Game of Thrones Fans

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කතා දෙක වෙනස් උනාට කිසි අවුලක් නෑ consistency එක (වෙන වෙනම) තියාගන්නවා නම්...

    නමුත් චරිත විකෘති කරන්න ගිහින් TV Series එකේ consistency එක නැති වෙලා තියෙන්නේ. TV Series එකේ එකම චරිතයේ ලක්ෂණ පරස්පරයි. මේක මම විතරක් කරන විවේචනයක් නෙවෙයි.

    උදා- TV Series එකේ බැරිස්ටන් මැරුවට කිසි අවුලක් නෑ. චරිත අඩු වෙන තරමට ඉවර කරන්න ලේසියි. නමුත් බැරිස්ටන්ගේ චරිත ලක්ෂණ පරස්පරයි. Mad King කියන්නේ අහිංසක මිනිස්සු අමු අමුවේ පුච්චපු එකෙක් කියල බැරිස්ටන් පිළිගන්නවා. ඒත් බැරිස්ටන් කවදාවත් Jamie ට සමාව දෙන්නේ නෑ. (පොතෙත් මේ විදිහම තමයි ) නමුත් Jamie ට සමාවක් නොදෙන බැරිස්ටන් ගෑනියෙක් වෙනුවෙන් වහල් වෙළඳාම කරපු, රැජින ළඟ ඉඳන් ඔත්තු බලන Jorah එක්ක සතුටු සාමීචියේ යෙදෙනවා. මේක වෙන්න පුළුවන්ද? Westeros වල වහල් වෙළඳාම කියන්නේ අනිවාර්ය මරණ දඩුවමක් තියන පහත්ම ක්‍රියාවක්. (Ned Stark වෙනම සේනාවක් අරගෙන එනවා Jorah ගේ බෙල්ල කපන්න. ඒ නිසා තමයි ඌ පැනල යන්නේ.) පොතේ බැරිස්ටන් Jorah ට වචනයකින්වත් ගෞරවයක් දක්වන්නේ නෑ...............................................
    උඹ කියන කතාවෙ ඇත්තක් ඇති තමා මචන්. මොකද මම එක පොතක්වත් කියවලා නෑ උඹත් එක්ක මේවා ගැන argue කරන්න. TV Series එකේ පොත පදනම් කරගෙන කතාව හදලා මිසක් ඒකම reproduce කරලා නෑ කියලයි මම කියන්නෙ. plot holes නං හුගක් තියෙනවා TV Series එකේ.
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    එකි චෙක්මේට් වෙලා බං ඉන්නෙ
    බේලිශ් එක්ක ඉන්දිද්දි brienne ඇවිත් ඒකිව ඉල්ලද්දි ඒකි කොහොමත් යන්නෙ නෑනෙ.
    baelish ගියායෙන් තමා කෙලම වුනේ. ඒකි දන්නවැයි රම්සී මෙ වගේ හුකන්නෙක් කියලා :lol:
    සන්සා කොහොමත් සීසන් 1 එකේ ඉදන් ගොබ්බ වැඩ තමා කලේ.

    little finger ආපහු අවම සැන්සට එච්ච්‍රම අවුලක් වෙන එකක් නැ. ඔකි ගැන කතා කරලා වැඩ්ක් නම් නැ, හැබැයි පට්ට ගෙමක් ගහන්න පුලුවන් මෙකිට හරියට මොලෙ කල්පනා කලොත්
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    little finger ආපහු අවම සැන්සට එච්ච්‍රම අවුලක් වෙන එකක් නැ. ඔකි ගැන කතා කරලා වැඩ්ක් නම් නැ, හැබැයි පට්ට ගෙමක් ගහන්න පුලුවන් මෙකිට හරියට මොලෙ කල්පනා කලොත්

    හරියට මොලේ කල්පනා කරනවනං ඕනෙ වැස්සියෙක්ට පට්ට ගේමක් ගහන්න පුළුවන් තමා කුකුලෝහ් :lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හරියට මොලේ කල්පනා කරනවනං ඕනෙ වැස්සියෙක්ට පට්ට ගේමක් ගහන්න පුළුවන් තමා කුකුලෝහ් :lol:
    :yes::yes::yes::yes:
    REEK KARAYANAM MELO RAHAK NA BAN
    ANEMANDA U KAWADA GODA EIDA KIYALA:eek::eek:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    හරියට මොලේ කල්පනා කරනවනං ඕනෙ වැස්සියෙක්ට පට්ට ගේමක් ගහන්න පුළුවන් තමා කුකුලෝහ් :lol:

    එක නම් ඇත්ත තමා කුකුලොහ්
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    poth set eka dakka bamba gunasena eke...


    293ezhu.jpg