EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න අපිත් ආවා කාටත් ගුඩ් මෝර්නින් කිවුවා එහෙනම්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුපුරුදු පරිදි අදත් බොසාගෙ දුව ආවා..ලැප් එකේ අවුලක් හදා ගන්න.. මාත් කොර වුනා.. තාම මට ඒක හරිගස්සල දෙන්න බැරි වුනා.. වයිෆයි අවුලක්.. වයිෆයි ඉන්ස්ටෝල් කරල තියෙනවා. හැබැයි කනෙක්ෂන් එකක්වත් පෙන්නන්නෙ නැහැ. මම පළවෙනි පාර ට්‍රයි කරල බැහැ කියල කිව්ව. අනේ අයියේ කොහොම හරි කරල දෙන්න කිව්වා.. මම පොඩ්ඩක් නෙට් එකේ බලල කරන්නන් කිව්ව. දැන් මම මර වෙලා ඉන්නෙ.. ගොඩ දාගන්න බැරි වුනොත් වස නෝණ්ඩිය.. ඒකි හිතන්නෙ මම පකීර් කියල කම්පියුටර්... මමත් හිතන් හිටියෙ එහෙම තමයි.. දැන් මම වයිෆයි අන්ස්ටෝල් කරල මුල ඉදල දාන්න යන්නෙ.. මල මගුල කියන්නෙ තියෙන්නේ වින්ඩෝස් 8 .. මට වහ කදුරු වගේ..
    අද නන් නා ගන්න වෙන්නෙ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගිය සති 3ම කරා බන් :dull:
    අපිට මැයි 2 නිවාඩු දුන්නා බන්..නැතත් මම සෙනසුරාදා වැඩ බන්...:sorry:මට යන්න දෙන්නේ නැ ගල් පෙරේතයා:growl::growl:
    හැබයි මම කරන වැඩකුත් නෑ:rolleyes:;)
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    සුපුරුදු පරිදි අදත් බොසාගෙ දුව ආවා..ලැප් එකේ අවුලක් හදා ගන්න.. මාත් කොර වුනා.. තාම මට ඒක හරිගස්සල දෙන්න බැරි වුනා.. වයිෆයි අවුලක්.. වයිෆයි ඉන්ස්ටෝල් කරල තියෙනවා. හැබැයි කනෙක්ෂන් එකක්වත් පෙන්නන්නෙ නැහැ. මම පළවෙනි පාර ට්‍රයි කරල බැහැ කියල කිව්ව. අනේ අයියේ කොහොම හරි කරල දෙන්න කිව්වා.. මම පොඩ්ඩක් නෙට් එකේ බලල කරන්නන් කිව්ව. දැන් මම මර වෙලා ඉන්නෙ.. ගොඩ දාගන්න බැරි වුනොත් වස නෝණ්ඩිය.. ඒකි හිතන්නෙ මම පකීර් කියල කම්පියුටර්... මමත් හිතන් හිටියෙ එහෙම තමයි.. දැන් මම වයිෆයි අන්ස්ටෝල් කරල මුල ඉදල දාන්න යන්නෙ.. මල මගුල කියන්නෙ තියෙන්නේ වින්ඩෝස් 8 .. මට වහ කදුරු වගේ..
    අද නන් නා ගන්න වෙන්නෙ

    :lol::lol::lol:
    Drivers update කරහන් පුතේ නැත්තන් උබට ඒකිගේ driver වෙන්න වෙයි
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සුපුරුදු පරිදි අදත් බොසාගෙ දුව ආවා..ලැප් එකේ අවුලක් හදා ගන්න.. මාත් කොර වුනා.. තාම මට ඒක හරිගස්සල දෙන්න බැරි වුනා.. වයිෆයි අවුලක්.. වයිෆයි ඉන්ස්ටෝල් කරල තියෙනවා. හැබැයි කනෙක්ෂන් එකක්වත් පෙන්නන්නෙ නැහැ. මම පළවෙනි පාර ට්‍රයි කරල බැහැ කියල කිව්ව. අනේ අයියේ කොහොම හරි කරල දෙන්න කිව්වා.. මම පොඩ්ඩක් නෙට් එකේ බලල කරන්නන් කිව්ව. දැන් මම මර වෙලා ඉන්නෙ.. ගොඩ දාගන්න බැරි වුනොත් වස නෝණ්ඩිය.. ඒකි හිතන්නෙ මම පකීර් කියල කම්පියුටර්... මමත් හිතන් හිටියෙ එහෙම තමයි.. දැන් මම වයිෆයි අන්ස්ටෝල් කරල මුල ඉදල දාන්න යන්නෙ.. මල මගුල කියන්නෙ තියෙන්නේ වින්ඩෝස් 8 .. මට වහ කදුරු වගේ..
    අද නන් නා ගන්න වෙන්නෙ
    හුටා..මටත් වින් 8 නම් පේන්න බැ බන් :sorry:
    කොහොම හරි හදාගනින් ඕක:yes: