෴කොලිටියට Film බලන්න සුපිරි Player එක෴
මේක ෆ්‍රී දෙන එකක් නෙමෙයි නිසා මුලින්ම ටොරන්ට් වලින් සොෆ්ට්වෙයාර් එක බාගන්න..
ඩිරෙක්ට් ලින්ක් එකත් ඇති..
මෙහෙමයි Install කරගන්නෙ..
K-Lite Codec Pack 9.50 (Full)
මේක දාලා නැත්තං අනිවා දාගන්න..
[/SIZE]
මුලින්ම Internet Disconnect කරලා ඉන්න..
ඊට පස්සෙ සාමාන්‍ය විදියට Install කරගෙන Player එක Open කරන්න.. Right Click කරලා About යන්න..
Click කලාම එන බොක්ස් එකේ License for: කියන තැනට කැමති නමක් දීලා අනිත් එකට Serial Number එක දෙන්න.. (Download කරපු Software එකේ Notepad එකක් ඇති..)
දැන් Player එක Close කරලා MS Paint ඕපන් කරගෙන මේ විදියට මොකක් හරි කුරුටුබලියක් අඳින්න..
ඇඳලා ico_update කියන නමින් PNG එකක් විදියට Save කරන්න..
ඒ Save කරපු ico_update.png එක C:\Users\User Name\AppData\Local\Mirillis කියන තැනට ගිහින් Past කරන්න..
ඊට පස්සෙ ඒ Image එක උඩ Right Click කරලා Read Only කියන එකට ටික් කරලා Save කරන්න..
දැන් Player එක Open කරගන්න.. Open කරලා Video එකක් Play කරන්න.. ඔය පිංතූරෙ තියෙන විදියට ඊට පස්සෙ Playback Option යන්න.. ගිහින් කැමති විදියට වෙනස් කරගන්න..
Demo Mode එක ඊට පස්සෙ අයින් කරල දාන්න..
ඒක තියෙන්නෙ වීඩියෝ එකේ වෙනස බලාගන්න..
වෙනස දුටුවාද සිංහලයො..
මේක ෆ්‍රී දෙන එකක් නෙමෙයි නිසා මුලින්ම ටොරන්ට් වලින් සොෆ්ට්වෙයාර් එක බාගන්න..

ඩිරෙක්ට් ලින්ක් එකත් ඇති..
Code:
http://kat.cr/splash-pro-ex-v1-13-2-with-key-tordigger-t8920985.html#main
https://mega.co.nz/#!LwNzATzZ!5JOHlkpFF4sG_t7-IRXWDuyMClBj2Yay50WYJdzPAOQ

K-Lite Codec Pack 9.50 (Full)
මේක දාලා නැත්තං අනිවා දාගන්න..
Code:
[SIZE=4]http://filehippo.com/download_klite_codec_pack/tech/13701/

Last edited: