උඹ කියන කතාවෙ ඇත්තක් ඇති තමා මචන්. මොකද මම එක පොතක්වත් කියවලා නෑ උඹත් එක්ක මේවා ගැන argue කරන්න. TV Series එකේ පොත පදනම් කරගෙන කතාව හදලා මිසක් ඒකම reproduce කරලා නෑ කියලයි මම කියන්නෙ. plot holes නං හුගක් තියෙනවා TV Series එකේ.කතා දෙක වෙනස් උනාට කිසි අවුලක් නෑ consistency එක (වෙන වෙනම) තියාගන්නවා නම්...
නමුත් චරිත විකෘති කරන්න ගිහින් TV Series එකේ consistency එක නැති වෙලා තියෙන්නේ. TV Series එකේ එකම චරිතයේ ලක්ෂණ පරස්පරයි. මේක මම විතරක් කරන විවේචනයක් නෙවෙයි.
උදා- TV Series එකේ බැරිස්ටන් මැරුවට කිසි අවුලක් නෑ. චරිත අඩු වෙන තරමට ඉවර කරන්න ලේසියි. නමුත් බැරිස්ටන්ගේ චරිත ලක්ෂණ පරස්පරයි. Mad King කියන්නේ අහිංසක මිනිස්සු අමු අමුවේ පුච්චපු එකෙක් කියල බැරිස්ටන් පිළිගන්නවා. ඒත් බැරිස්ටන් කවදාවත් Jamie ට සමාව දෙන්නේ නෑ. (පොතෙත් මේ විදිහම තමයි ) නමුත් Jamie ට සමාවක් නොදෙන බැරිස්ටන් ගෑනියෙක් වෙනුවෙන් වහල් වෙළඳාම කරපු, රැජින ළඟ ඉඳන් ඔත්තු බලන Jorah එක්ක සතුටු සාමීචියේ යෙදෙනවා. මේක වෙන්න පුළුවන්ද? Westeros වල වහල් වෙළඳාම කියන්නේ අනිවාර්ය මරණ දඩුවමක් තියන පහත්ම ක්රියාවක්. (Ned Stark වෙනම සේනාවක් අරගෙන එනවා Jorah ගේ බෙල්ල කපන්න. ඒ නිසා තමයි ඌ පැනල යන්නේ.) පොතේ බැරිස්ටන් Jorah ට වචනයකින්වත් ගෞරවයක් දක්වන්නේ නෑ...............................................






