෴කොලිටියට Film බලන්න සුපිරි Player එක෴

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol:


    Blue-is-the-warmest-colour-DVD-cover.jpg



    මේක නේද ෆිල්ම් එක
    මොකද උබ දැන් මෙව්වා බලන්නේ ..
    මම ඕය player එක සල්ලි දීලම ගත්තා බන්
    එච්චරට පට්ට ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    KM ekata wada hodai da?
    KMPlayer හොඳයි බං 3D ෆිල්ම්ස් බලන්න.. මොකද ඒක SBS දාගෙන 3D මොනිටර් එකක් නැති උනත් බලන්න පුළුවන් නිසා.. මේකෙ 3D බලන්න බෑ.. ඒත් වීඩියෝ වල කොලිටි එක හදන්න පුළුවන්.. දාලා වෙනස බලපංකො.. Demo Mode එකක් තියෙනවා.. මං දාපු ලාස්ට් පික් එක බලපං..:cool:

    11.gif

    :lol::lol::lol:

    මේක නේද ෆිල්ම් එක
    මොකද උබ දැන් මෙව්වා බලන්නේ ..
    මම ඕය player එක සල්ලි දීලම ගත්තා බන්
    එච්චරට පට්ට ...
    ඔව් බං බූ අයියෙ.. සුපිරි ප්ලේයර් එක..

    ඕක තමා ෆිල්ම් එක.. මම චුට්ටක් බැලුවා ඒකෙ.. තවම ෆුල් ඉවර කරන්න බැරි උනා..
    ඔයා Cyberbully Movie එක බැලුවද..? මෙගාබයිට් දෙසිය ගාණක් වගේ තියෙන්නෙ.. හොදයි ෆිල්ම් එක.. හැබැයි එකම තැන තියෙන්නෙ.. හරියට අර Phone Booth එකේ වගේ..:yes:

    p8700746_p_v7_aa.jpg


    ela machan daagena balanna one
    දැන් දාගෙන බලපං.. සිරාවටම මරු..:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::cool:
    video quality එක අතින් මේකට ගහන්න එකක් නැහැ චමි
    ඒත් sound නම් km එකේ තරම් මේකේ quality නැහැ බන්
    ඔව් සවුන්ඩ් වල නම් ගැටලුවක් තියෙනවා.. අනික්වට වඩා ටිකක් සවුන්ඩ් අඩුයි..:(

    ඔය වීඩියෝ කොලිටිය හදන්න පුළුවන් බූ අයියෙ Power DVD එකෙත්.. ඒත් Power DVD එක විකාරයි මට නම්..:(

    thanks machan
    එල කොල්ලො..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බං බූ අයියෙ.. සුපිරි ප්ලේයර් එක..

    ඕක තමා ෆිල්ම් එක.. මම චුට්ටක් බැලුවා ඒකෙ.. තවම ෆුල් ඉවර කරන්න බැරි උනා..
    ඔයා Cyberbully Movie එක බැලුවද..? මෙගාබයිට් දෙසිය ගාණක් වගේ තියෙන්නෙ.. හොදයි ෆිල්ම් එක.. හැබැයි එකම තැන තියෙන්නෙ.. හරියට අර Phone Booth එකේ වගේ..:yes:

    :):):)
    චුට්ටක් බලන්න දෙයක් නැහැ ඕක බලපන් පට්ට කතාවක් තියෙන්නේ ,,,
    cyberbully බැලුවේ නැහැ බන් මල්ලී ...හොදයිද
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඔව් සවුන්ඩ් වල නම් ගැටලුවක් තියෙනවා.. අනික්වට වඩා ටිකක් සවුන්ඩ් අඩුයි..:(

    ඔය වීඩියෝ කොලිටිය හදන්න පුළුවන් බූ අයියෙ Power DVD එකෙත්.. ඒත් Power DVD එක විකාරයි මට නම්..:(


    එල කොල්ලො..

    online balanna onda arwa tiyena site 1k 2-3 k pm karapanko.nikamma ewa neme oya kata wage tiyena ewa