මේ දවස්වල රස්නේ වැඩිද??

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    දැන් කොලබ 29 C (humidity 79%). මේ සතියෙම 30-31 වගේනේ.:lol::lol::lol:

    ඇගට දැනෙන අපහසුවට හේතු දෙකක් තියෙනවා
    (1) උෂ්ණත්වය (temperature)
    (2) වාතයේ අර්දතාවය (humidity or amount of water)

    ගොඩක් දෙනෙක් රස්නේ ගැන කතා කරනවා මිසක් අර්දතාවය ගැන කතා කරන්නේ නැහැ. ලංකාව ගොඩක් අර්දතාවය වැඩි නිසා ( මුහුදෙන් වටවෙලානේ ඉන්නේ), උෂ්ණත්වය 25+ උනාම ඇගට හරි අපහසුවක් දැනෙනවා. අනිත් පැත්තෙන් අර්දතාවය ගොඩක් අඩු වුනොත් එකත් ඇගට අමාරුයි. පිච්ච්නවා වගේ.

    සමහර සීත රටවල්වල පවා summer එකට 39-40 විතර යනවා. වාතයේ අර්දතාවය, සුලන් අනුව අපිට දැනෙන උෂ්ණත්වය වෙනස් (effective temperature). උදාහරනෙකට උෂ්ණත්වය 25C
    උනාට, දැනෙන උෂ්ණත්වය 35C වෙන්න් පුළුවන්.

    මේ ගැනත් පොඩ්ඩක් හිතන්න. මොකද 30 C කියන්නේ මහා ලොකු උෂ්ණත්වයක් නෙවි. මෙහෙ ඊයේ පෙරේද 29 C ගිය

    මේ chart එකත් ඒක්ක හොද idea එකක් ගන්ඩ පුලුවන් උෂ්ණත්වය හා ආර්ධතාවය අතර සම්බන්ධයක් ගොඩනගා ගන්ඩ.....සාමාන්‍යයෙන් අපේ රටේ ස්වාභාවික විධියට ඔය කොම්ෆොර්ට් සෝන් එක මේන්ටේන් වෙන්නේ මාතලේ.......දැන් කියන්ඩ එපා මාතලේත් මේ දවාස් වල රස්නෙයි කියලා....

    comfort_zone.gif
     
    Last edited:
    • Like
    Reactions: ijay

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මේ chart එකත් ඒක්ක හොද idea එකක් ගන්ඩ පුලුවන් උෂ්ණත්වය හා ආර්ධතාවය අතර සම්බන්ධයක් ගොඩනගා ගන්ඩ.....සාමාන්‍යයෙන් අපේ රටේ ස්වාභාවික විධියට ඔය කොම්ෆොර්ට් සෝන් එක මේන්ටේන් වෙන්නේ මාතලේ.......දැන් කියන්ඩ එපා මාතලේත් මේ දවාස් වල රස්නෙයි කියලා....

    comfort_zone.gif

    නියමයි. වෙලාව තිබුනොත් මේ ගැන පොඩි නුලක් දාන්න හිත ඉන්නවා
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    නියමයි. වෙලාව තිබුනොත් මේ ගැන පොඩි නුලක් දාන්න හිත ඉන්නවා

    ඒක හොදා,,,, බ්ල්ඩ්න් වලට ගහන AC plant operation එකත් එක්කම දාන්න.....
    ඔය සබ්ජෙක්ට් එක කරන වුන්ට ගොඩක් උදව් වෙයි....
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අප්පා බන් එපා වෙනවනේ මොන මගුලක්ද මේ :sorry:
     
    • Like
    Reactions: ijay

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    rasneta betak nadda bun

    me naanawa eliyata enakota dadiya berenawa....

    fan eke podak eliyata awot dadiya berenawa

    සිව්ලිමක් ගහ ගනින්. ලූණුබින්දද කියලා ලීයක් තියෙනාව, ඒකෙන් සිවිලිමක් ගහලා, සිවිලිම උඩට රිජිෆෝම් දැම්මම හරි. දවල්ට අව්ව එනන් දෙන්න එපා ඇතුලට, වත්තේ ගස් ටිකක් වවපන්.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ chart එකත් ඒක්ක හොද idea එකක් ගන්ඩ පුලුවන් උෂ්ණත්වය හා ආර්ධතාවය අතර සම්බන්ධයක් ගොඩනගා ගන්ඩ.....සාමාන්‍යයෙන් අපේ රටේ ස්වාභාවික විධියට ඔය කොම්ෆොර්ට් සෝන් එක මේන්ටේන් වෙන්නේ මාතලේ.......දැන් කියන්ඩ එපා මාතලේත් මේ දවාස් වල රස්නෙයි කියලා....

    comfort_zone.gif

    මාතලෙත් රස්නෙයි තමා බන්... :D
    අර්ද්‍රතාවය වැඩි + සුලං හමන්නෙ නැහැ. :yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිව්ලිමක් ගහ ගනින්. ලූණුබින්දද කියලා ලීයක් තියෙනාව, ඒකෙන් සිවිලිමක් ගහලා, සිවිලිම උඩට රිජිෆෝම් දැම්මම හරි. දවල්ට අව්ව එනන් දෙන්න එපා ඇතුලට, වත්තේ ගස් ටිකක් වවපන්.
    මැක්ෆොයිල් දැම්මාම හරි බං..:yes:
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මාතලෙත් රස්නෙයි තමා බන්... :D
    අර්ද්‍රතාවය වැඩි + සුලං හමන්නෙ නැහැ. :yes:

    දුක තමා......:sorry::sorry:.......අගෝස්තු පැන්නහම හරියයි, පොතේ හැටියට....:cool::cool:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අපෝ එපා වෙලා ඉන්නෙ බන්.පෙරේද නුවර එලියේඳන් ආවේ. එහෙම යන්න හිතෙනවම මෙහෙ තියෙන රස්නෙට.නුවර එලියත් දැන් රස්නෙයි මචන්

    Nuwara Eliye Udeta & Raata cool dawal rath wenawa nathi wenna a madiwata kalu wenawa a awwata ahu unama....:(

    Affa epa karapu rasneyak thiyenne....daadiya berenawa nikan naawa wage:frown:
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    නුල හිතුවට වඩා බම්ප් වෙලානේ...:D නොදන්න දේවල් ටිකකුත් ඉගෙන ගත්තා...:yes:බම්ප්, කොමෙන්ට් හා දැනුම බෙද ගත්තු අයට තෑන්ක්ස්...:)පුලුවන් විදිහට රෙප් දුන්නා...:eek:
    කූල් වෙන්න කෘතිමව කරන කොයි දේටත් වඩා වටිනවා ගස් කොලන් යට සෙවනේ තියෙන කූල් එක...:cool::cool::cool:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ගේ ඇතුලේ රස්නෙයි. ඔය කාලෙට සරමට බැහැල උඩට මුකුත් නැතිව ගහක් යටට වෙලා ඉන්න ඇතිනම් මාරු. ගෑනුන්ට තමයි එකත් බැරි:no::no:;)
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    R9 295x2

    මම මේ රස්නේ නිසාමයි කියන්නේ Nvidia card ගන්නම කියලා, AMD graphic cards වල TDP එක වැඩියි ඉතින් game ගහනකොට මේ රස්නේ අස්සේ card එක full heat වෙනවා, nvidia වල එහෙම ප්‍රශ්ණයක් නෑ නමුත් ඉස්සරහට එන AMD card වල මේ තත්වය ගොඩක් අඩුයි කියලා කියන්නේ.

    amd_radeon_r9_295x2_295_x2_3.png
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දුක තමා......:sorry::sorry:.......අගෝස්තු පැන්නහම හරියයි, පොතේ හැටියට....:cool::cool:

    ඒක තමා බන්... :(

    හැබැයි රෑට නං සිතලයි බන්... :love:
    දවල්ට රස්නෙ වුනාට රෑට සිතලයි.. :yes:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • සිව්ලිමක් ගහ ගනින්. ලූණුබින්දද කියලා ලීයක් තියෙනාව, ඒකෙන් සිවිලිමක් ගහලා, සිවිලිම උඩට රිජිෆෝම් දැම්මම හරි. දවල්ට අව්ව එනන් දෙන්න එපා ඇතුලට, වත්තේ ගස් ටිකක් වවපන්.

    ගෙදර තියනව ලුණුමිදෙල්ල ගහක්. :yes: දෙන්නම් වැඩේ ;) :lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මැක්ෆොයිල් දැම්මාම හරි බං..:yes:

    මැක්ෆොයිල් කියන්නෙ අර දිලිසෙන රිදී පාට වගේ එකද ?
    ඒක නං මං දැකල තියෙන්නෙ වහලෙට යටින් ගහල තියෙනව :yes:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මචන් ලා මට වුන දෙයක් අනිත් අයටත් දැනගන්න එක්ක කියන්නේ. මම සාමාන්‍යයෙන් වතුර බොනවා අඩුයි. ඔය රස්නේ වැඩි වෙන්න පටන් ගත්ත කාලේ ඉඳන් පැනඩෝල් බීවත් හරියන් නැති ඔළුවේ කැක්කුමක් එන්න පටන් ගත්තා. ඔළුවේ පිටිපස්ස තද වෙනවා වගේ මාර අමාරුයි. ඇස් දෙකටත් හරි අමාරුයි ඇහි පිය ගහද්දි ඇහේ ඇතුළ නිකම් වැලි කඩදාසියක ඇතිල්ලිලා එනවා වගේ රිදෙනවා. ඇස් පෙනීමත් ටිකක් අඩු වෙලා වගේ. ඔය අමාරු එන්න එන්න වැඩි වුන නිසා බෙහෙත් ගන්න ගියා. විජලනය වෙලා කියලා ජීවනී බොන්න කිවුවා. සේලයින් බෝතල් 2 කුත් දීලා එව්වේ. සමහර අයට මේ දවස් වල දවසට වතුර ලීටර් 8ක් බීවත් මදි කිවුවා. මාත් අමාරුවෙන් හරි දැන් වතුර ලීටර් 4කට කිට්ටුව බොනවා. ඔහොම නොවෙන්න හොඳට වතුර බොන්න... :yes::yes::yes: