රහස් පෙදෙසේ වටිනාකම.........හා යහපාලනය..

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    රහස් පෙදෙසේ වටිනාකම.........හා යහපාලනය..

    රහස් පෙදෙසේ වටිනාකම.........හා යහපාලනය..

    කහවත්ක කොටකෙතන පාසල් දැරිය ස්ත්‍රි/මිනිමැරිම දූෂණය හා යාපනයේ පාසල් දැරියගේ ස්ත්‍රි/මිනිමැරීමේ දූෂණයේ පරීක්ෂන වාර්ථාව යහපාලන ආණ්ඩුවේ නපුංසකයින් අතට පත්විය...
    මෙන්න නිගමනය....
    කහවත්ත කොටකෙතන පාසල් දැරියගේ රහස් පෙදෙස කිසිම වටිනාකමක් නැති ලෝහයකින් සමන්විතය....
    නමුත් යාපනයේ පාසල් සිසුවියගේ රහස් පෙදෙස ඉතාමත් වටිනා රත්තරං හා මැණික් ඔබ්බවා නිම කර ඇත...
    හේම බලද්දි කහවත්තේ කොටකෙතන පාසල් සිසුවියගේ මිනිමැරම නිකම්ම මහජන ජූරියක කැදවීමටත්...
    යාපනය සිසුදැරියගේ මිනිමැරීම් ස්ත්‍රි දූෂණය විශේෂ ආරක්ෂිත ස්ථානයක කැදවීමටත් යහපාලන ආණ්ඩුවේ ජනපතිවරයා විසින් නියම කරන ලදී.....
    සියල්ලෝම මෙය අසා සතුටින් විසිර ගියෝය......

    නමුත් ගැටලුව නම් දකුණට එක විදිහකුත් උතුරට තව විදිහකුත් ඇයිද යන්නයි
    :D
     
    • Like
    Reactions: netlife007

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ස්ත්‍රී දූශනය කොහේ උනත, කවුරු කලත් උපරිම දඩුවම් දෙන්න ඕනේ. එහෙට එකයි මෙහෙට එකයි කියලා හරි යන්නෙ නෑ. එහෙත් ගෑනු දරුවෙක්, මේහෙත් ගෑනු දරුවෙක්. හැදි දෙකකින් බෙදන්නෙ නැතිව පොදුවේ දූශකයන්ට දඩුවම් කරන්න ඕනේ.

    ඇයි ජනපති මැදිහත් උනේ උතුරෙ දෙයක් උනාම? දකුනෙ උනාම ඔයවගේ කලබලයක් නැත්තේ ඇයි? අපිට බනිනවා උතුර දකුන කියල බෙදනවා කියලා.ඒත් ඇත්ත දකින්න ඇස් ලැබේවා

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113
    2012 වසරේ කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් තුන්දෙනා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය අද (28) නියෝග කළා. කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි නියෝගය නිකුත් කළේ. මෙහි තීන්දුව පසුගිය 7 වැනිදා ලබාදීමට නියමිතව තිබුණත් එය පසුව අද දක්වා කල් දැමුණා.

    කොටකෙතන ප්‍රදේශයේදී 63 හැවිරිදි ලියනාරච්චිගේ ප්‍රේමවතී සහ ඇගේ දියණිය වන 23 හැවිරිදි හේවාගමගේ පුෂ්පකුමාරි ඝාතනයට ලක්වූයේ පසුගිය 2012 වසරේ ජූලි මස 19 වැනිදායි.

    :confused::confused:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබලා කොටකෙතන වෙනුවෙන් මොනවද කලේ. මෙතන ත්‍රේඩ් ඇරිය එක විතරයි. ආන්ඩුවට ප්‍රෙශර් එකක් දුන්නද? බයියලා ටොයියලා කිය කියා ප්‍රාදේශීය මැති ඇමතිවරු පක්ශවලට කෙල ගත්තා. ඉතින් කොටකෙතන සීන් එක උබලමයි යට ගහගත්තේ. දෙමල කෙල්ල මැරුන එක ගැන සැකකාරයොත් දෙමල උන්නමයි. එහෙම කියලා දෙමලා මිනිහා කට වහන් හිටියද? කට වහන් හිටියනම් ඒකත් කොට කෙතනම තමයි. උබලා බුදිය ගත්තට යාපනේ දෙමලු සොඩා බොතලේ ඇරියා වගේ හිටියේ නැ. ඒකේ වරදත් ආන්ඩුවට දාලා දැන් එතනත් දේශපාලනේ කරහන්.. උබලා වැටුනු පහත් තත්වේ තේරෙනවා මෙ ත්‍රේඩ් එකෙන්ම.
     
    • Like
    Reactions: markhaloce

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ස්ත්‍රී දූශනය කොහේ උනත, කවුරු කලත් උපරිම දඩුවම් දෙන්න ඕනේ. එහෙට එකයි මෙහෙට එකයි කියලා හරි යන්නෙ නෑ. එහෙත් ගෑනු දරුවෙක්, මේහෙත් ගෑනු දරුවෙක්. හැදි දෙකකින් බෙදන්නෙ නැතිව පොදුවේ දූශකයන්ට දඩුවම් කරන්න ඕනේ.

    ඇයි ජනපති මැදිහත් උනේ උතුරෙ දෙයක් උනාම? දකුනෙ උනාම ඔයවගේ කලබලයක් නැත්තේ ඇයි? අපිට බනිනවා උතුර දකුන කියල බෙදනවා කියලා.ඒත් ඇත්ත දකින්න ඇස් ලැබේවා

    :yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබලා කොටකෙතන වෙනුවෙන් මොනවද කලේ. මෙතන ත්‍රේඩ් ඇරිය එක විතරයි. ආන්ඩුවට ප්‍රෙශර් එකක් දුන්නද? බයියලා ටොයියලා කිය කියා ප්‍රාදේශීය මැති ඇමතිවරු පක්ශවලට කෙල ගත්තා. ඉතින් කොටකෙතන සීන් එක උබලමයි යට ගහගත්තේ. දෙමල කෙල්ල මැරුන එක ගැන සැකකාරයොත් දෙමල උන්නමයි. එහෙම කියලා දෙමලා මිනිහා කට වහන් හිටියද? කට වහන් හිටියනම් ඒකත් කොට කෙතනම තමයි. උබලා බුදිය ගත්තට යාපනේ දෙමලු සොඩා බොතලේ ඇරියා වගේ හිටියේ නැ. ඒකේ වරදත් ආන්ඩුවට දාලා දැන් එතනත් දේශපාලනේ කරහන්.. උබලා වැටුනු පහත් තත්වේ තේරෙනවා මෙ ත්‍රේඩ් එකෙන්ම.
    ලොල් ... වෙල් සෙයිඩ් ... :yes:
    මෙහ් උදාර පොන්නයා ගැනහ් කුමනහ් කතාද ... අවලම් & කවලම් එකෙක්නෙහ්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කොට කෙහෙත මැරිච්ච ය වෙනුවෙන් රෝසි ඉටිපන්දම් පත්තු කරාද?
    රොසී දෙමලද බන්. ඇයි බන් උබලා උබලගේම ජාතිය ගැන විවේචනය කරන්නේ හොදටයි නරකටයි දෙකටම. කොටකෙතන මැරුනෙත් ගැනු.. යාපනේ මැරුනෙත් ගැනු.. යාපනේ සිද්දියට සාදාරනය හිමිවීමත් කොටකෙතන සිද්දිය යට යාමටත් කොතනක හරී ජාතීවාදය බලපැවද? කොටකෙතන පරීක්ශන කරන්න එපා කියලා දෙමෙල්ලු කැගැහුවද? ඔනම එකකට දේශපාලනේ ඇද ගන්නේ ඇයි බන්..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    2012 වසරේ කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් තුන්දෙනා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය අද (28) නියෝග කළා. කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි නියෝගය නිකුත් කළේ. මෙහි තීන්දුව පසුගිය 7 වැනිදා ලබාදීමට නියමිතව තිබුණත් එය පසුව අද දක්වා කල් දැමුණා.

    කොටකෙතන ප්‍රදේශයේදී 63 හැවිරිදි ලියනාරච්චිගේ ප්‍රේමවතී සහ ඇගේ දියණිය වන 23 හැවිරිදි හේවාගමගේ පුෂ්පකුමාරි ඝාතනයට ලක්වූයේ පසුගිය 2012 වසරේ ජූලි මස 19 වැනිදායි.

    :confused::confused:

    ඒකනේ බන් ..මිනිස්සු චන්දෙ දුන්නේ මේ වගේ ස්ත්‍රී දුෂකයන්ට නිසි දඬුවම් දෙන්න නේ.. ඒකට ආයේ අමුතුවෙන් ප්‍රෙෂර් එකක් දෙන්න ඕනද බන් ආණ්ඩුවට.? දෙමළුන්ට බයේ ජනාදිපති යාපනේට දිවුවා... එහෙටයි මෙහෙටයි විදි දෙකක් වෙන්න බෑනේ.. ස්ත්‍රී දුෂකයන්ට නිසි දඬුවම් දෙන්න ඕන...

    මේකට රිදිලා එකෙක් දුවගෙන ඇවිත් මගේ ජාතකේ හොයන්න.. ඌට කියන්න තියෙන්නෙ මම පදු, කරා, දුරාව, බඩල්ලු හරි ලංසි හරි නම් නෙවෙයි.. නියම සිංහල බොදු ගොවි..
    මට කියන්න තියෙන්නෙ ගිහින් උගේ තාත්තාගෙන් අහගත්තා නම් හරි ඌ කලවම් උනේ කොහොමද කියල...නපුන්සක පද්දා :)
     
    • Like
    Reactions: Dilwaale

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කිලිනොච්චියේ නැවතත් සමූහ දුෂණයක්.. දැරියට අවුරුදු හතයි..

    උතුරු පළාතේ තවත් පාසැල් දැරියක් සමූහ දුෂණයට ලක්ව ඇති බවට තොරතුරු වර්තා වෙයි.
    අවුරුදු හතක් වූ පාසැල් දැරියක් මෙසේ දුෂණයට ලක්ව ඇත්තේ කිලිනොච්චිය පරන්තන් ශිවපුරම් ප්‍රදේශයේ දීය.
    පොලීසිය පවසන්නේ පසුගිය 25 වන දින සිදුව ඇති මෙම දූෂණය සම්බන්ධයෙන් 15 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
    ප‍්‍රදේශවාසීන් පවසන්නේ දැරිය සමූහ දූෂණයකට ලක්ව ඇති බවකි. දුෂණයට ලක් වූ දැරියද පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම් ප්‍රකාශ කර ඇතැයි සඳහන්ය.
     
    Getapolos

    Banned
    May 14, 2015
    105
    22
    0
    කොට කෙහෙත මැරිච්ච ය වෙනුවෙන් රෝසි ඉටිපන්දම් පත්තු කරාද?

    ඕඩර් කරලලු තියෙන්නෙ ඉටිපන්දම්, දැනට තියෙන ඒව පොඩි වැඩියිලු.....!!! ආපු ගමන් ගහගනීවි.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෙහෙම බල්ලොනේ අද මේවා කතාකරන්නේ... මුන්ට කඩේ යන පොන්නයන් සිටීම කනගාටුවකි...:yes::yes::yes:
    11350552_1603648416579366_6761921072652684504_n.jpg
     
    • Like
    Reactions: DJU9

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඒකනේ බන් ..මිනිස්සු චන්දෙ දුන්නේ මේ වගේ ස්ත්‍රී දුෂකයන්ට නිසි දඬුවම් දෙන්න නේ.. ඒකට ආයේ අමුතුවෙන් ප්‍රෙෂර් එකක් දෙන්න ඕනද බන් ආණ්ඩුවට.? දෙමළුන්ට බයේ ජනාදිපති යාපනේට දිවුවා... එහෙටයි මෙහෙටයි විදි දෙකක් වෙන්න බෑනේ.. ස්ත්‍රී දුෂකයන්ට නිසි දඬුවම් දෙන්න ඕන...

    මේකට රිදිලා එකෙක් දුවගෙන ඇවිත් මගේ ජාතකේ හොයන්න.. ඌට කියන්න තියෙන්නෙ මම පදු, කරා, දුරාව, බඩල්ලු හරි ලංසි හරි නම් නෙවෙයි.. නියම සිංහල බොදු ගොවි..
    මට කියන්න තියෙන්නෙ ගිහින් උගේ තාත්තාගෙන් අහගත්තා නම් හරි ඌ කලවම් උනේ කොහොමද කියල...නපුන්සක පද්දා :)
    :lol::lol::lol: රිදෙයි :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Hama deshapaluwama kale me siddi walin prayojana gaththa eka... mahindage kale, yahapalane kiyala wenasak na.. eka therum ganna bari modayo ralak sinhalaya kiyanne..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මෙහෙම බල්ලොනේ අද මේවා කතාකරන්නේ... මුන්ට කඩේ යන පොන්නයන් සිටීම කනගාටුවකි...:yes::yes::yes:
    11350552_1603648416579366_6761921072652684504_n.jpg
    gonawala sunilta ita passe moko une ban ..danne nathi nisa ahanne ..

    ehema karanm waradi thama
    habayi
    mekaleth 100 ekka idapu pradeshya saba saba pathi lath pati damma ne ban kerum walata