මේ chart එකත් ඒක්ක හොද idea එකක් ගන්ඩ පුලුවන් උෂ්ණත්වය හා ආර්ධතාවය අතර සම්බන්ධයක් ගොඩනගා ගන්ඩ.....සාමාන්‍යයෙන් අපේ රටේ ස්වාභාවික විධියට ඔය කොම්ෆොර්ට් සෝන් එක මේන්ටේන් වෙන්නේ මාතලේ.......දැන් කියන්ඩ එපා මාතලේත් මේ දවාස් වල රස්නෙයි කියලා....දැන් කොලබ 29 C (humidity 79%). මේ සතියෙම 30-31 වගේනේ.
ඇගට දැනෙන අපහසුවට හේතු දෙකක් තියෙනවා
(1) උෂ්ණත්වය (temperature)
(2) වාතයේ අර්දතාවය (humidity or amount of water)
ගොඩක් දෙනෙක් රස්නේ ගැන කතා කරනවා මිසක් අර්දතාවය ගැන කතා කරන්නේ නැහැ. ලංකාව ගොඩක් අර්දතාවය වැඩි නිසා ( මුහුදෙන් වටවෙලානේ ඉන්නේ), උෂ්ණත්වය 25+ උනාම ඇගට හරි අපහසුවක් දැනෙනවා. අනිත් පැත්තෙන් අර්දතාවය ගොඩක් අඩු වුනොත් එකත් ඇගට අමාරුයි. පිච්ච්නවා වගේ.
සමහර සීත රටවල්වල පවා summer එකට 39-40 විතර යනවා. වාතයේ අර්දතාවය, සුලන් අනුව අපිට දැනෙන උෂ්ණත්වය වෙනස් (effective temperature). උදාහරනෙකට උෂ්ණත්වය 25C
උනාට, දැනෙන උෂ්ණත්වය 35C වෙන්න් පුළුවන්.
මේ ගැනත් පොඩ්ඩක් හිතන්න. මොකද 30 C කියන්නේ මහා ලොකු උෂ්ණත්වයක් නෙවි. මෙහෙ ඊයේ පෙරේද 29 C ගිය
Last edited:








පුලුවන් විදිහට රෙප් දුන්නා...

