අපේ සිංහලයා මෝඩයා කියන්නේ නිකන්ද? ඔක්කොම පොර ටෝක් මේ වගේ ෆෝරම් වල. සිංහලයාගේ කිසිම එකමුතුවක් නෑ බලපන් මේ දේශපාලනේ නිසා දෙගොල්ලෝ කොටා ගන්නවා අද පන්සල් දේශපාලන රැස්වීම් තැන් වෙලා, හාමුදුරුවෝ දෙකට බෙදිලා කොටා ගන්නවා. සිංහල එක වචනයක් දෙකක් අල්ලන් ඒ මනුස්සයාට මඩ ගහනවා. අපේ සිංහල මිනිහා තරන් අනික් මිනිස්සුන්ට ගරහන්න නැති ජාතියක් ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති. බලපන් සුළු ජාතීන්ගේ එකමුතු කම. අපි එකාට එකා කොටා ගන්න ජාතියක් වෙලා ජාතියම නැති කරගන්නවා. ලැජ්ජා වෙයල්ලා අපි ගැන.![]()



