තාම salary දාල නැහැ සින්හලු
වෙනදට නම් දවල් 2,3 වෙද්දී දානවා
අද ඉතින් එලියේ තමා නිදියන්න වෙන්නේ.කොට්ට පදුරු අනිවා එලියේ තියෙයි යනකොට

තාම salary දාල නැහැ සින්හලු
වෙනදට නම් දවල් 2,3 වෙද්දී දානවා

uba dawasama elakiri innawa kiyala office eke bosa ube padi kapala![]()
අද ඉතින් එලියේ තමා නිදියන්න වෙන්නේ.කොට්ට පදුරු අනිවා එලියේ තියෙයි යනකොට![]()
uba asda heta badinnada yanne? shaa, ela ela,, meekath poddak balapan..
http://www.elakiri.com/forum/showthread.php?t=1440283
http://www.elakiri.com/forum/showthread.php?t=1469148
mulu parisaraya witharak nemei , ubawath aduru wei..![]()

එහෙනම් අඩියක් ගහයි...![]()
මොන අඩිද බන් අන්න මගේ ප්‍රියම්බිකාවට rio එකෙන් ice cream කන්න ඕනෙලු
දැන් ඉතින් හෙට එක්කන් යමන්කෝ
උපරිම රුපියල් 200යි.. බය වෙන්ට එපා.. Baskin robbins වගේ යන්න ඕනේ කිව්වොතින් තමා උඹ බය වෙන්න ඕනේ.. ස්කූප් එකක් 350-375 යි. දෙකක් ඕනේ අයිස් ක්‍රීම් එකකට ලැජ්ජ නැතුව කන්න. එක අයිස් ක්‍රීම් එකක් 750ක් වගේ වෙනවා එතකොට...
4න් එකේ ලිමිට් පැනල එකට 1500 ක් කපලා බන්..


4න් එකේ ලිමිට් පැනල එකට 1500 ක් කපලා බන්..


අන්න හරි ඔය තුන්සිය ගානේ එක තමයි ඕනේ කිව්වේ.

Blueberry Sundae එක කාපං.. ඒක තමා මට නම් රහම. ඒක Rs.200යි..