EK Office Talk

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අපේ අය්ය කෙනෙක් එක්ක ඉන්නේ බන් එයාලයි ගෙදර..:yes:
    දැන් අවුරුදු 4ක විතර ඉඳන්:yes:
    මම මාතර බන්:sorry:




    අහ්.... ඉන්නේ අය්යා කෙනෙක් එක්කද? මම හිතුවා උබේ ටයිප් එකේ හැටියට ....
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කක්කා බරයි බන්​
    නොදකින් පෙරේතයා:growl::growl:
    මම මේ බිස්කට් එකක් කන්න හැදුව විතරයි ප්ලෙන්ටියක් ගහන ගමන්:sorry:

    තොට බඩ පලයන් ඔෆිස් එකේ උන්ට ඇහෙන්නත් එක්ක සද්දෙට
    :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Guys....
    Just now came to office... :dull:
    I'm tired like hell..අද මහ සුකන නැකත් දවසක්..
    ගල්කිස්ස හෝටලේ පෝලිමේ ඉන්න ඕනේ ලොකේශන් වල පොටෝ ගන්න..
    කලකිරුනා සිංහලු...
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Guys....
    Just now came to office... :dull:
    I'm tired like hell..අද මහ සුකන නැකත් දවසක්..
    ගල්කිස්ස හෝටලේ පෝලිමේ ඉන්න ඕනේ ලොකේශන් වල පොටෝ ගන්න..
    කලකිරුනා සිංහලු...


    ඉතින් අපිට ගානක්වත් නෑනේ
    ;):lol: :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුබ උදෑසනක් වේවා සිංහලු :cool:
    උදෑසන සුබ උනාට අනාගතේ සුබ වීමටනන්--- :)

    පුලුවන් තරම් ඔෆිස් එකේ ඉන්න උන්ගේ කකුල් වලින් ඇදපල්ලා, උන් ගැන ලොක්කට කේළම් කියපල්ලා, උන් නැති තැන අනිත් උන් එක්ක උන්ට බැනපල්ලා, උන් කරන කියන වැරදි හොයපල්ලා, ලොක්කට මුට්ටිය අල්ලපල්ලා, එතකොට අනිවා උඹලට අනාගතේ සුබ වෙනවා.


    :yes::yes:

    :eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Guys....
    Just now came to office... :dull:
    I'm tired like hell..අද මහ සුකන නැකත් දවසක්..
    ගල්කිස්ස හෝටලේ පෝලිමේ ඉන්න ඕනේ ලොකේශන් වල පොටෝ ගන්න..
    කලකිරුනා සිංහලු...

    ඉතින් අපිට ගානක්වත් නෑනේ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ එහෙ නෙමෙයිනෙ සිංහලු.. මම ගියේ දුකා මුණ ගැහෙන්න.. යූ නෝ දුකා?

    රජමාවත එක කෙරවලක් රජමහා විහාරය පාරේ තියෙන්නේ. :growl:
    අහු වෙන්ඩ එපා...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාගෙන කාගන එනවා අයිතිකාරයා

    යමෙක් පමා ව සිට පසුව නොපමාව කටයුතු කරයි නම් ඔහු වලාවෙන් මිදුනු සදක් සේ එලිය විහිදුවයි..

    පෙරා හිතන් ඉන්නෙ දැන් මෙහෙම පරක්කු වෙච්ච ඒවා වලට රිප්ලයි කරගෙන ඇවිත් නොපමාව කටයුතු කරල වලාවෙන් මිදිල සදක් වෙන්න..

    මූ වලාවෙන් මිදෙන්නෙ කොහොමද.. මූ අමුම අමු වලා....