
වෙන නවල්ස් ෆිල්ම් එකකට හදද්දි පොත් ඔක්කොම ලියලා ඉවරයි
ගේම් ඔෆ් ත්රෝන්ස් එකේ ටීවී එක හදන්නෙ පොත ලියන ගමන්
අන්න එතනයි වෙනස
![]()
book 1 1997, film 1 2001harry potter
Barriston ට Jamie ට සමාව දෙන්න බෑ. Kingව ආරක්ෂා කරන බවට පූජනීය ගිවිසුමකට යත්වෙලා ඉන්න Kingsguard Knight කෙනෙක්ම King ව මැරුවම. ඒ වැරැද්ද Jorah කරපු වැරැද්දට වඩා බරපතල විදිහට Barriston ට දැනෙනවා.
Jorah පිලිගන්නවා තමන් කලින් වැරදි කරපු බව. Kings Landing වලින් Jorah ගැන ලියුම අපු ගමන් Barriston දෙපාරක් හිතන්නේ නැහැ එක Dany ට කියන්න.
කොහොමවුනත් TV Series එකෙත් Barriston Jorah එක්ක කතා කලාට respect එකක් නැහැ.
ඒකිගේ කට විතරයි, පුළුවන් මගුලක් නෑ. මකරු ටිකවත් ආන්බාන් කරන්න බෑ දැන්...ඩැනීගෙ මකරු තුන් දෙනාට බැරිද බං වයිට්වෝකර්ස්ලව මරන්න ?![]()
![]()
ඒකිගේ කට විතරයි, පුළුවන් මගුලක් නෑ. මකරු ටිකවත් ආන්බාන් කරන්න බෑ දැන්...


පුළුවන් ඇති බං, වැලේරියන් ස්ටීල් හදන්නේ මකරුන්ගේ ගින්දරෙන්නේ.මං ඇහුවෙ මකරුන්ට වයිට් වෝකර්ස්ලව මරන්න බැයිද කියල සිඞ්හලයෝ..![]()
ඒකිට මකරු ලව්වා මරන්න පුළුවන්ද කියල නෙමේ![]()
![]()
පුළුවන් ඇති බං, වැලේරියන් ස්ටීල් හදන්නේ මකරුන්ගේ ගින්දරෙන්නේ.
යෙප් යෙප්, මකරුන්ගේ ගින්දර + මැජික් වලින් තමා හදල තියෙනව කියන්නෙ වැලේරියන් ස්ටීල්අඩෝ සිරාවට :O
යෙප් යෙප්, මකරුන්ගේ ගින්දර + මැජික් වලින් තමා හදල තියෙනව කියන්නෙ වැලේරියන් ස්ටීල්
වැලෙරියාව විනාස වෙන්න කලින් එහෙ හිටපු මේස්ටර්ස්ල මැජික් පාවිච්චි කරල මං හිතන්නේ ඕව හදල තියෙන්නෙමැජික් කොහෙන්ද මායාකාරයන්ගෙන්ද චිල්ඩ්රන් ලගෙද ?
වැලෙරියාව විනාස වෙන්න කලින් එහෙ හිටපු මේස්ටර්ස්ල මැජික් පාවිච්චි කරල මං හිතන්නේ ඕව හදල තියෙන්නෙ


ඒ දැන් ඉන්න උන්ටනේ බං, කලින් උන් යූස් කරලා තියෙනව මං හිතන්නෙසිටඩෙල් වල මේයිස්ටර්ස්ලට ඒ දැනුම නෑ![]()
අපරාදෙ බං වටිනා ශාස්ත්රය![]()
![]()