෴කොලිටියට Film බලන්න සුපිරි Player එක෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴කොලිටියට Film බලන්න සුපිරි Player එක෴

    Splash-PRO-EX-logo.png


    මේක ෆ්‍රී දෙන එකක් නෙමෙයි නිසා මුලින්ම ටොරන්ට් වලින් සොෆ්ට්වෙයාර් එක බාගන්න..:yes:

    ඩිරෙක්ට් ලින්ක් එකත් ඇති..

    Code:
    http://kat.cr/splash-pro-ex-v1-13-2-with-key-tordigger-t8920985.html#main
    
    https://mega.co.nz/#!LwNzATzZ!5JOHlkpFF4sG_t7-IRXWDuyMClBj2Yay50WYJdzPAOQ
    මෙහෙමයි Install කරගන්නෙ..:cool:

    K-Lite Codec Pack 9.50 (Full)
    මේක දාලා නැත්තං අනිවා දාගන්න..

    Code:
    [SIZE=4]http://filehippo.com/download_klite_codec_pack/tech/13701/
    [/SIZE]

    මුලින්ම Internet Disconnect කරලා ඉන්න..:dull:

    O1i1Y1s.png


    ඊට පස්සෙ සාමාන්‍ය විදියට Install කරගෙන Player එක Open කරන්න.. Right Click කරලා About යන්න..:)

    YhG1lOn.png


    Click කලාම එන බොක්ස් එකේ License for: කියන තැනට කැමති නමක් දීලා අනිත් එකට Serial Number එක දෙන්න.. (Download කරපු Software එකේ Notepad එකක් ඇති..)

    jeajhVS.jpg


    දැන් Player එක Close කරලා MS Paint ඕපන් කරගෙන මේ විදියට මොකක් හරි කුරුටුබලියක් අඳින්න..:lol:

    7pMdNpX.png


    ඇඳලා ico_update කියන නමින් PNG එකක් විදියට Save කරන්න..:yes:

    4v2psyz.png


    ඒ Save කරපු ico_update.png එක C:\Users\User Name\AppData\Local\Mirillis කියන තැනට ගිහින් Past කරන්න..:frown: ඊට පස්සෙ ඒ Image එක උඩ Right Click කරලා Read Only කියන එකට ටික් කරලා Save කරන්න..:dull:

    JX5Mut7.png


    දැන් Player එක Open කරගන්න.. Open කරලා Video එකක් Play කරන්න.. ඔය පිංතූරෙ තියෙන විදියට ඊට පස්සෙ Playback Option යන්න.. ගිහින් කැමති විදියට වෙනස් කරගන්න..:cool: Demo Mode එක ඊට පස්සෙ අයින් කරල දාන්න..:yes: ඒක තියෙන්නෙ වීඩියෝ එකේ වෙනස බලාගන්න..:nerd:

    NJT30xu.png


    වෙනස දුටුවාද සිංහලයො..:frown:

    mAqibIM.png

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    • Like
    Reactions: rm1980

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    e unata gom maxxsa man oka kalain use kara :)
    නෑ මචං.. Demo Mode බලපං.. මං ඔය දාලා තියෙන්නෙ.. සාමාන්‍ය ප්ලේයර් එකකයි, මේකෙ Video Booster දැම්මාම වෙනස..:)

    KMPlayer හොඳයි 3D බලන්න..:cool:

    Ela. Mamanam mpc-hc. Meka try karala balamu. Rep 7.
    මේක හොඳයි ඔක්කොටම වඩා.. මේ ඔප්ෂන් මේ විදියටම තියෙනවා Power DVD එකේ.. ඒක කරදරයි බං..:) බලපං වීඩියෝ වල වෙනස.. කලර්ස් මාර ක්ලියර් ඇන්ඩ් කොලිටියි..:cool:

    Thankx ට්‍රියි කරලාම කොමෙන්ටුවක් දාන්නම්.....
    දැන් දාලා බලන්න..:yes:

    එල..

    සොහොන;18413293 said:
    sinhala sub wadada macho
    අපෝ වැඩ.. :)

    11.gif

    ela .adai me gena dena gatte..gedara gihin mekak da ganna ona.
    දාලා බලපං.. පට්ට කොලිටි..