moko wenne bn ? monada aluth EK news![]()

වෙනසක් නෑ බං වෙනදා වගේම තමා.. සමහර උන් වැල දාලා මේකෙ උන්ව ෆෝම් කරනවා.. ආගම් වලට කෙලගන්නවා.. දේශපාලනයට කෙලගන්නවා.. ගොන් ආතල් ගන්නවා.. සමහරු එළකිරියෙන් යනවා කියලා වෙන එකවුන්ට් එකක් හදන් එනවා..


හායි..


ඇඩෝව් ,,,,,![]()

ආ මේ නයගරා ඇල්ලට චූ කරලා පොලිසියෙං කුදලං ගිහිං 3කට ඇතුලට දාපු එකා නේද ?
ow u thama 







හායි.

උඹ කවුද බන්......![]()


ආ කන්ඩයා මල්ලි...![]()

