EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    අපිට මොකටද කියන්නේ මේක දැං??

    දුක ෙබදාගන්න සෙහා්... ඔයාෙග පඩිෙයන් ගානක් ඉල්ලගන්න ෙනෙමයි.. දුකට කිව්ෙව්.. මෙග් දුකට පුන් ගහන්න ඒපා සෙහා්:growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දුක ෙබදාගන්න සෙහා්... ඔයාෙග පඩිෙයන් ගානක් ඉල්ලගන්න ෙනෙමයි.. දුකට කිව්ෙව්.. මෙග් දුකට පුන් ගහන්න ඒපා සෙහා්:growl::growl:

    මගේ 17500ක් කැපෙනවා සහෝ... අමතර සතයක්වත් නෑ මාස තුනෙන් තිනට තියා අවුරුදු තුනෙන් තුනටවත් ලැබෙන්නේ සහෝ....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    දෙන්නගෙම පඩිය කුඩුද???

    ෙයස් බන්. හැම මාෙසම ෙමාකක් හරි විෙශ්ෂ වැඩක් ෙසට් ෙවනව කරුෙමට... ඊළග මාස ෙදෙකත් ෙවඩින්ම 2 ක් ෙසට් ෙවලා... ඒ් ෙවඩින් ෙදෙක් පින්තූර වීඩිෙයාි් සහ අැල්බම් මෙග් ගාෙන කරන්නම සිද්ධ ෙවනවා. ඒ් කියන්ෙන ඒකකට රු.60-70 ක් විතර යනවා. ඉතින් ඒ් වෙග්ම 2 ක් කියන්ෙන් මාස ගානකට ෙසාරි ෙවනව බන්.. ෙනාකර බැහැ.. පවුෙල් ඒකක්ෙන..:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    geni ofiz ekata awa ban, mage 4n eka aragena balanawa. monawa balanawada danne ne. welawata FB logout

    ෙතාෙග් ෙකාටුවක් මාට්ටු ෙවලා ෙවන්නැති' uba office eke wena line ekak daanawada? phone eke wena seen call thyenawada kiyala wenna ethi. but... mamanan limit ekak denawa. ethanin ehata ottu nehe... moko mama asa nehe kawuruwah mawa seka karanawata....:growl::growl:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මගේ 17500ක් කැපෙනවා සහෝ... අමතර සතයක්වත් නෑ මාස තුනෙන් තිනට තියා අවුරුදු තුනෙන් තුනටවත් ලැබෙන්නේ සහෝ....

    mage gana kiwwoth adei ;) gedara hadana 12.5katai, ofiz eken gatta 3.25tai ewage poliyai demmama :D . aathal eka kiyanne ada idala wifewa gedara neweththuwa. baba balaganna kiyala.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෙයස් බන්. හැම මාෙසම ෙමාකක් හරි විෙශ්ෂ වැඩක් ෙසට් ෙවනව කරුෙමට... ඊළග මාස ෙදෙකත් ෙවඩින්ම 2 ක් ෙසට් ෙවලා... ඒ් ෙවඩින් ෙදෙක් පින්තූර වීඩිෙයාි් සහ අැල්බම් මෙග් ගාෙන කරන්නම සිද්ධ ෙවනවා. ඒ් කියන්ෙන ඒකකට රු.60-70 ක් විතර යනවා. ඉතින් ඒ් වෙග්ම 2 ක් කියන්ෙන් මාස ගානකට ෙසාරි ෙවනව බන්.. ෙනාකර බැහැ.. පවුෙල් ඒකක්ෙන..:(:(

    දුක තේරෙනවා... :sorry:
    කරන්න පුළුවන් උදවුව ඇසිස්ටන්ට් කෙනෙක් විදියට එන්නම්... :yes:
    ගෝලයාගේ ගාන ඉතුරු කරලා දෙන්නම්...
    කන්න පාං කෑල්ලකුයි බොන්න වතුර එකකුයි දුන්නම ඇති..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ 17500ක් කැපෙනවා සහෝ... අමතර සතයක්වත් නෑ මාස තුනෙන් තිනට තියා අවුරුදු තුනෙන් තුනටවත් ලැබෙන්නේ සහෝ....

    mama kiwwe office eken kepila athata set wena gaana.. :(
    bank loan 2 kata wenama gewaanwa.. :(
    house rent :(
    Phone bill :( (yako mage call charges walata wada redde tax wedi yako) :growl::growl:
    fuel charges :(
    bick service :(

    set wena waaatha case weda... :(

    thaniyen hitiya kale mathak wenawa ban :)
    lebena padiyen kemathi deyak karagena amma ulaya dena keema kaala athal eke hitapu mihiri mathakayak mathath thibba :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෙ but... mamanan limit ekak denawa. ethanin ehata ottu nehe... moko mama asa nehe kawuruwah mawa seka karanawata....:growl::growl:

    :lol:
    හරි විහිලුයි කුකූ.. සෝක් විහිලු කතාව. ඕං ආටක නාටක එකට වඩා හිනා යනවා ඌයි..
    පේශලා ආර් හැරුනත් චූ යනවා බොට. එනවා මෙතන රජ ටෝක් දෙන්න....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දුක තේරෙනවා... :sorry:
    කරන්න පුළුවන් උදවුව ඇසිස්ටන්ට් කෙනෙක් විදියට එන්නම්... :yes:
    ගෝලයාගේ ගාන ඉතුරු කරලා දෙන්නම්...
    කන්න පාං කෑල්ලකුයි බොන්න වතුර එකකුයි දුන්නම ඇති..

    :cool: oya ela kollek meya :love:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    mama kiwwe office eken kepila athata set wena gaana.. :(
    bank loan 2 kata wenama gewaanwa.. :(
    house rent :(
    Phone bill :( (yako mage call charges walata wada redde tax wedi yako) :growl::growl:
    fuel charges :(
    bick service :(

    set wena waaatha case weda... :(

    thaniyen hitiya kale mathak wenawa ban :)
    lebena padiyen kemathi deyak karagena amma ulaya dena keema kaala athal eke hitapu mihiri mathakayak mathath thibba :(

    :(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mage gana kiwwoth adei ;) gedara hadana 12.5katai, ofiz eken gatta 3.25tai ewage poliyai demmama :D . aathal eka kiyanne ada idala wifewa gedara neweththuwa. baba balaganna kiyala.

    :sorry: :sorry:
    අමාරු වෙයි. අමාරුයි කියලා මොනා කරන්නද බං..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol:
    හරි විහිලුයි කුකූ.. සෝක් විහිලු කතාව. ඕං ආටක නාටක එකට වඩා හිනා යනවා ඌයි..
    පේශලා ආර් හැරුනත් චූ යනවා බොට. එනවා මෙතන රජ ටෝක් දෙන්න....

    :cool: uba danne nehe mama kawda kiyala... :growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mama kiwwe office eken kepila athata set wena gaana.. :(
    bank loan 2 kata wenama gewaanwa.. :(
    house rent :(
    Phone bill :( (yako mage call charges walata wada redde tax wedi yako) :growl::growl:
    fuel charges :(
    bick service :(

    set wena waaatha case weda... :(

    thaniyen hitiya kale mathak wenawa ban :)
    lebena padiyen kemathi deyak karagena amma ulaya dena keema kaala athal eke hitapu mihiri mathakayak mathath thibba
    :(

    :sorry: :sorry: :sorry:
    ඇඬෙනව.... :sorry:

    ඔය උඩ ටික එහෙම්මම තියෙනවා හවුස් රෙන්ට් එක ඇරෙන්න. කාර් එකයි බයික් එකයි දෙකයි මට.. :(
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සාමන්යෙන් හොදට කාල බීලා ඉන්න කපල් එකකට කීයක් යනවද බන්? බදපු උන්ගෙන් ඇහුවේ? මාසෙට කීයක් ඔනද රොල ගහන්න? :):confused:

    Boru nethuwa siraa kiyapan :)