ්ලික් කරා , එෆ්බි ග්‍රොප් අයිති කාරයෝ ගෘප් ප්‍රොමොට් කරගන්නහ් හොල්සෙල් ලික් කරාහ්
    මාත් දැනගෙනහ් හිටියෙහ් ඔක වෙනවාහ් කියලා .... සො ගිය මාස දෙකට 500ක් විතර කැත නැතුවහ් බාගත්තාහ්
    හරකෙක් හෝ මොකා හෝ බාගන්නහ් ඔනි ටික ගත්තා .... :cool:
    මගේ මේ පාර 17 ඉවර උනේ. අවුලක් නෑනෙ කියල ආයිත් ගොඩ දාගත්ත. ඒත් මුකුත් බෑවෙ නෑ අන්තිම දවස් ටිකේම බානව කියල. කොහොම හරි වෙනද වගේ පැය 10න් ආපහු ලිමිට් උනේ නෑ. පැය 20 ටත් වඩා එක දිගටම තිබ්බ. ඊලග දවසෙ බලද්දි ඔක්කොම ඉවරයි..
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    කවුද බන් හොරාට බෑවේ? හොරාට බානවා කියන්නේ මොකක්ද? මෙතන කිසිම එකෙක් hack කරලා බෑවේ නෑ, SLT දුන්න එක තමයි හැමෝම ගත්තේ, ඒකට උබ මොකද අපිට බනින්නේ. ඔය උබට එන එකම තමයි අපිටත් ආවේ. SLT ගෙදරට ඇවිත් කිව්වද උබේ එක uncapped කියලා ? නෑනේ (එහෙම විශේෂයෙන්ම දැනුම් දුන්නා නම් කමක් නෑ) , ඒ කියන්නේ උබේ line එකත් bug, ඒකයි උබට uncapped එන්නේ නැතුව fiber අදින නිසා නෙවෙයි.

    --
    share කරගත්ත එක නෙවෙයි වැරදි, මමත් මේක ඉල්ලපු එවුන්ට දුන්නා ,වැරැද්ද ඕනවට වඩා abuse කරපු එකයි Terabyte ගණන් බබා.

    :lol: line eka deela 2 weeks walin withara unma thama ban kiwwe testing period eka iwara wenakam line eka uncapped kiyala,

    router eka reset kara kara thamanta hambawena quota eka iwara unata passeth downlaod karapu eka hora wadak neweda? ara sachith kiwwa wage kattiya ehema karala puluwan tharam download karan dan boruwata kiyala dunnu unta kaa gahanawa.

    oka complain awath nathath,fb eke/ek share unath nathath kohomath slt eken hadanwa,mokada slt eke inneth otuwo newene,sooner or later unta kohomath oka notice wenawa,anika un kohomath major system update ekak karanna hitiye speed wadi karata passe
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මාස 2 නෙවෙයි ඕක එන්නේ ගිය අවුරුද්දේ ඉදලා. users ලා ගාණෙත් වැඩක් නෑ, කී දෙනෙක්ට share වුනත් ඒක අදාළ නෑ, අදාළ දේ තමයි heavy system abuse කිරිල්ලා. ඒක තමයි ඇත්ත පිළිගත්තත් නැතත්. :yes:
    දැන් උබ හිතන්නෙහ් හිය අවුරුද්දේ ඉදන් මෙකේ උන් 10ක් 20ක් බාලා උඩ බලන් හිටියා කියලද ? :lol:
    උබ කියන එකටනම් එකග නැහ් .... heavy system abuse කියන්නෙහ් GB 300 , 400 බාපු එවුන්ටද ?
    සිස්ටම් ඇබියුස් වෙලාහ් ස්ලොව් වෙන්නෙහ් බාන එවුන් වැඩි වෙනහ්කොට නැතුව 2Mbps එකෙන් 500GB බානකොට නෙමෙහ්
    ලගදි තමාහ් ඔක ප්‍රසිද්ධ වෙන්නහ් ගත්තේ .... එකෙනුයි කෙලහ් උනේ බාන එවුන් ගාන වැඩි උනාහ් නෙට්වර්ක් ස්ලොව් උනාහ්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මගේ මේ පාර 17 ඉවර උනේ. අවුලක් නෑනෙ කියල ආයිත් ගොඩ දාගත්ත. ඒත් මුකුත් බෑවෙ නෑ අන්තිම දවස් ටිකේම බානව කියල. කොහොම හරි වෙනද වගේ පැය 10න් ආපහු ලිමිට් උනේ නෑ. පැය 20 ටත් වඩා එක දිගටම තිබ්බ. ඊලග දවසෙ බලද්දි ඔක්කොම ඉවරයි..
    20 ෆික්ස් කරා උන් ... 21 උදේ බලද්දි කෙලවෙලාහ්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒකටත් මේ අහක ඉන්න උන් අල්ලාගෙන අම්ම මතක් කරල හරියනවද බන්..
    උදේ පාන්දර ලේ ටික නිකං පිච්චුව..
    බාගන්න බැරි උනහ් සෙට් එකක් රිදොගෙනහ් තියෙන්නෙහ් ... ගනන් ගන්නහ් එපා :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    බාගන්න බැරි උනහ් සෙට් එකක් රිදොගෙනහ් තියෙන්නෙහ් ... ගනන් ගන්නහ් එපා :rofl:

    තණ්හා ජායතී සෝකෝ කියන්නෙ නිකං ද බන්..
    තණ්හාව විතරක් නම් කමක් නෑ..
    slt එකෙන් 3months ඇතුලත fix කරනව කියල ඔක්කොම මීමො ටික දැනගෙන හිටිය..
    thread එකක් ගානෙ කිව්ව තව මාස තුනයි කියල.. ඇහුවෙ නෑ.. thread close කරපං කාටවත් කියන්න එපා pm කෝටියයි..
    වෙන උන් බාන්නෙ මොකටද අපිම බානව..
    තව එකෙක් thread එකක් දාල තිබ්බ slt page එක වත් ලෝඩ් වෙන්නෙ නෑ 64kbps වලින් කියල අඩ අඩ..
    ඉතින් ඒ වගේ එකෙක් ට pm එකක් දාන්නෙ නැතුව ඉන්න පුළුවන් ද බන් ?
    දැන් කියනව පොර වෙන්නලු කිව්වෙ..
    මට වෙන පොර වෙන්න විදියක් ඇත්තෙම නෑ නෙ..
    අනේ මන්ද බන්..
    පොඩි කාලෙ ඉදල කොහොමත් අපිට උගන්නල තියෙන්නෙ බෙදා හදාගෙන කන්න තමයි..
    සමහර උන් හිතන විදිය දැක්කාම අප්පිරියයි බං..
     
    :yes: මෙකේ ඉන්නහ් ලොකුම මොඩයෝ සෙට් එක තමාහ් බග් එකකින් හැමදාම බාන්නහ් පුලුවන් වෙයි කියලා හිතාගෙනහ් හිටපු එවුන් ... උන් තමාහ් ඔය රිද්දෝගෙනහ් දගලන්නෙහ්
    කන්න නිකන් හම්බෙනහ් එකේ බෙදාගෙනහ් කන්නහ් ඔනි .... බදාගන්නහ් හදන්නෙහ් නැතුවහ්
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    :yes: මෙකේ ඉන්නහ් ලොකුම මොඩයෝ සෙට් එක තමාහ් බග් එකකින් හැමදාම බාන්නහ් පුලුවන් වෙයි කියලා හිතාගෙනහ් හිටපු එවුන් ... උන් තමාහ් ඔය රිද්දෝගෙනහ් දගලන්නෙහ්
    කන්න නිකන් හම්බෙනහ් එකේ බෙදාගෙනහ් කන්නහ් ඔනි .... බදාගන්නහ් හදන්නෙහ් නැතුවහ්
    :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,857
    1
    9,605
    113
    Gampaha
    ඔව් ඒකත් එකක් plus heavy abuse කිරිල්ල. heavy abuse කරනකොට ,bandwidth එක අඩු වෙන එකයි වෙන්නේ සමහර users ලට එතකොට customers ලා call කරනකොට උන්ට හදන්න වෙනවා.
    බග් එකක් ඕනෙම සිස්ටම් එකක තියෙනව. ඒ වගේම ඒව අනිවා හැදෙනව. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ බග් එකෙන් එකෙක් ගන්න ප්‍රමානෙ නෙමේ. කී දෙනෙක් ගන්නවද කියන එකයි. බග් එකක් අහුවෙන්න කාලයක් යනව. සමහර වෙලාවට අල්ල ගත්තත් ෆෝල්ට් එක හොයන්න ඊට වඩා කාලයක් යනව. මෙතන කට්ට්ය ගොඩක් මේක පිස්සුවෙන් වගේ ශෙයා කරපු එකයි අවුල. ඒ නිසයි මේ බග් එක ඉක්මනින් ෆික්ස් උනේ.

    හැබයි ඕක හරියටම හදල නැතුව ඇති. ඔය උඩින් මොකක් හරි අටවල ඇත්තේ.. :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :yes: මෙකේ ඉන්නහ් ලොකුම මොඩයෝ සෙට් එක තමාහ් බග් එකකින් හැමදාම බාන්නහ් පුලුවන් වෙයි කියලා හිතාගෙනහ් හිටපු එවුන් ... උන් තමාහ් ඔය රිද්දෝගෙනහ් දගලන්නෙහ්
    කන්න නිකන් හම්බෙනහ් එකේ බෙදාගෙනහ් කන්නහ් ඔනි .... බදාගන්නහ් හදන්නෙහ් නැතුවහ්

    :yes::yes:

    බග් එකක් ඕනෙම සිස්ටම් එකක තියෙනව. ඒ වගේම ඒව අනිවා හැදෙනව. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ බග් එකෙන් එකෙක් ගන්න ප්‍රමානෙ නෙමේ. කී දෙනෙක් ගන්නවද කියන එකයි. බග් එකක් අහුවෙන්න කාලයක් යනව. සමහර වෙලාවට අල්ල ගත්තත් ෆෝල්ට් එක හොයන්න ඊට වඩා කාලයක් යනව. මෙතන කට්ට්ය ගොඩක් මේක පිස්සුවෙන් වගේ ශෙයා කරපු එකයි අවුල. ඒ නිසයි මේ බග් එක ඉක්මනින් ෆික්ස් උනේ.

    හැබයි ඕක හරියටම හදල නැතුව ඇති. ඔය උඩින් මොකක් හරි අටවල ඇත්තේ.. :lol::lol:

    angry ip scanner එක දාල router ටිකක් හොයාගන හැක් කරල දාගෙන download කරපං කො
    නැත්තම් account ටිකක් දෙන්නද දාගන්න ?
    ආ එහෙම හොද නෑ කැ@ වැඩ ද..

    bug එක කියල වෙනසක් නෑ ඉතිං දෙකම එකයි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,857
    1
    9,605
    113
    Gampaha

    angry ip scanner එක දාල router ටිකක් හොයාගන හැක් කරල දාගෙන download කරපං කො
    නැත්තම් account ටිකක් දෙන්නද දාගන්න ?
    ආ එහෙම හොද නෑ කැ@ වැඩ ද..

    bug එක කියල වෙනසක් නෑ ඉතිං දෙකම එකයි
    නෑ බන් අරකෙදි මොකක් හරි අවුලක් ගියත් උන්ටම වැරද්ද පටවල ඉන්න පුලුවන්. අපරාදෙ තව මාස දෙක තුනක් වත් ඉතිං තියෙනව මේක ෆ්බී ගෲප් වල ශෙයාර් උනේ නැතන්ම්..pm වලින් නම් අවුලක් වෙන්නෙ නෑ. මොකද SLT උන්ගෙන් වැඩියෙන් data ගියේ නෑනෙ. අපේම උන්ගෙ ඩේටනෙ මාරු උනේ.. ඕක ප්බ්ලික් ශෙයාර් උන එකයි අවුල.. :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    නෑ බන් අරකෙදි මොකක් හරි අවුලක් ගියත් උන්ටම වැරද්ද පටවල ඉන්න පුලුවන්. අපරාදෙ තව මාස දෙක තුනක් වත් ඉතිං තියෙනව මේක ෆ්බී ගෲප් වල ශෙයාර් උනේ නැතන්ම්..pm වලින් නම් අවුලක් වෙන්නෙ නෑ. මොකද SLT උන්ගෙන් වැඩියෙන් data ගියේ නෑනෙ. අපේම උන්ගෙ ඩේටනෙ මාරු උනේ.. ඕක ප්බ්ලික් ශෙයාර් උන එකයි අවුල.. :(

    යතාර්තයට මුහුණ දියන් සොන්නයෝ..
    ඔච්චර අමාරු නම් dialog සිම් එකක් ගත්ත..
    හොද dongle එකක් ගත්ත පනහක් දැම්ම බෑවා.. පැය දෙකට 9GB විතර ගත හැකි..
    සමහර උන් බාන ගණන් කිව්වම පනහෙ card එකෙන් බය හිතෙනවා..
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,964
    113
    Lanka
    ඒ group එකේ share උන නිසා කියල කියන්න බෑ බන්..
    slt එකෙන් ඕක fix කර කර තමයි මෙච්චර කාලයක් හිටියෙ..
    අනික කවුරුත් කිව්වෙ නැතුවට ලංකාවෙන් හෙන චුට්ටක් නෙවේ ඕකෙන් බාන්නෙ..
    ලක්ෂ ගානකට එනවා ඔහොම..
    class එකකට ගිහින් බැලුවොත් ඇහුවොත් ඔව් බන් මගෙත් එනව බානව නැති වෙන්න..
    ඔහොම තමයි කියන්නෙ හැම එකාම..
    එක සැරයක් ලංකාවටම ඔහොම එක දිගට එන්න ගත්ත අන්න ඒ දවස් වල ඉදං තමයි ඕක fix කරන්නෙ..

    hmm dan itin wedak na :D kela wela iwarai :D a madiwata mun speed ekath wadi karala. last month idan mage 20mbps. 55GB iwara wuna 2nd week iwara wennath kalin. :(
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,964
    113
    Lanka

    හොද dongle එකක් ගත්ත පනහක් දැම්ම බෑවා.. පැය දෙකට 9GB විතර ගත හැකි..
    සමහර උන් බාන ගණන් කිව්වම පනහෙ card එකෙන් බය හිතෙනවා..

    ow dialog kbb tama denata tiyena athal ma pckge eka download karanna. ape tower eke hspa+ na. mageth wadima puluwan 8-9GB thama 50rs ta. and ow hspa+ ena plce wala ewun nam baanawa 15 to 20gb+ awulak ma nathiwa
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    hmm dan itin wedak na :D kela wela iwarai :D a madiwata mun speed ekath wadi karala. last month idan mage 20mbps. 55GB iwara wuna 2nd week iwara wennath kalin. :(

    net limiter දාගනින්..
    වෙන කරන්න දෙයක් නෑ නෙ..
    ලංකාවෙත් ලිමිට් පැන්නාම 512 වත් දෙනව නම් මිනිස්සු මෙහෙම අඩන්නේ නෑ නෙ බන්..
    කොච්චර speed වැඩි කරත් වැඩක් තියේද..
    ඉන්දියාවේත් දෙනව 512
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,857
    1
    9,605
    113
    Gampaha
    යතාර්තයට මුහුණ දියන් සොන්නයෝ..
    ඔච්චර අමාරු නම් dialog සිම් එකක් ගත්ත..
    හොද dongle එකක් ගත්ත පනහක් දැම්ම බෑවා.. පැය දෙකට 9GB විතර ගත හැකි..
    සමහර උන් බාන ගණන් කිව්වම පනහෙ card එකෙන් බය හිතෙනවා..
    බෑ බන් මේ අනාත පැත්තට සිග්නල් නෑ පැය දෙකටම 1ගීබී තමා. :(:lol::lol: