Hiace Dolphin

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    Hiace dolphin 4 wheel eka awul da? 59-, 250- wage ewa leda denawada? danna kenek poddak kiyanna:D:D
    aduwata hondawayin dolphin ekak 28 kata withara thiyanawa nam kiyanna
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918

    4wd එක market අඩුයි වෙන අවුලක් නෑ ඇත්තටම 4wd එක option එකක් මෙහෙ market නැති උනාට කදු පැත්තවල් වලට එහෙම වටිනවා 119 කියන්නේ 4wd ඒවා තමා

    අපේ එක 113 1990 54-xxxx එකක් body හොදටම හොදයි engine එකත් හොදයි අපි ගද්දී overhaul කරලා තියෙන්න ඇති.

    එකම දේ නම්බරේ වෙනුවට body හොදද බලපන් අපි බැලුවා 58 එකක් 1992 body අන්තිමයි උබේ ගානෙ හටියට 250 උඩ එකකට යන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: adult.junior

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    4wd එක market අඩුයි වෙන අවුලක් නෑ ඇත්තටම 4wd එක option එකක් මෙහෙ market නැති උනාට කදු පැත්තවල් වලට එහෙම වටිනවා 119 කියන්නේ 4wd ඒවා තමා

    අපේ එක 113 1990 54-xxxx එකක් body හොදටම හොදයි engine එකත් හොදයි අපි ගද්දී overhaul කරලා තියෙන්න ඇති.

    එකම දේ නම්බරේ වෙනුවට body හොදද බලපන් අපි බැලුවා 58 එකක් 1992 body අන්තිමයි උබේ ගානෙ හටියට 250 උඩ එකකට යන්න පුළුවන් වෙයි

    machan awankawama mama melo deyak danne ne me gena. overhaul kiyanne engine eka complete service karanawatada?
    mama balanneth body eka 100% thiyana ekak. eth prashne thiyenne wenama kotas daalada kiyala balana eka.:nerd:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    machan awankawama mama melo deyak danne ne me gena. overhaul kiyanne engine eka complete service karanawatada?
    mama balanneth body eka 100% thiyana ekak. eth prashne thiyenne wenama kotas daalada kiyala balana eka.:nerd:

    පරණ වාහන වල අනිවාර්යෙන් ආපු කොටස් නෙවේ වෙන ඒවා තමා තියෙන්නේ බොහෝ වෙලාවට හැබැයි හරියට හදපු හොද අමතර කොටස් දාපු නියම වෙලාවට service කරපු වාහනත් තියෙනවා ඒවා හොයාගන්න එක තමා අමාරු කාරනේ වාහන ගැන හොදට දන්නා හොද යාලුවෙක් හොයා ගන්න රත්තරං (ek member) හා තවත් අය මේවා ගැන දාලා තියෙන නුල් කියවන්න. engine එක සම්පුර්ණයෙන් අලුත්වැඩියා කරන එකට තමා overhault කරනවා කියන්නේ හරියට කරලා නම් බය වෙන්න දෙයක් නෑ