Game of Thrones Fans

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අඩෝ මේ සීසන් එකේ බ්‍රයන් නැද්ද බං :( ඌ නැතුව කතාව නිකන් පාලුයි වගේ

බ්‍රයන් නෙමේ කුකුලොහ් බ්‍රියැන් ඔෆ් ටාර්ත් :lol: :lol: :lol:
ඇයි හිටියෙ සන්ස පස්සෙන්ම ඇවිල්ල උදව් කරන්න බලාගෙන :yes: :yes:
 

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    බ්‍රයන් නෙමේ කුකුලොහ් බ්‍රියැන් ඔෆ් ටාර්ත් :lol: :lol: :lol:
    ඇයි හිටියෙ සන්ස පස්සෙන්ම ඇවිල්ල උදව් කරන්න බලාගෙන :yes: :yes:
    ඌ කියන්නෙ ‍බ්‍රෑන් ස්ටාර්ක් ගැන නේද
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩෝ කින්ඩි දාන්න එපා ඩො මේකේ නම් තොගේ හැටියට පැටලෙනවා :P අර කකුල පන නැති එකා බං :growl::growl:

    අනේ පල ඩෝ යන්න...
    එහෙනං තෝ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නැති එකෙක් :baffled: :baffled: :baffled:
    තව ටිහිකිං තෝ කියයි ජොන් ස්නෝවයි රැම්සි ස්නෝවයි පැටලුනා කියලත් :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    TV Series එකේ අසාධාරණයට ලක්වුණු චරිත....

    1. Ser Barristan Selmy - පොතේ වැඩ කෑලි වලින් දහයෙන් එකක් වත් නෑ. පොතේ බැරිස්ටන් අස් කරපු වෙලාවෙම ගිහින් kingsguard පොතේ අවසාන සටහනත් ගානටම ලියල එලියට ඇවිත් තමන්ව මරන්න එවපු හැම එකාම තනියම බාවල තමයි කලීසි ළඟට එන්නේ. ඒ ඇවිල්ලත් ඉස්සෙල්ලම කරන්නේ කලීසි පිස්සියක්ද කියල හරියටම හොයල බලන එක. ඊට පස්සේ කලීසි මරන්න එන මහ වැඩකාරයෙක් පොල්ලක් විතරක් පාවිච්චි කරල පරද්දනවා. ඒකෙන් තමයි එළි වෙන්නෙ මෑන්ස් කවුද කියල. TV Series එකේ නිකම්ම මරල දානවා

    2. Ser Loras Tyrell - කියල වැඩක් නෑ. කොලු කාරයෙක් උනාට උසස්ම චරිතයක්. Renly ව මැරුවයි කියල හිතන් ඉන්න Brienne ත් එක්ක කතා කරල Renly ව මැරුවේ ඇය නොවන බව වටහා ගන්න තරන් බුද්ධියක් තිබ්බ උසස් චරිතයක්. TV Series එකේ බල්ලෙකුටත් අන්ත ලෙවල් එකකට දාල.

    3. Sansa Stark - සතුරාටත් මෛත්‍රී කිරීමේ හැකියාව තියන එකම චරිතය සන්සා විතරයි. ඒක දන්නේ පොත කියවපු අය විතරයි.

    4. Robert Baratheon - මේකටනම් කරන්න දෙයක් නෑ.

    දැන් අලුත්ම එකා තමයි Randyll Tarly (සෑම්ගේ තාත්තා) - House Tyrell එක තනිකරම පවතින්නේ මේ මනුස්සයගේ දක්ෂකම මත. කෙළින් වැඩකරන අවංක මිනිහෙක්. Margaery හිරේ දාපුගමන් මිනිහ සේනාව පිරිවරාගෙන එනවා. Randyll ගේ නම අහපු ගමන් High Septon නැට්ට අහවල් එකේ ගහගෙන නම්බු පිටින් Margaery ව නිදහස් කරනවා. එතනින් වැඩේ ඉවරයි. TV Series එකේ එකේ මිනිහ මෙච්චර වෙලා පොල් කඩනවද කොහෙද...
    :lol:


    පොතයි TV Series එකයි දෙකක් බං :D
    උබ තාමත් හිතන් ඉන්නවනං පොතේ විදිහට TV Series එක යනවා කියනා දැන්ම TV Series එක බලන එක නවත්තපං :D
    D&Dත් publicly ඕක කියලා තියෙනවා
    R.R.Martin උත් ඕක දන්නවා.
    R.R.Martin කියලත් තියෙනවා ඌට පොතෙන් පිට ගියාට අවුලක් නෑ GOT හොදම TV Series එක කරනවනං කියලා :D
    ඒක නිසා දැන්වත් තේරුම් ගන්න පොතයි TV Series එකයි දෙකක් කියලා :D
     

    Barbarian

    Junior member
  • හැම එකෙක් ගෙම දැක්ක තාම දැක්කෙ නැත්තේ sansa ගෙත් cersei ගෙත් තමයි sansa ගේ එක සීන් වේගෙන එන කොට ඒ එපිය ඉවර උනා ඇඟිලි ගැන ගැන හිටිය ඊලඟ එපියෙ වත් පෙන්නයි නේ කියල ඒකෙත් නෑ :(:(:(:(
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ow machan :):) un dennawath ithuru unoth nam hodai

    thama frodolage set ekata wechcha de pennuwe nane me season eke

    ethana loku deyak thiyenawa anthimata kathawa end wenne ethanin kiyala mata hithenne :confused::confused:


    ow godak ewun kiyanawa frodota patta tanak hamba wenawa kiyala oya story ekedi. tv S. ekai pothai dekak nisa wolflawa poddak wadagath kaloth hodai :P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    sansa maha moda huththak bn.. help 1 ganna puluwan welawe gaththe ne. den ithin puku egilla gahan inna thiyenne.Oki hinda thamai serama une.
    එකි චෙක්මේට් වෙලා බං ඉන්නෙ
    බේලිශ් එක්ක ඉන්දිද්දි brienne ඇවිත් ඒකිව ඉල්ලද්දි ඒකි කොහොමත් යන්නෙ නෑනෙ.
    baelish ගියායෙන් තමා කෙලම වුනේ. ඒකි දන්නවැයි රම්සී මෙ වගේ හුකන්නෙක් කියලා :lol:
    සන්සා කොහොමත් සීසන් 1 එකේ ඉදන් ගොබ්බ වැඩ තමා කලේ.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එකි චෙක්මේට් වෙලා බං ඉන්නෙ
    බේලිශ් එක්ක ඉන්දිද්දි brienne ඇවිත් ඒකිව ඉල්ලද්දි ඒකි කොහොමත් යන්නෙ නෑනෙ.
    baelish ගියායෙන් තමා කෙලම වුනේ. ඒකි දන්නවැයි රම්සී මෙ වගේ හුකන්නෙක් කියලා :lol:
    සන්සා කොහොමත් සීසන් 1 එකේ ඉදන් ගොබ්බ වැඩ තමා කලේ.
    :lol::lol::lol::lol:
    ILLAN NA GATHTHA ETH DUKAI :( :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එකි චෙක්මේට් වෙලා බං ඉන්නෙ
    බේලිශ් එක්ක ඉන්දිද්දි brienne ඇවිත් ඒකිව ඉල්ලද්දි ඒකි කොහොමත් යන්නෙ නෑනෙ.
    baelish ගියායෙන් තමා කෙලම වුනේ. ඒකි දන්නවැයි රම්සී මෙ වගේ හුකන්නෙක් කියලා :lol:
    සන්සා කොහොමත් සීසන් 1 එකේ ඉදන් ගොබ්බ වැඩ තමා කලේ.

    රැම්සි කොහොම ඉකුවත් වැඩක් නෑ වේසියෙ... :dull: :dull: :dull:
    සියල්ලෝම එහෙම උකන්නො කියල උපකල්පනය කල්ල වැඩ කරන්න සන්ස දැනගන්න ඕනෙ.. :dull: :dull:
    එහෙම හිතන්නෑ කියන්නෙ ඒක මෝඩකම :dull: :dull:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පොතයි TV Series එකයි දෙකක් බං :D
    උබ තාමත් හිතන් ඉන්නවනං පොතේ විදිහට TV Series එක යනවා කියනා දැන්ම TV Series එක බලන එක නවත්තපං :D
    D&Dත් publicly ඕක කියලා තියෙනවා
    R.R.Martin උත් ඕක දන්නවා.
    R.R.Martin කියලත් තියෙනවා ඌට පොතෙන් පිට ගියාට අවුලක් නෑ GOT හොදම TV Series එක කරනවනං කියලා :D
    ඒක නිසා දැන්වත් තේරුම් ගන්න පොතයි TV Series එකයි දෙකක් කියලා :D

    කතා දෙක වෙනස් උනාට කිසි අවුලක් නෑ consistency එක (වෙන වෙනම) තියාගන්නවා නම්...

    නමුත් චරිත විකෘති කරන්න ගිහින් TV Series එකේ consistency එක නැති වෙලා තියෙන්නේ. TV Series එකේ එකම චරිතයේ ලක්ෂණ පරස්පරයි. මේක මම විතරක් කරන විවේචනයක් නෙවෙයි.

    උදා- TV Series එකේ බැරිස්ටන් මැරුවට කිසි අවුලක් නෑ. චරිත අඩු වෙන තරමට ඉවර කරන්න ලේසියි. නමුත් බැරිස්ටන්ගේ චරිත ලක්ෂණ පරස්පරයි. Mad King කියන්නේ අහිංසක මිනිස්සු අමු අමුවේ පුච්චපු එකෙක් කියල බැරිස්ටන් පිළිගන්නවා. ඒත් බැරිස්ටන් කවදාවත් Jamie ට සමාව දෙන්නේ නෑ. (පොතෙත් මේ විදිහම තමයි ) නමුත් Jamie ට සමාවක් නොදෙන බැරිස්ටන් ගෑනියෙක් වෙනුවෙන් වහල් වෙළඳාම කරපු, රැජින ළඟ ඉඳන් ඔත්තු බලන Jorah එක්ක සතුටු සාමීචියේ යෙදෙනවා. මේක වෙන්න පුළුවන්ද? Westeros වල වහල් වෙළඳාම කියන්නේ අනිවාර්ය මරණ දඩුවමක් තියන පහත්ම ක්‍රියාවක්. (Ned Stark වෙනම සේනාවක් අරගෙන එනවා Jorah ගේ බෙල්ල කපන්න. ඒ නිසා තමයි ඌ පැනල යන්නේ.) පොතේ බැරිස්ටන් Jorah ට වචනයකින්වත් ගෞරවයක් දක්වන්නේ නෑ.

    Loras, Renly ට "දැඩි හිතවත්කමක්" පෙන්වූ නිසා Renly මලාට පස්සේ මිනිහගෙ දෙපැත්තම හිල් වෙච්ච සන්නාහය පාවිච්චි කලා කියල TV Series එකේ පිළිගන්නවා. එහෙනම් Renly ව මැරුවයි කියල සැක කරන Brienne ළඟටම ඇවිල්ල යනකම් Loras පොල් ගෑවද? ඇයි කඩුවක් අරන් ගෑනියෙක් ඉස්සරහට යන්න බයද? පොතේ Loras Brienneව දැක්ක ගමන් කඩුවක් අරන් ඉස්සරහට පනිනවා. Jamie තමයි තර්ක කරල පෙන්නල දෙන්නේ මෙතන වෙන දෙයක් වෙච්ච බව. ඊට පස්සේ Loras කේන්තිය නිවාගෙන කල්පනා කරල බලල පිළිගන්නවා මනුස්සයෙක් අතින් මෙහෙම මිනීමැරුමක් වෙන්න අමාරුයි කියල (Renly ගේ සන්නාහය දෙපැත්තම තියා එක පැත්තක් හිල් වෙන්න වත් කඩුවකින් අනින්න බෑ, අනික මොන මෝඩයද මිනිහෙක් ඇනල මරන්න කලින් ඌට සන්නාහයක් අන්දවන්නේ?) මේවා එකක් වත් TV Series එකේ නෑ. පොත මතුපිටින් අතගාගෙන කතාව හදලා.

    ඊළඟට TV Series එකේ පිළිගන්නවා Mace Tyrell කියන්නේ පෙන්දෙක් කියල. එතකොට Randyll Tarly කියන්නෙ මහා රණශූරයෙක් කියලා ("The only battle Robert lost"-Stannis). House Tyrell එකේ බලය රඳා පවතින්නේ Randyll Tarly මත නම් Margaery හිරේ දාල නඩු අහනකම් Randyll Tarly පොල් වත්තක පොල් කඩනව ඇති. සර්සි ව faith එකෙන් ගලව ගන්න බැරි වෙන හේතුව තමයි King's Landing එකේ ප්‍රධාන සේනාව වෙන තැනක ස්ථානගත කරල තිබීම බව පොතේ කියනවා. නමුත් ව ටෝමන් ඉදිරියේම Margaery උස්සගෙන ගියත් ටෝමන් ට හමුදාව දාල ගෑනිව බේරගන්න බැරි ඇයි කියන එකට TV Series එකේ උත්තරයක් නෑ. මේවා බරපතල දුර්වලකම්.

    හැබැයි
    TV Series එකේ ලොකුම දුර්වලකම (තාමත්) තමයි ලොකු ලොක්කන්ගේ වැඩ නිසා සමාන්‍ය මිනිස්සු විඳවන හැටි පෙන්නන්නේ නැති එක. අර කැට්ලින් කියන ගෑනි කොටාව උස්සල කරපු අමන වැඩේ නිසා අහිංසක මිනිස්සු සිය ගානක් මැරෙනවා. ලැනිස්ටර් කාරයා ආපු ගමන් කරන්නේ තානායමේ ගෑනිව එල්ලන එක. එතන ඉඳල කෙළවරක් නැතුව මිනී මරනවා. මේවා එකක් වත් TV Series එකේ නෑ. .