ඔන්න අපි ආවා කාටත් ගුඩ් මෝර්නින් කිවුවා එහෙනම්
ඔන්න අපිත් ආවා කාටත් ගුඩ් මෝර්නින් කිවුවා එහෙනම්

ai ban ofiz eke nidahase wedak karaganna puluwan. gedara iddi kola bala ganna ona. arehe mehe adupadu hoyala ewa karanna ona. kollata kawanna ona. epa wenawane
hmmm aththa thamai ban eka namසුබ උදෑසනක්
අපි නම් ගෙදර අද![]()

ගිය සති 3ම කරා බන්![]()
මට යන්න දෙන්නේ නැ ගල් පෙරේතයා

aha u2 moko wenne

සුපුරුදු පරිදි අදත් බොසාගෙ දුව ආවා..ලැප් එකේ අවුලක් හදා ගන්න.. මාත් කොර වුනා.. තාම මට ඒක හරිගස්සල දෙන්න බැරි වුනා.. වයිෆයි අවුලක්.. වයිෆයි ඉන්ස්ටෝල් කරල තියෙනවා. හැබැයි කනෙක්ෂන් එකක්වත් පෙන්නන්නෙ නැහැ. මම පළවෙනි පාර ට්රයි කරල බැහැ කියල කිව්ව. අනේ අයියේ කොහොම හරි කරල දෙන්න කිව්වා.. මම පොඩ්ඩක් නෙට් එකේ බලල කරන්නන් කිව්ව. දැන් මම මර වෙලා ඉන්නෙ.. ගොඩ දාගන්න බැරි වුනොත් වස නෝණ්ඩිය.. ඒකි හිතන්නෙ මම පකීර් කියල කම්පියුටර්... මමත් හිතන් හිටියෙ එහෙම තමයි.. දැන් මම වයිෆයි අන්ස්ටෝල් කරල මුල ඉදල දාන්න යන්නෙ.. මල මගුල කියන්නෙ තියෙන්නේ වින්ඩෝස් 8 .. මට වහ කදුරු වගේ..
අද නන් නා ගන්න වෙන්නෙ