සිංහල රට

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අපේ සිංහලයා මෝඩයා කියන්නේ නිකන්ද? ඔක්කොම පොර ටෝක් මේ වගේ ෆෝරම් වල. සිංහලයාගේ කිසිම එකමුතුවක් නෑ බලපන් මේ දේශපාලනේ නිසා දෙගොල්ලෝ කොටා ගන්නවා අද පන්සල් දේශපාලන රැස්වීම් තැන් වෙලා, හාමුදුරුවෝ දෙකට බෙදිලා කොටා ගන්නවා. සිංහල එක වචනයක් දෙකක් අල්ලන් ඒ මනුස්සයාට මඩ ගහනවා. අපේ සිංහල මිනිහා තරන් අනික් මිනිස්සුන්ට ගරහන්න නැති ජාතියක් ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති. බලපන් සුළු ජාතීන්ගේ එකමුතු කම. අපි එකාට එකා කොටා ගන්න ජාතියක් වෙලා ජාතියම නැති කරගන්නවා. ලැජ්ජා වෙයල්ලා අපි ගැන. :sorry::sorry::sorry:
11262371_377141655822976_8652076347489111536_n.jpg
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අපේ සිංහලයා මෝඩයා කියන්නේ නිකන්ද? ඔක්කොම පොර ටෝක් මේ වගේ ෆෝරම් වල. සිංහලයාගේ කිසිම එකමුතුවක් නෑ බලපන් මේ දේශපාලනේ නිසා දෙගොල්ලෝ කොටා ගන්නවා අද පන්සල් දේශපාලන රැස්වීම් තැන් වෙලා, හාමුදුරුවෝ දෙකට බෙදිලා කොටා ගන්නවා. සිංහල එක වචනයක් දෙකක් අල්ලන් ඒ මනුස්සයාට මඩ ගහනවා. අපේ සිංහල මිනිහා තරන් අනික් මිනිස්සුන්ට ගරහන්න නැති ජාතියක් ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති. බලපන් සුළු ජාතීන්ගේ එකමුතු කම. අපි එකාට එකා කොටා ගන්න ජාතියක් වෙලා ජාතියම නැති කරගන්නවා. ලැජ්ජා වෙයල්ලා අපි ගැන. :sorry::sorry::sorry:

    Meka wune machan Mahinda sinhalayai anith jaathi athara kotawapu nisa. Demala muslim chanda one welawata rate inne jaathi 2k witharai kiyannai, wade waradenna awama ayeth koti gennai gihama sinhalaya dekata wenne nathuwa indee da ban.
    Mahinda thanikara karanne ara gonibillo Katha podi kale kiwwa wage baya karala chanda ganna eka.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඔය ටික අපේ මේ පොන්න හැත්තට තේරෙන්නේ නෑනේ බන්. මහින්ද නූල් සූත්තර කාරයා. වතුර යටින් උනත් ගින්දර ගෙනියයි. මුන් හෙන මෝඩයි බන්. මොනා කරන්ඩද මුන්ට කන්න දුන්නට මොළේ දෙන්න බෑනේ. රටේ අවාසනාව. එකෙන් ප්‍රයෝජන ගන්න මහින්ද දන්නවා. මුන් මීහරක් කියලා හොඳටම දන්නවා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහා හොරාව ගෙදර යැව්වේ පොරම ඉල්ලන් කාලා නැතුව නිකන් නෙමේ. උඹලට ඒක මතක් වෙනකොට දුකයි නේද බන්? :lol::lol::lol::lol:
    නෑ නෑ බන් දැන් හෝරාව එලෙව්වනේ... දැන් ඊළඟට මිනීමරු පහට තරුණ ජිවිත දහස්ගණනින් මරා දාපු ඒ නපුන්සක පොනිල් ව බල්ලෙක්වගේ මහා පාරේ ඇදගෙන යමු... අප්පොච්චි මලා නේ බන්... දැන් අප්පොච්ච ගැන කතාකරලා වැඩක් නෑ...:lol::lol::lol::lol::lol::lol:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මහින්දව පරාද කරන්න මිනිස්සුන්ට උනේ මහින්දගෙම වැරදි හින්දා. මහින්ද යුද්දෙන් පස්සේ සාධාරණ විදියට යුකුතියෙන් ධර්මයෙන් රට පාලනය කරා නං රටේ බහුතර මිනිස්සු මහින්ද මැරෙන කන්ම උනත් මහින්දව ජනාධිපති කරනවා.

    ඔය ෆොටෝ එකේ දාල තියෙන දේ වගේම දෙයක් මිනිස්සු ඒ කාලේ SF හිරේ දන්මමත් කිව්වා. යුද්දේ කරපු මිනිහා හිරේ දාලා මහා කොටි එක්ක පාටි දානවා කියලා. ඕනෑම දේශපාලකයෙක් වැරදි කරද්දී ඒ මනුස්සයාගේ පැත්ත ගන්න නරකයි ඒ මනුස්සයට අපි චන්දෙ දෙනවා කියල. අපි මේ මිනිස්සුන්ට චන්දෙ දෙන්නේ පෞද්ගලික හිතවත් කම් වලට නෙවෙයි. ඒ නිසා අපි චන්ද දෙන කෙනෙක් උනත් වැරද්දක් කරොත් ඒක වැරදියි කියලා කියන්න ඕනේ
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නෑ නෑ බන් දැන් හෝරාව එලෙව්වනේ... දැන් ඊළඟට මිනීමරු පහට තරුණ ජිවිත දහස්ගණනින් මරා දාපු ඒ නපුන්සක පොනිල් ව බල්ලෙක්වගේ මහා පාරේ ඇදගෙන යමු... අප්පොච්චි මලා නේ බන්... දැන් අප්පොච්ච ගැන කතාකරලා වැඩක් නෑ...:lol::lol::lol::lol::lol::lol:

    ඉතින් ඇදගෙන පලයන්කෝ බන් මේකේ ලගින්නේ නැතුව. උඹලගේ ලොරි ටෝක් විතරයි. කරපංකෝ කියන තැනකට වඳින්නන්. :lol::lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතින් ඇදගෙන පලයන්කෝ බන් මේකේ ලගින්නේ නැතුව. උඹලගේ ලොරි ටෝක් විතරයි. කරපංකෝ කියන තැනකට වඳින්නන්. :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol: රනිලව ඇදන් යනවට වඩා උඹව ෆෝරම් කරන එක ඊට වඩා ආතල් බන්.... :lol::lol::lol:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0

    කවද හරි පාර්ලිමන්ට් එකේ එකෙක් ප්‍රසිද්ධියේ කෙල්ලෙක් දුෂණය කරත් ඒක දුෂණය නෙවෙයි ඒ වෙන මොකක් හරි තේරුමක් තියෙන එකක් කියලා ඕකේ ඉන්න මොකෙක් හරි බල්ලෙක් හරි බල්ලියෙක් හරි කියනවා.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කවද හරි පාර්ලිමන්ට් එකේ එකෙක් ප්‍රසිද්ධියේ කෙල්ලෙක් දුෂණය කරත් ඒක දුෂණය නෙවෙයි ඒ වෙන මොකක් හරි තේරුමක් තියෙන එකක් කියලා ඕකේ ඉන්න මොකෙක් හරි බල්ලෙක් හරි බල්ලියෙක් හරි කියනවා.
    11350552_1603648416579366_6761921072652684504_n.jpg